car buying help around 14 lakh

Vote

  • Toyota AE110

    Votes: 21 20.2%
  • Nissan FB15

    Votes: 31 29.8%
  • Mazda famillia bj5p

    Votes: 19 18.3%
  • Honda civic EK3

    Votes: 33 31.7%

  • Total voters
    104

podde

Member
Jan 28, 2009
540
33
0
මේකෙ තියෙන සමහර ඒවනම් ගන්න පුලුවන් වෙයිද දන්නෑ :(
මාස තුනක් ඇතුලත තමා ගන්න ඉන්නෙ
මාසෙකට 300-600km වගෙ තමා දුවන්න හිතන් ඉන්නෙ Nuwara Eliya අතුලත
අවුරුද්දක් දෙකක් යනකන් garage වල රස්තියාදු වෙන්න නම් බෑ පොඩි look එකක් තියෙනවානම් තමා හොද තෙල් ගැන නම් එච්චර ප්‍රශ්නයක් නෑ 2-3 years වලින් ආයෙ sell කරන්න තමා හිතාගෙන ඉන්නෙ :D
මට හරියන හොදම car එක ගන්න help එකක් දීපල්ල [/B]:D
උබලගෙ vote එකත් පුලුවන් නම් දාපල්ල :D[/QUOT

gaththa eka wikunuwada bro :rolleyes: