Car Help - කර් එකක් ගන්න උදව්වක්
මචන්ලා මට කියන්න මේ කාර් දෙකෙන් හොඳ මොකක්ද කියල , හොඳට තෙල් වැඩ කරන්නත් ඕනේ options තියෙන්නත් ඕනේ ,, මට කිසිම idea එකක් නෑ මේක ගැන මගේ පලවෙනි කර එක මචන්ලා ..මම සල්ලි කාරයෙක් නෙම ඒ හින්ද හොඳම එක ගන්න ඕනේ
1- toyota axio hybrid 2015 nike 165 (G grade - new face )
2-HONDA GRACE EX 2015