මචන් android එකයි එහෙම නැති එකයි කියලා car setup වර්ග දෙකක් තියෙනවනේ. මේ දෙකෙන් කෝකද වෙදිපුර හොඳ, වාසි. Android වල එක වැසියන් විදියට මට පෙනුනේ GPS software එකක් සල්ලි දීල වෙනම purchase කරන්න ඕනේ නැතිකම. වෙන ගුණ අගුණ මොනවද. සාමාන්‍යයෙන් නම් android ෆෝන් හිරවෙලා ස්ටක් වෙනවනේ. මේක එහෙම වෙනවා අඩුයිද.
eth panel eka change karanna oni nisa ohoma tawa tikak innawa