Car Car Car

Dakshina Auto

Member
Aug 17, 2017
79
15
0
Earth
nissan bluebird 2000 Car ekak මම ගන්න හිතන් ඉන්නව යාලුවනේ ඔයාල මේ කාර් එක ගැන දන්න විදියට පොඩ්ඩක් විස්තර පැහැදිලි කරන්න මේ Car 1 ළඟ තියෙන ඉන්නවනං එයාලත් පොඩ්ඩක් පහලින් කමෙන්ට් කරන්න:D
 
SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,672
    113
    nissan bluebird 2000 Car ekak මම ගන්න හිතන් ඉන්නව යාලුවනේ ඔයාල මේ කාර් එක ගැන දන්න විදියට පොඩ්ඩක් විස්තර පැහැදිලි කරන්න මේ Car 1 ළඟ තියෙන ඉන්නවනං එයාලත් පොඩ්ඩක් පහලින් කමෙන්ට් කරන්න:D

    supiri car eka, baya nethuwa ganin
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,392
    10,991
    113
    Kandy
    එපා යකෝ, නිසාන් ආස නම් ටියානා එකක්වත් බලපන්. අවුරුදු 20ක් පරණ තඩි කාර් එකක්, රිස්ක් එක වැඩී.