Car GPS Tracker

Dragon Kolla

Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    Friends car එකකට gps Tracker එක්ක set කරන්න වාහනේ තියන හොදම තැන මොකද්ද?

    Positive and negative connect කරන්න පුලුවන් නම් ඇති

    4-band-car-MOTOCYCLE-gps-tracker-T3-ACC-DETECTION-MUTI-ALARM-high-speed-platform.jpg
     
    Last edited:

    thedigit2s

    Well-known member
  • Oct 3, 2009
    2,704
    3,067
    113
    37
    @ katubedda
    උබට මොකද්ද වෙන්න ඔනි කියහන්කෝ අහන දේ තේරෙන්නැ.:oo::oo:
    වාහනේ හයිකරන තැනද අහන්නෙ.:angry::angry::angry:
    එහෙනම් හොදම තැන තමයි වාහනේ සෙට් එක පිටිපස්සේ. එතනට කොහෙමත් මෙමරි තියාගන්න ඩිරෙක්ට් සප්ලයි තියෙනවා ඔනි වෙලාවක. අනික ලෙසියෙන් වෙන එකෙකුට ගලවන්නත් ආමරුයි. ගොඩක් උන් ලේසියට ස්ටිරින් වීල් එක යටින්ම වගේ හයිකරනවා. ගොඩක් වෙලාවට ගලවන්න ලේසියි එතකොට.
     
    • Like
    Reactions: Dragon Kolla

    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    උබට මොකද්ද වෙන්න ඔනි කියහන්කෝ අහන දේ තේරෙන්නැ.:oo::oo:
    වාහනේ හයිකරන තැනද අහන්නෙ.:angry::angry::angry:
    එහෙනම් හොදම තැන තමයි වාහනේ සෙට් එක පිටිපස්සේ. එතනට කොහෙමත් මෙමරි තියාගන්න ඩිරෙක්ට් සප්ලයි තියෙනවා ඔනි වෙලාවක. අනික ලෙසියෙන් වෙන එකෙකුට ගලවන්නත් ආමරුයි. ගොඩක් උන් ලේසියට ස්ටිරින් වීල් එක යටින්ම වගේ හයිකරනවා. ගොඩක් වෙලාවට ගලවන්න ලේසියි එතකොට.

    ow bn vahane koi hariyeda

    oita wada lesi thanak nadda bn.

    rep+
     
    thedigit2s

    Well-known member
  • Oct 3, 2009
    2,704
    3,067
    113
    37
    @ katubedda

    ow bn vahane koi hariyeda

    oita wada lesi thanak nadda bn.

    rep+

    එහෙ නම් ඉතින් බැටරිය ලගින්ම හයිකරපන්. එත් acc or ig signal හොයාගන්න වෙනවා. එන්ජින් වොශ් එකකදි වගේ වතුර යන්න පුළුවන් ඩිවයිස් එකට
     
    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,733
    1,574
    113
    Hakata-ku, Fukuoka
    වාහනෙ සෙට් එක ගලවලා ටිකක් යටට වෙන්න තියෙන බාර් එකෙ පිටිපැත්තේ. රිලෙ එක ගහපන් ස්ටිරියන් රැක් එක අතුලේ.

    මගෙ රෙන්ට කර් එකක් ඉස්සුවා විට්ස් එකක් 2019 අම්මෙ හොය ගත්තේ GPS එකෙන් කැකිරාවේ තිබුනේ.
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,784
    35,633
    113
    වොන්ඩර් ලැන්ඩ්
    වාහනෙ සෙට් එක ගලවලා ටිකක් යටට වෙන්න තියෙන බාර් එකෙ පිටිපැත්තේ. රිලෙ එක ගහපන් ස්ටිරියන් රැක් එක අතුලේ.

    මගෙ රෙන්ට කර් එකක් ඉස්සුවා විට්ස් එකක් 2019 අම්මෙ හොය ගත්තේ GPS එකෙන් කැකිරාවේ තිබුනේ.

    Maget mehwmay gahuwe
    Set eke line eken deunne lesi nisa
    Hangala tiyenne
     
    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    වාහනෙ සෙට් එක ගලවලා ටිකක් යටට වෙන්න තියෙන බාර් එකෙ පිටිපැත්තේ. රිලෙ එක ගහපන් ස්ටිරියන් රැක් එක අතුලේ.

    මගෙ රෙන්ට කර් එකක් ඉස්සුවා විට්ස් එකක් 2019 අම්මෙ හොය ගත්තේ GPS එකෙන් කැකිරාවේ තිබුනේ.
    link ekak diyan matath ganna
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    වාහනෙ සෙට් එක ගලවලා ටිකක් යටට වෙන්න තියෙන බාර් එකෙ පිටිපැත්තේ. රිලෙ එක ගහපන් ස්ටිරියන් රැක් එක අතුලේ.

    මගෙ රෙන්ට කර් එකක් ඉස්සුවා විට්ස් එකක් 2019 අම්මෙ හොය ගත්තේ GPS එකෙන් කැකිරාවේ තිබුනේ.

    umbata ithin monada wela natte ? :lol: nai epa maame :rofl:
     
    sandeepa5

    Junior member
  • Oct 9, 2015
    171
    14
    18
    Digatama powee oone nam acc line ekai battery (+)line ekai ekata amunala eka battery + ekt set karala oone (-) eka battery (-) ekt set kalanam hari
     
    • Like
    Reactions: Dragon Kolla

    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    එහෙ නම් ඉතින් බැටරිය ලගින්ම හයිකරපන්. එත් acc or ig signal හොයාගන්න වෙනවා. එන්ජින් වොශ් එකකදි වගේ වතුර යන්න පුළුවන් ඩිවයිස් එකට

    ewwa nm one na bn
    yanthm negative & postive line dekak allala gata gahanna thibbanam athi :yes:

    thawa deyak wahane lagadima wikunanna inne. ithin oka setup eka asse gahuwoth wahane wikkata passe aluth owner ekka garage karayek gawata yannath wenawane oka galawaganna :sorry: