Car Buying Help

banda065

Well-known member
  • Apr 20, 2007
    4,467
    6,124
    113
    මචන්ලා මම කාර් එකක් ගන්න ඉන්නෙ.
    1.5 - 2.00 MN තමයි බජට් එක.
    දැනට හිතගෙන ඉන්නෙ .
    VIVA ELITE
    MAZDA FAMILIA

    වගේ ඒවා තමයි.

    Auto Car එකක් ගන්න ඉන්නෙ.

    Uber වගේ කරන්නත් පුලුවන් එකක් RECOMMEND කරල HELP එකක් දෙන්න.

    මගෙ Budget එකට සෙට් වෙන තව වාහන මොනවද තියෙන්නෙ?
     
    Last edited:

    Thinkerz

    Member
    Mar 14, 2019
    428
    32
    0
    එලයිට් එක හොදයි මචං. හොදයි කියන්නේ ඕක ජපන් වාහන, යුරෝප් වාහන, ඇමරිකන් වාහන එකක් කම්පෙයර් කරන්න නං එපා. ඒත් අඩුම තරමේ ඕකට වාහනයක් කියලා කිව්වා හැකි.

    උබේ බජට් එකට MAZDA FAMILIA ගත්තොත් ගන්න වෙන්නේ අවුරුදු 20 ක් පරණ එව්වා, ඊට වඩා අවුරුදු 6-7 ක් පරණ එලයිට් එක හොදයි. විශේෂම දේ තෙල් කෙරුවාව සුපිරි. හයර් යනවා නං ඒක වැදගත්.

    මේ වාහන දෙකේම හොද නරක ගැන ඕනි තරං කතා කරහැකි. ඒත් අන්තිමේදී වැඩි බර යන්නේ එලයිට් එකට.

    ඒ වගේම හයර් යන්නම ගන්නවා නං ඇල්ටෝ එකත් කමක් නෑ.
     
    Last edited:
    • Like
    Reactions: banda065

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,313
    2
    53,763
    113
    මචන්ලා මම කාර් එකක් ගන්න ඉන්නෙ.
    1.5 - 2.00 MN තමයි බජට් එක.
    දැනට හිතගෙන ඉන්නෙ .
    VIVA ELITE
    MAZDA FAMILIA

    වගේ ඒවා තමයි.

    Auto Car එකක් ගන්න ඉන්නෙ.

    Uber වගේ කරන්නත් පුලුවන් එකක් RECOMMEND කරල HELP එකක් දෙන්න.

    Viva Elite තමයි හොඳ :yes:
     
    • Like
    Reactions: banda065

    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,467
    6,124
    113
    එලයිට් එක හොදයි මචං. හොදයි කියන්නේ ඕක ජපන් වාහන, යුරෝප් වාහන, ඇමරිකන් වාහන එකක් කම්පෙයර් කරන්න නං එපා. ඒත් අඩුම තරමේ ඕකට වාහනයක් කියලා කිව්වා හැකි.

    උබේ බජට් එකට MAZDA FAMILIA ගත්තොත් ගන්න වෙන්නේ අවුරුදු 20 ක් පරණ එව්වා, ඊට වඩා අවුරුදු 6-7 ක් පරණ එලයිට් එක හොදයි. විශේෂම දේ තෙල් කෙරුවාව සුපිරි. හයර් යනවා නං ඒක වැදගත්.

    මේ වාහන දෙකේම හොද නරක ගැන ඕනි තරං කතා කරහැකි. ඒත් අන්තිමේදී වැඩි බර යන්නේ එලයිට් එකට.

    ඒ වගේම හයර් යන්නම ගන්නවා නං ඇල්ටෝ එකත් කමක් නෑ.

    ow machan
    mazda nam 2000 wage
    elite nam 2011 wage

    Thankz Machan