car service කරන දිනේ පහුවෙලා
මචන්ලා අපේ car එක service කරන්න තිබ්බ mileage එකට වඩා දැන් 300km විතර වැඩියෙන් ගිහිල්ලා. අත්‍යවශ්‍ය සේවා නිසා මේ දවස් වල පාවිච්චියටත් ගැනෙනවා. toyota lanka එකට call කරාම phone එකෙ recording එකක් යනවා උන් වහලා කියලා. මොකද්ද කරන්නේ මේකට? service කරන mileage එක පහුවෙලා තව කොච්චර විතර දුවන්න පුලුවන්ද normally?

ehema awulak ne.It can easily drag on for another 3 months.Just check oil change it before it becomes too black.engine won't stall