මචන්ලා...ගෙදර ඉදන්ම වාහනේ අපිටම පොලිෂ් කරගන්න Soft99 wax එක හොදයිද..300g ටින් කීයක් ඕනිද සාමාන්‍ය කාර් එකකට.....උඹලා කවුරුහරි දන්නවද කොහොමද පොලිෂ් කරන්නේ කියලා..?
wax සහ පේන්ට් සීලන්ට් අතර වෙනස මොකද්ද..වැඩිපුර හොද මොකද්ද ?

Sealent thama wadi honda. Eka chemically hadapu ekak. Enisa godak kal thiyanawa. protection ekak wax walata wada wadi.
Wax kiyanne godak welawata carnauba wax, eka brazil wala gas walin ganna ekak. sealent tharam kal thiyenne naha. habai sealent walata wada wenas warm shine ekak enne carnauba wax walin.
Welawak hambunama guide ekak dannam kohomada hariyata polish karanne kiyala.
mydeal & WOW එකේ තියෙනවා බන් 1600+ වෙන්නේ ....Soft99 hodai, habai oke fake ewa hama thanama. Hari ekak hoyala ganin.
Polish karana widiha youtube eke tiyenawa....
Tin ekakin car eka 4-5 parak polish karana puluwan![]()
shape.hebei polish eka hariyata karapan mchn.nattan oya dara wala,beading wala ehema sudu kudu wage ithuru wenawa.pana yanawa ewa sudda karanna giyama.
ekek ada thread ekak dala tibba balahan
hamme machan athin athullanna giyama epa wenawane. ara polisher ekak thibbanam hari
Polish saha wax kiyanne 2k. Sudu kudu ithuru wenne polish wala eka enne cut and polish kalama. Ekata machine ekak ona. Eken thama clear coat eka kapi kapi yata shine eka thiyana layers enne. Wax kiyanne nikan udin gaana ekak.shape.hebei polish eka hariyata karapan mchn.nattan oya dara wala,beading wala ehema sudu kudu wage ithuru wenawa.pana yanawa ewa sudda karanna giyama.
එහෙමේත් එකක්ද...මම කරලම නෑ බන්..ඉස්සෙල්ලා පොඩ්ඩක් බෆර් එකේ වගේ ගාලා test කරලා බැලුවා නම් හරි නේද...
එක නම් එහෙම තමයි බන්...එපා වෙයි.....
මේ wax එක ගාලා එවෙලේම පොලිෂ් කරලා අපහු පැය 12 -14 කට පස්සේ අපහු පොලිෂ් කරන්න ඕනිද බන්ස්..?
Polish saha wax kiyanne 2k. Sudu kudu ithuru wenne polish wala eka enne cut and polish kalama. Ekata machine ekak ona. Eken thama clear coat eka kapi kapi yata shine eka thiyana layers enne. Wax kiyanne nikan udin gaana ekak.
Awulak naha.Sealent ගාන්නෙත් wax එක වගේමද මචන්....wax ගැවා කියලා paint එකට අව්ලක් වෙන්නේ නෑ නේද...?
එක නම් එහෙම තමයි බන්...එපා වෙයි.....
මේ wax එක ගාලා එවෙලේම පොලිෂ් කරලා අපහු පැය 12 -14 කට පස්සේ අපහු පොලිෂ් කරන්න ඕනිද බන්ස්..?
Polish saha wax kiyanne 2k. Sudu kudu ithuru wenne polish wala eka enne cut and polish kalama. Ekata machine ekak ona. Eken thama clear coat eka kapi kapi yata shine eka thiyana layers enne. Wax kiyanne nikan udin gaana ekak.
I see. Jarawa gaala paint eka cha kara ganna epa, owa gala pallam hitinnath puluwan.ow ban i know.But mehe tiyena godak ewa fake carnuba wax.ewala kudu ithuru wenawa,
Paint kaloth hari shine eka enna cut and polish karannama ona. Wax kiyanne nikan udin gaana deyak eken shine ekai protection ekai witharai hambenne.මචන් පොඩි ප්‍රශ්නයක් තියෙනවා..කාර් එකේ දොරක් පොඩ්ඩක් වැදිලා අලුතෙන් paint එක ගැහුවා දකුණු දොර සහ ඩිකිය ගාවට වෙනකන්....ඒ නිසා wax කරනකොට එක කපලා ගැහුවේ නැති උනොත් අව්ල් යනවද..?