මචන්ලා බිස්නස් එකට කාඩ් payment කරන customersලා එනවා එක හින්දා කාඩ් payment machine එකක් ගන්න හිතන් ඉන්නකොට NTB bank එකෙන් කෙනෙක් ඇවිත් Card payment offer කරනවා කිව්වා. Machine එකට 13,000/= දීලා ගන්න වෙනවා කිව්වා. Transaction එකකට 3%ක් කැපෙනවා කිව්වා. වෙන මුකුත් target කැපිලි නෑ කිව්වා. ගන්නද එපාද? අනිත් බැන්කු වලින් ඇහුවම Sales targets තියෙනවා හැබැයි payment machine එක free. මොකද හිතන්නෙ?