Car insurance Help

banda065

Well-known member
  • Apr 20, 2007
    4,469
    6,126
    113
    මචන්ල car එකට full insurance දාල ගානක් ගෙව්ව (20%)
    තව 80% ගෙවන්න තියෙනවා
    Speed Loan එකකුත් තියෙනව ඒක settle කරල විකුණන්න හදන්නෙ
    කොහොමද වැඩේ ගොඩ දාගන්නෙ
    full insurance ඒක cancel කරල මට Third Party insurance එකක් දාගන්න පුලුවන් වෙයිද?

    insurance එකාට කතා කරන්න කලින් මම සීන් එක අහල බැලුවෙ

    ඌ ගත් කටටම බෑ කියයිනෙ උට පාඩු නිසා
     
    • Like
    Reactions: kinkon

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,071
    36,078
    113
    කෑගල්ල
    ඒ ගානත් අල්ලලා විකුනනවා. එතකොට අවුලක් තියනවද?
    මාත් කලින් අයිති එක්කෙනාගේ නමට තිබ්බ එකෙන් මාස දේකතුනක් පැද්දා. එතකොට මොකක් හරි අවුලක් වෙනවදා. මටත් ගානක් උනේ නෑ වැඩියේ.
     
    asiriwasthu

    Active member
  • Oct 22, 2013
    362
    55
    28
    මචන්ල car එකට full insurance දාල ගානක් ගෙව්ව (20%)
    තව 80% ගෙවන්න තියෙනවා
    Speed Loan එකකුත් තියෙනව ඒක settle කරල විකුණන්න හදන්නෙ
    කොහොමද වැඩේ ගොඩ දාගන්නෙ
    full insurance ඒක cancel කරල මට Third Party insurance එකක් දාගන්න පුලුවන් වෙයිද?

    insurance එකාට කතා කරන්න කලින් මම සීන් එක අහල බැලුවෙ

    ඌ ගත් කටටම බෑ කියයිනෙ උට පාඩු නිසා
    car ekak hoyanawa wistara kiyanna
     
    • Like
    Reactions: banda065

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    16,665
    24,722
    113
    Fantasy
    ඒ ගානත් අල්ලලා විකුනනවා. එතකොට අවුලක් තියනවද?
    මාත් කලින් අයිති එක්කෙනාගේ නමට තිබ්බ එකෙන් මාස දේකතුනක් පැද්දා. එතකොට මොකක් හරි අවුලක් වෙනවදා. මටත් ගානක් උනේ නෑ වැඩියේ.
    Kalin aithikaraya oyaata waahane wikunaddima full insurance eka cancel krala or eeke ithuru salli eyaa wena waahaneka insurance ekata transer kralada kiyla oyaa danne nene. Ehema krlnm oyaage wahane 3rd party insurance ekakta convert wenawa
     
    • Wow
    Reactions: kasun090354t

    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,419

    බෑ බං