Car Help

cse123

Active member
  • Nov 11, 2009
    584
    52
    28
    Machan la ,,

    Labana mase dihata car ekak ganna kiyala inne ,,
    Mage budget eka 3:5 million thama.
    Dhanata balapu models thama

    Corolla 141 2008
    Lancer GLX 2008 - 2010
    Honda insight

    Me model wala guna dhos poddak kiyanawadha ?
    Ex: 141 eke petrol kochcharak karanawadha

    Thawa me gaanata yanna puluwan wena vehicles gana podi update ekak.
     
    • Like
    Reactions: Profile_01

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    ඉන්සයිට් එකක්නම් අපේ නෑදෑයෙක්ට තියෙනවා, 2010 එකක් ඒක විකුනනවා මේ ලගදි, දැන් මාස කීපෙකට කලිං මිස්ෆයර් ලෙඩක් ඇවිල්ල පාර මැදම නැවතුනා, ඒකනම් හරි, ඒත් eඒක දෙනවා කියන්නෙ ලෙඩ එන්ඩ කලිං දෙන්ඩ ඕන කියලා,

    ඔච්චර පරන හයිබ්‍රිඩ්නම් ගන්නත් ඕන නෑ එක්කො , :nerd:

    හයනිඩා ගෙන් අහල බලන්නකෝ ලාන්සර් එක ගැන එයා ගාව ඒකක් තියෙනව
     
    • Like
    Reactions: cse123 and inspiron

    gihan798114

    Member
    Jun 8, 2015
    613
    87
    0
    Krypton
    141 colombo wala 10k karai max, pita 12-13k wage. 141 eka godak space have.

    uba brand new gannawanan suzuki wagon r hybrid ekak ganna puluwan 3.1m walata.
     
    • Like
    Reactions: cse123

    Vhp6385

    Well-known member
  • Nov 5, 2016
    2,123
    328
    83
    Petrol gana godak hithanawanm insight thma bt dan tikak leda ena kale 2012 ekk wath blnd one 141 thma hodama option eka
     
    • Like
    Reactions: cse123

    cse123

    Active member
  • Nov 11, 2009
    584
    52
    28
    ඉන්සයිට් එකක්නම් අපේ නෑදෑයෙක්ට තියෙනවා, 2010 එකක් ඒක විකුනනවා මේ ලගදි, දැන් මාස කීපෙකට කලිං මිස්ෆයර් ලෙඩක් ඇවිල්ල පාර මැදම නැවතුනා, ඒකනම් හරි, ඒත් eඒක දෙනවා කියන්නෙ ලෙඩ එන්ඩ කලිං දෙන්ඩ ඕන කියලා,

    ඔච්චර පරන හයිබ්‍රිඩ්නම් ගන්නත් ඕන නෑ එක්කො , :nerd:

    හයනිඩා ගෙන් අහල බලන්නකෝ ලාන්සර් එක ගැන එයා ගාව ඒකක් තියෙනව

    thanks alot ban.. 141 eka 12-13 karanawada outstation ..