Car_clutch_plate_Replacement

ChamaraGL

Well-known member
  • Oct 1, 2013
    8,609
    3,334
    113
    Clutch aka madi unahamath daka daka gala saddayak anawa bageta clutch aka gear eke release karanakota...but adino madi kamak anne nee...

    Manual gear kattiya udaw karawi....
     

    Force0081

    Active member
  • Aug 11, 2015
    760
    168
    43
    Clutch eka geunama slip wenawa kandaka 2nd gear ekata dala
    Balanna engine eka race karata car eka yanne nadda kiyala

    Oka clutch eke awlk neme wage engine eka
    Idle / mid rpm misfire wenawada
     

    ~WickZ~

    Active member
  • Jun 18, 2012
    848
    94
    28
    Sri Lanka
    machanlaa කොරොල්ලා AE 110 එකක ක්ලච් ප්ලේට් මාරුකරපු අය ඉන්නවද? කීයක් වගේ යයිද?

    මැනුවල් 1.5 එකක් (petrol).

    3 / 4 ගියර් වල දාලා ඔවර් ටෙක් කරන්න යද්දි ලැග් වෙනවා. එකපාර පිකකප් වෙන්නෙ නැහැ. ටිකක් හිරවෙලා තමා පිකප් වෙන්නේ. කන්දක සෙකන්ඩ් එකට සෙට් උනොත් ටිකක් ගස්සනවා.

    :rolleyes:

    ක්ලච් සීන් එකක් නෙමෙයි වගේ බං.
     

    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    ක්ලච් සීන් එකක් නෙමෙයි වගේ බං.

    Clutch eka geunama slip wenawa kandaka 2nd gear ekata dala
    Balanna engine eka race karata car eka yanne nadda kiyala

    Oka clutch eke awlk neme wage engine eka
    Idle / mid rpm misfire wenawada

    mata penne ekko uba parakku wenawa wediy gear change karanna rpm hodatama bessata passe thamai uba gear change karanne.nattan coil pack,plug wala issue ekak




    උදව් කරපු අය හැමෝටම ටැන්කූ..ඊයේ මහා වරුසාවෙම ගියා වාහනේ උස්සගෙන . බාස් අයියා කොර කොර හිටපු වැඩේ පැත්තකින් තියලා මගේ වැඩේට ඇටෙන්ඩ් උනා.මේවා ලේසියෙන් ලෙඩ දෙන බඩු නෙවෙයි, ගේන්නකෝ හොද ප්ලග් 4ක් කියලා. දුවලා ගිහින් ගෙනාවා. දෙයියනේ කියලා දැම්මා.දෙයියන්ගේ පිහිටයි බබා වගේ වහනේ දුවනවා.


    DENSO-Iridium-font-b-Spark-b-font-font-b-Plug-b-font-DENSO-SC20HR11-90919-01253.jpg



    නිගමනය- ලෙඩේ ආව සැනින් වාහනේ දොස්තර මහතෙකුට පෙන්නීමෙන් මුදලත් ,කාලයත් ඉතුරු කරගත හැකී