Car wax & පොලිෂ් ගැන දන්නේ කවුද..?

sp4chamara

Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    Car wax & පොලිෂ් ගැන දන්නේ කවුද..?

    මචන්ලා...ගෙදර ඉදන්ම වාහනේ අපිටම පොලිෂ් කරගන්න Soft99 wax එක හොදයිද..300g ටින් කීයක් ඕනිද සාමාන්‍ය කාර් එකකට.....උඹලා කවුරුහරි දන්නවද කොහොමද පොලිෂ් කරන්නේ කියලා..?

    wax සහ පේන්ට් සීලන්ට් අතර වෙනස මොකද්ද..වැඩිපුර හොද මොකද්ද ?
     
    Last edited:
    • Like
    Reactions: gaiya#1

    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,861
    113
    Sealent thama wadi honda. Eka chemically hadapu ekak. Enisa godak kal thiyanawa. protection ekak wax walata wada wadi.
    Wax kiyanne godak welawata carnauba wax, eka brazil wala gas walin ganna ekak. sealent tharam kal thiyenne naha. habai sealent walata wada wenas warm shine ekak enne carnauba wax walin.

    Welawak hambunama guide ekak dannam kohomada hariyata polish karanne kiyala.
     
    Flyboy

    Well-known member
  • Oct 15, 2007
    4,665
    313
    83
    Colombo
    මචන්ලා...ගෙදර ඉදන්ම වාහනේ අපිටම පොලිෂ් කරගන්න Soft99 wax එක හොදයිද..300g ටින් කීයක් ඕනිද සාමාන්‍ය කාර් එකකට.....උඹලා කවුරුහරි දන්නවද කොහොමද පොලිෂ් කරන්නේ කියලා..?

    wax සහ පේන්ට් සීලන්ට් අතර වෙනස මොකද්ද..වැඩිපුර හොද මොකද්ද ?

    Soft99 hodai, habai oke fake ewa hama thanama. Hari ekak hoyala ganin.
    Polish karana widiha youtube eke tiyenawa....

    Tin ekakin car eka 4-5 parak polish karana puluwan :D
     
    Rage Guy

    Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    shape.hebei polish eka hariyata karapan mchn.nattan oya dara wala,beading wala ehema sudu kudu wage ithuru wenawa.pana yanawa ewa sudda karanna giyama.
     
    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    Sealent thama wadi honda. Eka chemically hadapu ekak. Enisa godak kal thiyanawa. protection ekak wax walata wada wadi.
    Wax kiyanne godak welawata carnauba wax, eka brazil wala gas walin ganna ekak. sealent tharam kal thiyenne naha. habai sealent walata wada wenas warm shine ekak enne carnauba wax walin.

    Welawak hambunama guide ekak dannam kohomada hariyata polish karanne kiyala.

    Sealent ගාන්නෙත් wax එක වගේමද මචන්....wax ගැවා කියලා paint එකට අව්ලක් වෙන්නේ නෑ නේද...?

    Soft99 hodai, habai oke fake ewa hama thanama. Hari ekak hoyala ganin.
    Polish karana widiha youtube eke tiyenawa....

    Tin ekakin car eka 4-5 parak polish karana puluwan :D
    mydeal & WOW එකේ තියෙනවා බන් 1600+ වෙන්නේ ....
     
    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    shape.hebei polish eka hariyata karapan mchn.nattan oya dara wala,beading wala ehema sudu kudu wage ithuru wenawa.pana yanawa ewa sudda karanna giyama.

    එහෙමේත් එකක්ද...මම කරලම නෑ බන්..ඉස්සෙල්ලා පොඩ්ඩක් බෆර් එකේ වගේ ගාලා test කරලා බැලුවා නම් හරි නේද...
     
    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    hamme machan athin athullanna giyama epa wenawane. ara polisher ekak thibbanam hari

    එක නම් එහෙම තමයි බන්...එපා වෙයි.....

    මේ wax එක ගාලා එවෙලේම පොලිෂ් කරලා අපහු පැය 12 -14 කට පස්සේ අපහු පොලිෂ් කරන්න ඕනිද බන්ස්..?
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,861
    113
    shape.hebei polish eka hariyata karapan mchn.nattan oya dara wala,beading wala ehema sudu kudu wage ithuru wenawa.pana yanawa ewa sudda karanna giyama.
    Polish saha wax kiyanne 2k. Sudu kudu ithuru wenne polish wala eka enne cut and polish kalama. Ekata machine ekak ona. Eken thama clear coat eka kapi kapi yata shine eka thiyana layers enne. Wax kiyanne nikan udin gaana ekak.
     
    Rage Guy

    Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    එහෙමේත් එකක්ද...මම කරලම නෑ බන්..ඉස්සෙල්ලා පොඩ්ඩක් බෆර් එකේ වගේ ගාලා test කරලා බැලුවා නම් හරි නේද...

    loku scene ekak ne.gala welunata passe microfiber cloth ekakin pihadanna.clockwise ganna wax eka.sudda karakotath clock wise sudda karanna.hoda wax ekak nan tak gala clean wei.hebei fake synthetic ekak nan pana yay sudda karala.carnuba wax eka tama hoda.hebei godak ewa fake.car eke dara wala lock wala rubbe beading ayne ganakota assata yanne nethi wenna ganna.nattan welunata passe yawanna amarui.
     
    BoyShelton

    Member
    Jan 17, 2016
    327
    28
    0
    එක නම් එහෙම තමයි බන්...එපා වෙයි.....

    මේ wax එක ගාලා එවෙලේම පොලිෂ් කරලා අපහු පැය 12 -14 කට පස්සේ අපහු පොලිෂ් කරන්න ඕනිද බන්ස්..?

    normally wax eka eka parai gala polish karanne. eth oke ehema karanawada kiyalanam danne na machan
     
    Rage Guy

    Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    Polish saha wax kiyanne 2k. Sudu kudu ithuru wenne polish wala eka enne cut and polish kalama. Ekata machine ekak ona. Eken thama clear coat eka kapi kapi yata shine eka thiyana layers enne. Wax kiyanne nikan udin gaana ekak.

    ow ban i know.But mehe tiyena godak ewa fake carnuba wax.ewala kudu ithuru wenawa,
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,861
    113
    Sealent ගාන්නෙත් wax එක වගේමද මචන්....wax ගැවා කියලා paint එකට අව්ලක් වෙන්නේ නෑ නේද...?
    Awulak naha.

    එක නම් එහෙම තමයි බන්...එපා වෙයි.....

    මේ wax එක ගාලා එවෙලේම පොලිෂ් කරලා අපහු පැය 12 -14 කට පස්සේ අපහු පොලිෂ් කරන්න ඕනිද බන්ස්..?

    Wax, Polish kiyanne 2k. Wax nikan udin gaala welunama pihidana eka karanne.
    Polish kiyanne wena jathiyak eka compound wage clear coat eka kapena ekak.

    Wax gaala athin madinna epa. Sapaththu polish karana ekai car wax karana ekai dekak.
     
    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    Polish saha wax kiyanne 2k. Sudu kudu ithuru wenne polish wala eka enne cut and polish kalama. Ekata machine ekak ona. Eken thama clear coat eka kapi kapi yata shine eka thiyana layers enne. Wax kiyanne nikan udin gaana ekak.

    මචන් පොඩි ප්‍රශ්නයක් තියෙනවා..කාර් එකේ දොරක් පොඩ්ඩක් වැදිලා අලුතෙන් paint එක ගැහුවා දකුණු දොර සහ ඩිකිය ගාවට වෙනකන්....ඒ නිසා wax කරනකොට එක කපලා ගැහුවේ නැති උනොත් අව්ල් යනවද..?...ෆුල් cut & polish එකක් කරන්නේ නැතිව දැනට wax එක ගෑවොත් අව්ල් යයිද..?
     
    Last edited:

    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,861
    113
    මචන් පොඩි ප්‍රශ්නයක් තියෙනවා..කාර් එකේ දොරක් පොඩ්ඩක් වැදිලා අලුතෙන් paint එක ගැහුවා දකුණු දොර සහ ඩිකිය ගාවට වෙනකන්....ඒ නිසා wax කරනකොට එක කපලා ගැහුවේ නැති උනොත් අව්ල් යනවද..?
    Paint kaloth hari shine eka enna cut and polish karannama ona. Wax kiyanne nikan udin gaana deyak eken shine ekai protection ekai witharai hambenne.
     
    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    එල...එල..තැන්ක්ස් හැමෝටම බන්....මට බාස් කෙනෙක් සෙට් උනා ..cut & polish කරලා දෙන්නම් කිව්වා 5 කට...එත් පාවිච්චි කරන Brand මොනවද කිව්වේ නෑ .....බාල ඒවා දාල වැඩේ කයිද දන්නේ නෑ ...