CAR DVD PLAYER

KDH

Well-known member
  • Jul 4, 2014
    18,020
    8,012
    113
    රූකඩ රාජ්ජේ


    මචන් ලා මෙන්න මේ වගේ dvd player එකක් ගන්න තැනක් කියපන්කො වැන් එකට. සිංහල කඩයක් වෙන්න ඕනේ. chinese එකක් බලන්නේ..සාමන්යෙන් chinese එකක ගණන් කොහොමද? දන්නා කෙනෙක් ඉන්නවනම් කියන්න.

    3-500x500.jpg


    1-500x500.jpg


    ඊයේ පෙට්කෝ එකේ බැලුවා. 22ක් කිව්වා.ඊට අඩුවට තියේද කොලබ අවටින් ගන්න?

     
    Last edited:

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,020
    8,012
    113
    රූකඩ රාජ්ජේ
    Chinese thiyanawa ban 10 12 idan. Ikman eketh thiyanawa ee gaanata.

    Kotuwa paththe visit ekak damma nam thawa aduwata ganna puluwan.



    කොටුවේ බැලුවා.කොටුවේ හම්බ කඩ නේ බන් තියෙන්නේ. අනික වාහනයක් ලේසියෙන් ගෙනියන්න පුළුවන් පැත්තකුත් නෙවිනේ බන්.


     

    Rage Guy

    Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    mewala sound kohomada ban.takaran saddeda?nattan shape eke bass hodata tiyenawada?pioneer replica ewath tiyenawa 15k wage.
     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,020
    8,012
    113
    රූකඩ රාජ්ජේ
    mewala sound kohomada ban.takaran saddeda?nattan shape eke bass hodata tiyenawada?pioneer replica ewath tiyenawa 15k wage.



    සවුන්ඩ් එහෙම ටකරන් විදියටම නෑ. ගොඩක් අලුත් වාහනවල තියෙන්නේ ඔය වගේ චයිනිස් එව්වා.ඇලියොන් ප්රියස් වල එහෙම.

     

    Rage Guy

    Banned
  • Sep 11, 2012
    7,328
    334
    83


    සවුන්ඩ් එහෙම ටකරන් විදියටම නෑ. ගොඩක් අලුත් වාහනවල තියෙන්නේ ඔය වගේ චයිනිස් එව්වා.ඇලියොන් ප්රියස් වල එහෙම.


    hmm ela car eke original setup ekata or same quality enawada mchn?man kivve toyota original setup ekka compare karaddi.
     

    manju798

    Well-known member
  • Nov 24, 2006
    1,234
    351
    83
    android da meka ammi android na danna epa is not user friendly mamath dala mata epa wela anthimata kenwood ekak dannma.