Car subwoofer...

ACHIK

Well-known member
  • Jun 12, 2015
    17,614
    6,326
    113
    මචන්ලා මට කාර් එකට car subwoofer එකක් ගහන්න ඕන වෙලා තියෙනවා,
    කාර් එකේ තියෙන සෙට් එකටම තමයි හයි කරන්න හිතන් ඉන්නේඑ?
    (කාර් එක hyundai eon එකක්..)

    හොදට සවුන්ඩ් කොලිටියට තියෙන සබ් එකක් දන්නවානම් කියන්න ගානත් එක්ක..
    සෙට් කරගන්න හොද නැනක් දන්නවානම් කියන්න.

    :yes::yes::yes:
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    සබ් එකක් හදාගනින් චයිනීස්/ ජපන් රීකන්ඩිෂන්ඩ් පාට්ස් දාලා. 10ට අඩුවෙන් පුළුවන්
     
    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,614
    6,326
    113
    සබ් එකක් හදාගනින් චයිනීස්/ ජපන් රීකන්ඩිෂන්ඩ් පාට්ස් දාලා. 10ට අඩුවෙන් පුළුවන්

    කොහෙද බන් තියෙන්නෙ හදාගන්න දන්න තැනක් තියෙනවාද?
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,017
    8,007
    113
    රූකඩ රාජ්ජේ
    කොහෙද බන් තියෙන්නෙ හදාගන්න දන්න තැනක් තියෙනවාද?

    පිටකොටුවේ තියෙනවා. amp එක, 10" woofer එක, බෆල් එක ඔක්කොම 6000කට ගතහැකි. වයර් වලටත් 1000 කට අඩුවෙන් විතර යයි (audio cable + බැට්රි ලයින් එකත් එක්ක).
     
    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,614
    6,326
    113
    පිටකොටුවේ තියෙනවා. amp එක, 10" woofer එක, බෆල් එක ඔක්කොම 6000කට ගතහැකි. වයර් වලටත් 1000 කට අඩුවෙන් විතර යයි (audio cable + බැට්රි ලයින් එකත් එක්ක).

    sound quality eka thiyenavanam mokak unath avulak ne,eth meva sur da ban..tika davasak yanakota kelaveyda?
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    ඉලෙක්ට්‍රොනික් බඩු කඩවල් වල තියෙනවා ඒවා. කාර් එකේ ඇතුලෙ පරිමාව අඩු නිසා පොඩි එකක් ඇති. අනික ඕවගෙ බැටරි, ඕල්ටනේටර් පොඩියිනේ. හැබැයි බඩු චයිනීස් :nerd:
     
    nissanlover

    Active member
  • Oct 13, 2016
    542
    92
    28
    Sri Lanka
    කඩවලින් ගන්න එපා බන්.

    electronic කඩේකට යමන්.කාර් එකට සෙට් වෙන සබ් බොක්ස් එකක් ගනින්
    හොද DAS වගේ සුබ් woofer එකක් ගනින්.box එකට ගැලපෙන.
    ඒ එක්කම bass trible වෙන් කරන පොඩි gadget එකක් තියෙනවා RS 200 වගේ වෙයි ඒක අරන් සබ් එක එකේ බේස් පැත්තට සෙට් කොරහන්,ඉන්පුට් ලයින් එක ලස්සනට එලියට ගනින්.සිම්පල් වැඩක් .

    කාර් සෙට් එක ගලවල sub woofer line eka hoyan ekata set කරහන්.

    ඔක්කොම වැඩේට
    subwoofer = MAX 3000
    sub filter circuit eka - MAX 200
    sub box eka = MAX 2500

    TOTAL = 5700 MAX price.basekta deela set karagaththath + 700 gani.
    NET TOTAL = 5700 + 700 = 6400

    ube sub eka 100% sure ,brand new dan.kaden gaththoth original 12k - 15k wage wei sub ekatama.therumak na.owath lankawe hadapuwa.ekko recondition.
     
    • Like
    Reactions: ACHIK

    crossover එක 200යි?