Car recommendation

cresendo

Well-known member
  • Mar 8, 2007
    2,385
    338
    83
    ලක්ෂ 30ත් 35ත් අතර ගන්ඩ පුලුවන් කාර් මොනවද recommend කරන්ඩ පුලුවන් මචන්ලා. හැබැය් YOM එක 2015ට වැඩි වෙන්ඩත් ඕනෙ. නැත්තම් office loan එක දාන්ඩ බෑ.

    WagonR Stingray වගේ ඒවා නැතුව වෙන ගන්ඩ ඒවා තියේද?
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,672
    113
    ලක්ෂ 30ත් 35ත් අතර ගන්ඩ පුලුවන් කාර් මොනවද recommend කරන්ඩ පුලුවන් මචන්ලා. හැබැය් YOM එක 2015ට වැඩි වෙන්ඩත් ඕනෙ. නැත්තම් office loan එක දාන්ඩ බෑ.

    WagonR Stingray වගේ ඒවා නැතුව වෙන ගන්ඩ ඒවා තියේද?

    alto, celario witharai 2015 uda thiyenne
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    15,938
    1
    31,457
    113
    - උඩරට -
    ලක්ෂ 30ත් 35ත් අතර ගන්ඩ පුලුවන් කාර් මොනවද recommend කරන්ඩ පුලුවන් මචන්ලා. හැබැය් YOM එක 2015ට වැඩි වෙන්ඩත් ඕනෙ. නැත්තම් office loan එක දාන්ඩ බෑ.

    WagonR Stingray වගේ ඒවා නැතුව වෙන ගන්ඩ ඒවා තියේද?
    දැන් නම් ඉතින් ගන්න වෙන්නේ පියාජියෝ ‍ටුක් එකක් තමා ! :lol:
    කාර් එකක් කියලා හිතා ගනින්.. :lol:
     
    cresendo

    Well-known member
  • Mar 8, 2007
    2,385
    338
    83
    alto, celario witharai 2015 uda thiyenne

    Ikman එකේ විදියට options තියෙන්නේ Perodua Axia, Grand i10, Picanto තමයි. මේවා ඇරෙන්ඩ වෙන වාහන තියෙනවද කියලා බැලුවේ මචන්.
     
    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    පැරඩුවා ඇක්සියාද ඇක්සෙලාද කියල එකක් තියනව නේද ?
     
    • Haha
    Reactions: Big Cass

    wiky123

    Well-known member
  • Oct 19, 2013
    1,990
    4,082
    113
    ලක්ෂ 30ත් 35ත් අතර ගන්ඩ පුලුවන් කාර් මොනවද recommend කරන්ඩ පුලුවන් මචන්ලා. හැබැය් YOM එක 2015ට වැඩි වෙන්ඩත් ඕනෙ. නැත්තම් office loan එක දාන්ඩ බෑ.

    WagonR Stingray වගේ ඒවා නැතුව වෙන ගන්ඩ ඒවා තියේද?

    Mahindra KUV100
    Micro BAIC 25
    Suzuki Spacia
    Suzuki Ertiga
    Daihatsu Mira