මම දෙසරයක් වගේ කරල තියෙනව සුපිරි කිසි අවුලක් නෑ. එලි වෙනකන් AC දාගෙන ඉදලත් ලීටර දෙක හමාරක් වගේ ගිහින් තිබ්බෙ.
බොරුවට හොටෙල් වලට පුදල වැඩක් නෑ. හෝටලේට යන්නෙත් රෑ වෙලා උන් ඔය ලග කඩේකින් අඩුවට කෑම ගෙනත් දීල හෙන ගනන් බොරුවට චාජ් කරනව.
මට නම් විදමට වඩා මේක ආතල්.
එකම අවුල රෑට වාහනේ ඇතුලෙ නිදාගන්න ටිකක් බය හිතෙනව.. එද දවසක් පාකින් එකක වාහනේ නිදාගන්න ඇල වෙලා ඉන්න කොට එකෙක් ඇවිල්ල ජනේලට එබිල බලන් ඉන්නව. මේක තමයි එකම අවුල නැත්නම් පට්ට ආතල් සහ චීප්.
සෙට් වෙලා යමුද කීපදෙනෙක් එන මාසෙ වැස්ස පොඩ්ඩක් අඩු උනාම? ආතල් එකක් අරන් එන්න පුලුවන් සෙට් එකක් ඉන්න නිසා බයත් නෑ.
මගේ යාලුවො ගොඩක් උන්ට තියෙන්නේ සෙඩෑන්. සෙට් වෙන වාහන තියෙන උන් පට්ට බිසී දවස් ගානක ට්‍රිපකට සෙට් කරගන්න එක ඉම්පොසිබල්.