machanlaa කොරොල්ලා AE 110 එකක ක්ලච් ප්ලේට් මාරුකරපු අය ඉන්නවද? කීයක් වගේ යයිද?
මැනුවල් 1.5 එකක් (petrol).
3 / 4 ගියර් වල දාලා ඔවර් ටෙක් කරන්න යද්දි ලැග් වෙනවා. එකපාර පිකකප් වෙන්නෙ නැහැ. ටිකක් හිරවෙලා තමා පිකප් වෙන්නේ. කන්දක සෙකන්ඩ් එකට සෙට් උනොත් ටිකක් ගස්සනවා.

මැනුවල් 1.5 එකක් (petrol).
3 / 4 ගියර් වල දාලා ඔවර් ටෙක් කරන්න යද්දි ලැග් වෙනවා. එකපාර පිකකප් වෙන්නෙ නැහැ. ටිකක් හිරවෙලා තමා පිකප් වෙන්නේ. කන්දක සෙකන්ඩ් එකට සෙට් උනොත් ටිකක් ගස්සනවා.

වාහනේ උදේ හවස හයිවේ එකේ දුවනවා .දෙයියන්ගේ පිහිටෙන්ගින්නක් නැහැ. ට්‍රැෆික් වල යනකොට තමා කේස් එක 