car brake binding-HELP

hirantha86

Active member
  • May 16, 2007
    902
    36
    28
    මචන් කාර් එක හොල්ලන්නවත් බැහැ break bind වෙලා
    අපිට හදාගන්න පුලුවන්ද බාස් කෙනෙක්ව ගෙන එකද හොඳ
    :(
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    මචන් කාර් එක හොල්ලන්නවත් බැහැ break bind වෙලා
    අපිට හදාගන්න පුලුවන්ද බාස් කෙනෙක්ව ගෙන එකද හොඳ
    :(

    එහෙම වෙන්නෙ මොකද බං?
     
    • Like
    Reactions: hirantha86

    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    මචන් කාර් එක හොල්ලන්නවත් බැහැ break bind වෙලා
    අපිට හදාගන්න පුලුවන්ද බාස් කෙනෙක්ව ගෙන එකද හොඳ
    :(

    wahane godak dura diwwada? nathnam break allagenama kandak bessada? drum deka niwenakan thiyala langama garage ekakata aran palyan.
     
    • Like
    Reactions: hirantha86

    hirantha86

    Active member
  • May 16, 2007
    902
    36
    28
    නැහැ මචන් වාහනේ දවස් 3ක් පැද්දේ නැහැ අද එලියට ගන්න යනකොට හොල්ලන්නවත් බැහැ

    මම හිතුවෙ brakebind වෙලා ඇති කියල බාසෙක්ට කියුව දැන් හවසට ඇවිත් බලයි
     
    • Like
    Reactions: sithija.h

    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    :shocked:
    නැහැ මචන් වාහනේ දවස් 3ක් පැද්දේ නැහැ අද එලියට ගන්න යනකොට හොල්ලන්නවත් බැහැ

    මම හිතුවෙ brakebind වෙලා ඇති කියල බාසෙක්ට කියුව දැන් හවසට ඇවිත් බලයි

    :shocked: එහෙනම් බ්රේක් බයින්ඩ් වෙලා වෙන්න බෑ, පොඩ්ඩක් බලවගන්න කාට හරි දීල.
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    නැහැ මචන් වාහනේ දවස් 3ක් පැද්දේ නැහැ අද එලියට ගන්න යනකොට හොල්ලන්නවත් බැහැ

    මම හිතුවෙ brakebind වෙලා ඇති කියල බාසෙක්ට කියුව දැන් හවසට ඇවිත් බලයි

    ම්ම් එල මචං, ඌ ඇවිල්ල හදයි, ඕක ලොකු අවුලක් නෙමෙයි නේ බං, සාමාන්‍යෙයන් වාහනයක් ටිකක් දවස් එළියට නොදා තිබිලා එක සැරේටම යන්න ගත්තම බේක් වලින් කොහොමත් එක එක සද්ද එන්න ගන්නවා බං මම දන්න තරමින්, ඒ සීන් එක ටිකක් දුර දිග ගිහිල්ල ඔහොම වෙලා ඇත්තෙ බං
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,522
    1
    16,928
    113
    Black Pearl
    නැහැ මචන් වාහනේ දවස් 3ක් පැද්දේ නැහැ අද එලියට ගන්න යනකොට හොල්ලන්නවත් බැහැ

    මම හිතුවෙ brakebind වෙලා ඇති කියල බාසෙක්ට කියුව දැන් හවසට ඇවිත් බලයි

    mama car eka once a week eliyata ganna dawas tiyanawa ona taram ohoma wela naha jivitheta :no:
     
    • Like
    Reactions: hirantha86

    hirantha86

    Active member
  • May 16, 2007
    902
    36
    28
    :shocked:

    :shocked: එහෙනම් බ්රේක් බයින්ඩ් වෙලා වෙන්න බෑ, පොඩ්ඩක් බලවගන්න කාට හරි දීල.

    ඔව් මචන් මම කිව්ව බාස් කෙනෙක්ට
     
    hirantha86

    Active member
  • May 16, 2007
    902
    36
    28
    ම්ම් එල මචං, ඌ ඇවිල්ල හදයි, ඕක ලොකු අවුලක් නෙමෙයි නේ බං, සාමාන්‍යෙයන් වාහනයක් ටිකක් දවස් එළියට නොදා තිබිලා එක සැරේටම යන්න ගත්තම බේක් වලින් කොහොමත් එක එක සද්ද එන්න ගන්නවා බං මම දන්න තරමින්, ඒ සීන් එක ටිකක් දුර දිග ගිහිල්ල ඔහොම වෙලා ඇත්තෙ බං

    ඔව් ලොකු දෙයක් නොඋනොත් හොඳයි මචන් :(
     
    Thunderhawk

    Well-known member
  • Nov 19, 2013
    2,926
    1,343
    113
    උඹ දවස් තුනක් විතර නවත්තල තිබ්බනම් අනිවා, හෑන්ඩ් බ්රේක් හිර වෙලා ඇති බං. ඩ්‍රම් එක ඇතුලට වතුර ගියහම ඔහොම වෙනවා, ගොඩක් එවුන් කරන්නේ රෝදේ ගලවල ඩ්‍රම් එකට මිටිපාරක් ගහනවා එතකොට වැඩේ ගොඩ.
     
    Last edited:

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,375
    22,017
    113
    Gotland
    උඹ දවස් තුනක් විතර නවත්තල තිබ්බනම් අනිවා, හෑන්ඩ් බ්රේක් හිර වෙලා ඇති බං. ඩ්‍රම් එක ඇතුලට වතුර ගියහම ඔහොම වෙනවා, ගොඩක් එවුන් කරන්නේ රෝදේ ගලවල ඩ්‍රම් එකැට මිටිපාරක් ගහනවා එතකොට වැඩේ ගොඩ.

    අනිවා ඕක තමයි වෙන්නේ වතුරට හෑන්ඩ් බ්රේක් බයින්ඩ් වෙනව
     
    hirantha86

    Active member
  • May 16, 2007
    902
    36
    28
    උඹ දවස් තුනක් විතර නවත්තල තිබ්බනම් අනිවා, හෑන්ඩ් බ්රේක් හිර වෙලා ඇති බං. ඩ්‍රම් එක ඇතුලට වතුර ගියහම ඔහොම වෙනවා, ගොඩක් එවුන් කරන්නේ රෝදේ ගලවල ඩ්‍රම් එකට මිටිපාරක් ගහනවා එතකොට වැඩේ ගොඩ.

    hand break ඇදල තමයි තිබ්බෙ එහෙනම් එක වෙන්න ඇති අවුල :( මෙහෙම දෙයක් උනාමයි මචන්
     
    Thunderhawk

    Well-known member
  • Nov 19, 2013
    2,926
    1,343
    113
    ගොඩක් වෙලාවට කැරකෙන්නේ නැත්තේ පිටි පස්සේ එක රෝදයක් හෝ දෙකම. ජැක් එක ගහල චෙක් කරලා බලපන් කෝකද කැරකෙන්නේ නැත්තේ කියල. ඊට පස්සේ ඒ රෝදේ ගලවල පැත්තකින් තියල අතට දැනෙන ගානට මිටියකින් ඩ්‍රම් එකේ වටේ දාරේට තට්ටු දෙක තුනක් දැම්මම වැඩේ ගොඩ. ඇතුලට වතුර ගිහින් මලකඩ වගේ ඇල්ලුවම ඔහොම වෙනවා මචං. ඕක සාමාන්‍යයි.
     
    Last edited:
    • Like
    Reactions: hirantha86

    hirantha86

    Active member
  • May 16, 2007
    902
    36
    28
    ගොඩක් වෙලාවට කැරකෙන්නේ නැත්තේ පිටි පස්සේ එක රෝදයක් හෝ දෙකම. ජැක් එක ගහල චෙක් කරලා බලපන් කෝකද කැරකෙන්නේ නැත්තේ කියල. ඊට පස්සේ ඒ රෝදේ ගලවල පැත්තකින් තියල අතට දැනෙන ගානට මිටියකින් ඩ්‍රම් එකේ වටේ දාරේට තට්ටු දෙක තුනක් දැම්මම වැඩේ ගොඩ. ඇතුලට වතුර ගිහින් මලකඩ වගේ ඇල්ලුවම ඔහොම වෙනවා මචං. ඕක සාමාන්‍යයි.

    මචන් උබ කිව්ව එක තමයි වෙලා තියෙන්නේ බාස දැන් හැදුව :)
     
    hirantha86

    Active member
  • May 16, 2007
    902
    36
    28
    comment කරපු කට්ටියට ගොඩක් ස්තූත්යි වැඩේ හරි දැන් :)
     
    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,872
    5,425
    113
    රෝද ගලවන්නෙත් නැතිව සමහර වෙලාවට පොඩ්ඩක් ඉස්සරහට පිටිපස්සට කාර් එක යන්තං ගස්සලා තල්ලු කරලා වැඩේ කරන්න පුලුවනි. කන්දක් ,පල්ලමක් නැත්තං දවස්කීපයක් නවත්තලා තියෙද්දි ගියර් එකට දාලා හෑන්ඩ් බ්‍රේක් අදින්නෙ නැතිව තියපං.
     
    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,683
    6,267
    113
    ගග අද්දර
    හෑන්ඩ් බ්රේක් ඇදල නිකන් දවස් ගානක් තිබ්බ එක තමයි අවුල. පොඩ්ඩක් ඉස්ස්සරහට පස්සට කලහම ඕක හරි යනවා.