යාලුවනේ, මම මීට කලිනුත් මේ වගේ ත්‍රෙඩ් එකක් දාල තියනවා. මේක මගේ යාලුවෙක්ගෙ කාර් එකක්. එයා ඉන්නේ රට. මට මේ කාර් එක ගන්න කියනවා. වාහනේ ගොඩක් දුවපු එකකුත් නෙමෙයි. Toyota Corsa ඩිසල් කාර් එකක්.
කාර් එකේ මෙන්න මේ ප්‍රශ්න ටික විසදා ගන්න උදවු කරන්න පුලුවන්ද?
1. කාර් එකේ AC එක කැඩිලා. ඒක හදා ගන්න පුළුවන් හොද place එක මොකක්ද ? (ගාල්ල/ මාතර හෝ කොළඹ අවට තැනක්)
2. පිටුපස දොරවල් වල අගුල් වල පිටත ඇල්ලු මෙන්න මේ විදියට කැඩිලා. මේවා ගන්න තියෙන්නේ කොහෙද ? හදා ගන්නේ කොහොමද ?
3. සීට් වල කවරේ සමහර තැන්වල කැඩිලා, ස්පොන්ච් එකත් මතුවෙලා. මේකට මොකද කරන්නේ ?
4. මේක කියක් විතර වටිනවද ? (යාළුවා නම් කියන්නේ උ රට නිසා ලංකා වෙළද පලේ ගාන බලල සාදාරන ගානක් දීපන් කියල. මමත් කුණු කොල්ලෙට අරන් යාලුවට බොරු කරන්න කැමති නෑ බන්. ඒකයි මේකේ ගාන අහන්නේ).
5. මේකේ පෙනුම වැඩිකරගන්න තව මොනවද බන් කරන්න පුළුවන් දේවල් ?
6. මේක (ඩිසල් ) ගොඩ දාගන්න වට වඩා ලිසින් එකකුත් දාල wagan R එකක් වගේ ගන්න එක ගැන මොකෝ ඔයාල කියන්නේ ?
මේවා ගැන දන්නා කවුරු හරි පිළිතුරු දෙන්න. ලොකු උදවුවක්. Bump එකකින් හරි සහයෝගයක් දෙන්න.
පුළුවන් විදියට rep දෙනවා.