car service කරන දිනේ පහුවෙලා

Sams.Ryo

Well-known member
  • Dec 7, 2014
    2,552
    973
    113
    31
    Colombo
    car service කරන දිනේ පහුවෙලා

    මචන්ලා අපේ car එක service කරන්න තිබ්බ mileage එකට වඩා දැන් 300km විතර වැඩියෙන් ගිහිල්ලා. අත්‍යවශ්‍ය සේවා නිසා මේ දවස් වල පාවිච්චියටත් ගැනෙනවා. toyota lanka එකට call කරාම phone එකෙ recording එකක් යනවා උන් වහලා කියලා. මොකද්ද කරන්නේ මේකට? service කරන mileage එක පහුවෙලා තව කොච්චර විතර දුවන්න පුලුවන්ද normally? :no:
     
    Vhp6385

    Well-known member
  • Nov 5, 2016
    2,123
    328
    83
    Semi synthetic nam 5000 ta wada tikak diwwata kamak ne... me dawas wala change krnna be nh mona krnnada ohoma duwanna thma wenne
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,204
    67,553
    113
    :lol: ehema awulak ne.It can easily drag on for another 3 months.Just check oil change it before it becomes too black.engine won't stall:lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    එහෙම අවුලක් නැ එන්ජිමේ ඔයිල් ප්‍රමානය හරියට තියේ නම් දියුව කියල ගටලුවක් නැ ඔය 5000 න්ම කොරන්ඩ ඔනෙ කියුවට ගොඩක් උන් කරන් නැ ඒවට හෙන ගැහිල නැ බය වෙන්ඩ එපා
     
    semi synthetic නම් තමයි. හම්මෝ දැන් තමයි ඇඟට ලේ ටිකක් ඉනුවේ. ඒත් යන්න හිත දෙන්නේ නෑ. අත්‍යාවශ්‍යම නිසා තමයි යන්න වෙලා තියෙන්නේ. බස් තිබ්බා නම් බස් එකේ යනවා :(
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,204
    67,553
    113
    semi synthetic නම් තමයි. හම්මෝ දැන් තමයි ඇඟට ලේ ටිකක් ඉනුවේ. ඒත් යන්න හිත දෙන්නේ නෑ. අත්‍යාවශ්‍යම නිසා තමයි යන්න වෙලා තියෙන්නේ. බස් තිබ්බා නම් බස් එකේ යනවා :(

    Just check engine oil level.Dont even worry about it.It takes a lot of driving to make sludge.
     
    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,743
    1,592
    113
    Hakata-ku, Fukuoka
    මචන්ලා අපේ car එක service කරන්න තිබ්බ mileage එකට වඩා දැන් 300km විතර වැඩියෙන් ගිහිල්ලා. අත්‍යවශ්‍ය සේවා නිසා මේ දවස් වල පාවිච්චියටත් ගැනෙනවා. toyota lanka එකට call කරාම phone එකෙ recording එකක් යනවා උන් වහලා කියලා. මොකද්ද කරන්නේ මේකට? service කරන mileage එක පහුවෙලා තව කොච්චර විතර දුවන්න පුලුවන්ද normally? :no:

    ගොඩක් සර්විස් කරන තන් අරල කෆිව් නැති දවසවල.
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    baya wenna epa oken kisima aulak wenne na me tike duwana ekath baya wenna epa ape 5000 oli eka dala 3000 maru karanne wen ratawal wala 8000 ene maru karana oil eka dala 5000 hen maru karanne.
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    එහෙම අවුලක් නෑ බන් මම සව්ර්විස් නොකර 800ක් විතර ගිහින් තියෙනවා