car buying help around 14 lakh

Vote

  • Toyota AE110

    Votes: 21 20.2%
  • Nissan FB15

    Votes: 31 29.8%
  • Mazda famillia bj5p

    Votes: 19 18.3%
  • Honda civic EK3

    Votes: 33 31.7%

  • Total voters
    104

kevindareal

Well-known member
  • Apr 19, 2011
    4,176
    1,614
    113
    ඒක තමා 110 එකේ අදහස අතාරින්න වෙයිද මන්ද :(

    mazda godak aduwata thiyenne 1.3 eka ban. ekanam ganna epa 1.5 ekak balapan. 14 lesi wena ekak na hoyanna. eth mee kale car vikunaganna ba kiyana ganan. ikman eke thiyenne okkoma 15 - 16 range eka. owa denna ba mee kapedi.
     
    • Like
    Reactions: Prabasha

    Prabasha

    Well-known member
  • Jan 31, 2009
    4,404
    1,434
    113
    IN THE INTERNET
    මචන් උඹේ බජට් එකට ඔය එකක වත් හොඳ condition එකක් ගන්න බෑ. 110 normal light එක 14 තමා අඩුම තියන්නේ. ඒවගේ තව 1-1.5 වත් වැඩ තියනවා. FB15 එකක් ගන්න බෑ ඔය ගානට. උඹට ඔය ගානට අමතරව තව 1-1.5ක් මාස 2-3ක් ඇතුලත හොයා ගන්න පුළුවන් නම් 110 එකක් ගනින්. නැත්නම් අරන් ටික දවසකින් ගෙදර තියාගන්න තමයි වෙන්නේ. FB14 එකක් බලපන්. crystal light එන supersaloon එකක් ගන්න පුළුවන් වෙයි. උඹ ඔය ඉන්නේ එහෙටත් නැති මෙහෙටත් නැති සල්ලි රේන්ජ් එකක. එක්කෝ තව 2-3ක් ඕන නැත්නම් තව 1-2ක් අඩුවෙන් ඔයිට වඩා අඩු රේන්ජ් එකක හොඳ එකකට යන්න ඕන.
    තව ගානක් වැඩි කරන්න නම් අමාරුයි:( මීට වඩා අඩු range එකෙ උනත් කමක් නෑ ලෙඩ නැතුව දුවාගන්න පුලුවන්නම් :D
     
    Prabasha

    Well-known member
  • Jan 31, 2009
    4,404
    1,434
    113
    IN THE INTERNET
    mazda godak aduwata thiyenne 1.3 eka ban. ekanam ganna epa 1.5 ekak balapan. 14 lesi wena ekak na hoyanna. eth mee kale car vikunaganna ba kiyana ganan. ikman eke thiyenne okkoma 15 - 16 range eka. owa denna ba mee kapedi.
    1500cc එකක් තමා හොයන්න බැලුවෙ මෙහෙ තියෙන කදු වල හැටියට 1300cc එකක් හරියන්නෙ නැතිවෙයි කියල හිතෙනවා :D
     
    adinindu

    Well-known member
  • Aug 11, 2008
    1,274
    252
    83
    නුගේගොඩ
    තව ගානක් වැඩි කරන්න නම් අමාරුයි:( මීට වඩා අඩු range එකෙ උනත් කමක් නෑ ලෙඩ නැතුව දුවාගන්න පුලුවන්නම් :D

    එහෙනම් ඉතින් FB14 හරි AE100 එකක් තමා හරියන්නේ. ඔය දෙකම 14කට අඩුවෙන් ගන්න පුළුවන්. FB14 Full Light model එක බලන්න.

    Code:
    http://ikman.lk/en/toyota-corollaae100-1995-for-sale-colombo
     
    • Like
    Reactions: Prabasha

    Prabasha

    Well-known member
  • Jan 31, 2009
    4,404
    1,434
    113
    IN THE INTERNET
    එහෙනම් ඉතින් FB14 හරි AE100 එකක් තමා හරියන්නේ. ඔය දෙකම 14කට අඩුවෙන් ගන්න පුළුවන්. FB14 Full Light model එක බලන්න.

    Code:
    http://ikman.lk/en/toyota-corollaae100-1995-for-sale-colombo
    thanks අර set එකේ හොද එකක් set නොවුනොත් මේගැනත් බලන්නම්කො :D
     
    Prabasha

    Well-known member
  • Jan 31, 2009
    4,404
    1,434
    113
    IN THE INTERNET
    මට හිතෙන විදියට මන් Toyota AE100 එකකට යන එක හොදයි වගේ ඉක්මනට එකක් හොයාගන්නත් පුලුවන් වෙයි වගෙ :D ගානත් අඩුයි
     
    CreativeManz

    Member
    Aug 13, 2011
    252
    13
    0
    FB15 එකක් ගන්න බෑ ඔය ගානට...:no::no::no:

    ගන්න එකේ හොද Condition එකක් ගනින්... FB 14 (Super Saloon) හරි AE 100 (SE saloon)

    :yes::yes::yes:
     
    Prabasha

    Well-known member
  • Jan 31, 2009
    4,404
    1,434
    113
    IN THE INTERNET
    FB15 එකක් ගන්න බෑ ඔය ගානට...:no::no::no:

    ගන්න එකේ හොද Condition එකක් ගනින්... FB 14 (Super Saloon) හරි AE 100 (SE saloon)

    :yes::yes::yes:

    ඒක තමා මාත් බැලුවෙ AE100 එකකට යන එක හොදයි වගෙ
     
    adinindu

    Well-known member
  • Aug 11, 2008
    1,274
    252
    83
    නුගේගොඩ
    nissan n16 එකක් set උනා 15 කට 2001 එකක් මොකද හිතන්නෙ ඒක ගැන :D

    ගන්න එපා බන්. ඕක මරණයක්. කොච්චර හැදුවත් හදල ඉවර කරන්න බැරි ඒවා තියන්නේ. අනික බඩුත් ටිකක් ගණන්.
     
    Prabasha

    Well-known member
  • Jan 31, 2009
    4,404
    1,434
    113
    IN THE INTERNET
    ගන්න එපා බන්. ඕක මරණයක්. කොච්චර හැදුවත් හදල ඉවර කරන්න බැරි ඒවා තියන්නේ. අනික බඩුත් ටිකක් ගණන්.
    ඒකත් එහෙමද මන් හිතුවෙ මේක කියන තරම් අවුලක් නෑ කියල එකෙක් thread එකකුත් දාල තිබ්බ මේක කියන තරම් අවුලක් නෑ කියල :(
    ඌ එතකොට පට්ට බොරුවක්ද බන් කියල තියෙන්නෙ මුන්ව තියන්න වටින්නෙ නෑනෙ. :angry:
    http://www.elakiri.lk/forum/showthread.php?t=1030235
     
    adinindu

    Well-known member
  • Aug 11, 2008
    1,274
    252
    83
    නුගේගොඩ
    ඒකත් එහෙමද මන් හිතුවෙ මේක කියන තරම් අවුලක් නෑ කියල එකෙක් thread එකකුත් දාල තිබ්බ මේක කියන තරම් අවුලක් නෑ කියල :(
    ඌ එතකොට පට්ට බොරුවක්ද බන් කියල තියෙන්නෙ මුන්ව තියන්න වටින්නෙ නෑනෙ. :angry:
    http://www.elakiri.lk/forum/showthread.php?t=1030235

    ඕකේ ලෙඩක් නැති එකක් හම්බවෙන්නේ කලාතුරකින්. suspension, sensors වල තමා case තියන්නේ. අනික බඩුත් ගණන් බන්. මේ වෙලාවේ හොඳම AE100 එකකට යන එක. අවුරුද්ද අලුත් එකක් ඕන නම්. Toyota Soluna හරි FB14 වගේ තමා උපරිම යන්න පුළුවන්.