Car Insurance Help

tas

Well-known member
  • Jun 28, 2010
    1,849
    1,534
    113
    මචන්ල මගෙ car එකෙ Headlight එක පුපුරල ,කොහොම පිපුරුවද දන්නෙ නැ,මෙකට insurance එකට මොකක්ද කියන්නෙ.

    IMG_20210710_150406.jpg
     
    • Like
    Reactions: kinkon

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    24,999
    3
    118,547
    113
    Gampaha
    ගෙදර ඔය මට්ටමෙන් තියෙන දේක ඔයා අතින් වැදුන කියන්න.

    ගේට්ටුවක්, ගහක් වගේ ලයිට් එකේ වදින්න පුලුවන් දෙයක්.
    නැත්තං සතෙක් හැපුන කියන්න. (හරකෙක්)

    පාකිං බ්‍රේක් දාල නැතුව නවත්තල තියෙද්දි ගිහින් වැදුනොත්, ලයිසන් නැති කෙනෙක් පැදල වැදුනොත් ක්ලේම් කරන්නෙ නෑ...
     
    tas

    Well-known member
  • Jun 28, 2010
    1,849
    1,534
    113
    ගෙදර ඔය මට්ටමෙන් තියෙන දේක ඔයා අතින් වැදුන කියන්න.

    ගේට්ටුවක්, ගහක් වගේ ලයිට් එකේ වදින්න පුලුවන් දෙයක්.
    නැත්තං සතෙක් හැපුන කියන්න. (හරකෙක්)

    පාකිං බ්‍රේක් දාල නැතුව නවත්තල තියෙද්දි ගිහින් වැදුනොත්, ලයිසන් නැති කෙනෙක් පැදල වැදුනොත් ක්ලේම් කරන්නෙ නෑ...
    ගහක ගෙඩියක් වැටුන කිව්වොත් ,වැඩෙ කියන්නෙ ලියිට් එක විතරයි ඩැමෙජ් වෙලා තියෙන්නෙ.
     
    kepu

    Well-known member
  • Sep 30, 2006
    4,893
    918
    113
    Matale \ Colombo
    අලිගැටපේර ගහක් ලඟ කාර් එක නවත්තල ලොකු බිම වැටිලා කැඩුන ගෙඩියක් කාර් එක ලඟින් තියල ඉන්ශුවරන්ස් එකට කෝල් එකක් දෙන්න