hero honda glamour එකක් තියෙන්නෙ. මේ බයික් එක ඉස්සර වගේ පිකප් උත් නෑ බන්. ස්පීඩ් යන්නත් බෑ පට්ට විදියට රේස් වෙනවා. බයික් එක පදින්නත් එපා වෙලා බන් ඉන්නෙ. ට්රැෆික් එකේ නවත්තන් ඉදල 1st එකේ දාන් ගනිද්දි එක පාරට ගැස්සෙනවා, සමහර වෙලාවට ගියර් එකකට දාලා ටිකක් වෙලා යනව ස්පීඩ් වෙන්න. ඒ වෙලාවට හීනියට ඩක ඩක ගානව හරියට බාගෙට ක්ලච් එක අල්ලන් ඉන්නව වගේ.
මොකක්ද බන් මේ අවුල 24,000ක් දුවල තියෙන්නෙ ක්ලච් ප්ලේට් ගිහින් වගේද?
කීයක් යයිද ක්ලච් ප්ලේට් දාඅගන්න?


මොකක්ද බන් මේ අවුල 24,000ක් දුවල තියෙන්නෙ ක්ලච් ප්ලේට් ගිහින් වගේද?
කීයක් යයිද ක්ලච් ප්ලේට් දාඅගන්න?


