Rodent kill (mee paasanam) thiyapan
lol. dawasak ra kade ghn, eddi wassa, viper wada kare na dammata. double signal dan hemita awt. pahuwa da baladdi viper motor asse len kuduwak. car eka daily use karanawa. office eke parking eke tienne dawal waruwe. etakota welada dan na itn..![]()
light ekak dapn bn engine eka yatata
ubatath me case eak tiyeda?Kapuru gapan engine bay eke and tire wala
ඔවු නේ බං, ඊට පස්සෙ වෙන කේස් එකක්...එහෙම කරොත් ඊළග thread එක වැටෙන්නේ එන්ජින් එක මීයෝ කෑවා කියලා
(ඕකට Rats Gard කියලා තියෙනවා දැලක් කාර් එකට ගහන එක ගහන්න ඕනේ .)
කලවැද්දො එලවන්න අපේ සිවිලිමට ලයිට් එකක් දැම්ම. හරි යන්නෙ නෑ බං. එහා මෙහා දුවන එකනං ටිකක් අඩු උණාlight ekak dapn bn engine eka yatata

සරත් ෆොන්සේකා ගේ පින්තූරයක් ලොකුවට සිවිලිම උඩින් ගහපං කලවද්දෝ දුවනවාඔවු නේ බං, ඊට පස්සෙ වෙන කේස් එකක්...
කලවැද්දො එලවන්න අපේ සිවිලිමට ලයිට් එකක් දැම්ම. හරි යන්නෙ නෑ බං. එහා මෙහා දුවන එකනං ටිකක් අඩු උණා

එහෙම කරොත් ඊළග thread එක වැටෙන්නේ එන්ජින් එක මීයෝ කෑවා කියලා
(ඕකට Rats Gard කියලා තියෙනවා දැලක් කාර් එකට ගහන එක ගහන්න ඕනේ .)
ඕකේ ඉතින් ඉවරක් නැහැ නේ . එකෙක් මැරුණා ම තව දෙන්නෙක් එනවා .ඊට වඩා ශුවර් එකක් තියනවා rat poison කියලා
ඒක තිබ්බා නම් වැඩේ ටක්කෙටම හරියනවා, ඕකුන් ඒව කයිද දන්නෑ, එහෙම නං කන මොකක් හරි මාලු හරි මස් හරි කරවල හරි කෑල්ලකට දාල දෙන එක තියෙන්නෙ.
ඕකේ ඉතින් ඉවරක් නැහැ නේ . එකෙක් මැරුණා ම තව දෙන්නෙක් එනවා .
මචං ඕකුන්ට Rabies තියෙන්න පුලවන්.. කරන දෙයක් පරිස්සමෙන.
කාර් එක පදින්නේ නැද්ද?
ඒක තැන ද තියෙන්නේ?
මියෝ එනවට නන් සැර දුම්කොළ තියනවා වාහනේ ඇතුලේ සමහරු.
Ow mekanum mamath gahuwa (Dannum Out of stock da koheda Greasemonkey eke). Lennu ringanna aragena Fuel tank eke udata. oke smell ekata enne naa. puluwannum, Kapuru kudu karala thiyala thiyanna owage smell ekata arunge Iwa awul yanawa. ethakota enne naa. Pagiri thel spray ekath wada karanawa.Liqui moly rodent spray/marder spray
Ow mekanum mamath gahuwa (Dannum Out of stock da koheda Greasemonkey eke). Lennu ringanna aragena Fuel tank eke udata. oke smell ekata enne naa. puluwannum, Kapuru kudu karala thiyala thiyanna owage smell ekata arunge Iwa awul yanawa. ethakota enne naa. Pagiri thel spray ekath wada karanawa.
Ela, Ogollo langa Liqui Moly Gear oil ehema thiyenawada? mata GL4/GL5 75W-90 can 4k wage oni (Synthetic num wada hondai)අපි ලග ඕන තරම් තියනවා බඩු. කතා කරන්නකෝ 0779883777
අපේ FB page එක පැත්තේ එන්න.
ඊට වඩා ශුවර් එකක් තියනවා rat poison කියලා
ඒක තිබ්බා නම් වැඩේ ටක්කෙටම හරියනවා, ඕකුන් ඒව කයිද දන්නෑ, එහෙම නං කන මොකක් හරි මාලු හරි මස් හරි කරවල හරි කෑල්ලකට දාල දෙන එක තියෙන්නෙ.
Ela, Ogollo langa Liqui Moly Gear oil ehema thiyenawada? mata GL4/GL5 75W-90 can 4k wage oni (Synthetic num wada hondai)