Car setup Android

MEngineer

Active member

  • මචන් android එකයි එහෙම නැති එකයි කියලා car setup වර්ග දෙකක් තියෙනවනේ. මේ දෙකෙන් කෝකද වෙදිපුර හොඳ, වාසි. Android වල එක වැසියන් විදියට මට පෙනුනේ GPS software එකක් සල්ලි දීල වෙනම purchase කරන්න ඕනේ නැතිකම. වෙන ගුණ අගුණ මොනවද. සාමාන්‍යයෙන් නම් android ෆෝන් හිරවෙලා ස්ටක් වෙනවනේ. මේක එහෙම වෙනවා අඩුයිද.
     

    MEngineer

    Active member
  • මචන් car setup එකක් හයිකරගන්න කොළඹ කිට්ටුව හොඳ place එකක් දන්නවද. max budget 22000 ක් වගේ තමයි. හොඳ බ්‍රෑන්ඩ් චයිනිස් බ්‍රෑන්ඩ් එකක් ගත්තොත් අව්ලක් නැති වෙයිනෙ.
     

    reddit

    Well-known member
  • Aug 18, 2016
    8,970
    8,216
    113
    Chilaw
    mama jeep ekata chamara eken beluwa bn ekak, 88 k kiwa android eka :baffled:
    kenwood ekanam 65 ta dennam kiwa. :rolleyes: eth panel eka change karanna oni nisa ohoma tawa tikak innawa