Car camping වලට සෙට් වෙමු

wickiya

Well-known member
  • Aug 10, 2024
    263
    377
    63
    මම දෙසරයක් වගේ කරල තියෙනව සුපිරි කිසි අවුලක් නෑ. එලි වෙනකන් AC දාගෙන ඉදලත් ලීටර දෙක හමාරක් වගේ ගිහින් තිබ්බෙ.
    බොරුවට හොටෙල් වලට පුදල වැඩක් නෑ. හෝටලේට යන්නෙත් රෑ වෙලා උන් ඔය ලග කඩේකින් අඩුවට කෑම ගෙනත් දීල හෙන ගනන් බොරුවට චාජ් කරනව.
    මට නම් විදමට වඩා මේක ආතල්.

    එකම අවුල රෑට වාහනේ ඇතුලෙ නිදාගන්න ටිකක් බය හිතෙනව.. එද දවසක් පාකින් එකක වාහනේ නිදාගන්න ඇල වෙලා ඉන්න කොට එකෙක් ඇවිල්ල ජනේලට එබිල බලන් ඉන්නව. මේක තමයි එකම අවුල නැත්නම් පට්ට ආතල් සහ චීප්.

    සෙට් වෙලා යමුද කීපදෙනෙක් එන මාසෙ වැස්ස පොඩ්ඩක් අඩු උනාම? ආතල් එකක් අරන් එන්න පුලුවන් සෙට් එකක් ඉන්න නිසා බයත් නෑ.
    මගේ යාලුවො ගොඩක් උන්ට තියෙන්නේ සෙඩෑන්. සෙට් වෙන වාහන තියෙන උන් පට්ට බිසී දවස් ගානක ට්‍රිපකට සෙට් කරගන්න එක ඉම්පොසිබල්.
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,061
    3
    118,693
    113
    Gampaha
    වෑන් එකක් නැත්තං, වැගන් එකක්වත් ඕනෙ හැබැයි. අපේ තියෙන සෙඩාන් වල අමාරුයි...
     
    • Love
    Reactions: chirantha19890821

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,853
    1
    60,726
    113
    Mother Earth
    මරු. මුලින් කට්ටිය එකතු කර ගනින්. පස්සෙ කට්ටිය එක්ක යන තැන් කතා වෙයන්. දෙන්නෙක් තුන්දෙනෙක් හරි කමක් නෑ පලයන්. :love2:
     

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,007
    10,562
    113
    වෑන් එකක් නැත්තං, වැගන් එකක්වත් ඕනෙ හැබැයි. අපේ තියෙන සෙඩාන් වල අමාරුයි...
    අක්කා මාත් එක්ක එනවනම් , මම වැගන් එකක් අරගෙන පස්සේ සීට් එක ගලවලා spring mattress එකක් දාගෙන එන්නං
     
    • Sad
    Reactions: PHBhagya