Car door unlocking

dgsoft

Active member
  • Sep 1, 2010
    511
    78
    28
    maha polawa matha
    Honda Insight කාර් එකක් තියෙනවා දොර ලොක් වෙලා.. යතුර වාහනේ ඇතුලෙ තියෙන්නෙ යතුරු කටේම.:no::no: දොර ඇරගන්න ඔිනි දන්න අය හෙල්ප් එකක් දෙන්න. අමතරව තිබුනු රිමෝට් කී එකෙන් අන්ලොක් කරාට දොර ඇරෙන්නෙ නෑ.
     

    HSW

    Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    car එකේ ඩිකිය ඇරගන්ඩ පුලුවන්ද? ඩිකිය අස්සෙන් ඇතුලට රින්ගන්ඩ පුළුවන්ලු.
    පරණ car වලනම් door handle එක අස්සෙන් යකඩ පතුරක් හරි කම්බියක් හරි දාලා lock එක අරින්ඩ පුළුවන්.
    දොර damage කරගන්නේ නැතුව පරිස්සමට මේ විදියට අරින්ඩ පුළුවන්.


     

    dgsoft

    Active member
  • Sep 1, 2010
    511
    78
    28
    maha polawa matha
    ehema kohomada bn lock une :oo: key eka athule tiyeddi lock wenne nehene,

    danne na bn lock wuna widiyak..katina thun maseta car eka dehiaththakandiye kajuwaththe aranyeta puja kala swaminwahaselage gaman pahasuwata. ehedi lock wela thiyenne.. lock wune kohomada kiyala danne na hariyatama.
     

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,603
    12,723
    113
    ලංකාවේ.. ලංකාවේ
    spare key එකේ remote එකේ බැටරි බැහැල ඇති. ගොඩක් වෙලාවට එන්නේ CR2032 එකක්.. එක දාලා බලපන්. එහෙම නැත්තන් ඕක වෙන යතුරක් වෙන්න ඇති....
     

    dgsoft

    Active member
  • Sep 1, 2010
    511
    78
    28
    maha polawa matha
    spare key එකේ remote එකේ බැටරි බැහැල ඇති. ගොඩක් වෙලාවට එන්නේ CR2032 එකක්.. එක දාලා බලපන්. එහෙම නැත්තන් ඕක වෙන යතුරක් වෙන්න ඇති....

    Battery Change karala baluwa bn.. eth unlock wenne na.