Cardinal reveals what President told him 🤫

Darkseid

Well-known member
  • Apr 30, 2018
    3,765
    3,546
    113
    පල සක්‍කිලි බයියො යන්න..තොට බයේ පැනල යන්න තෝ මොකෙක්ද බං..😂😂තෝ හිතුවද මට වෙන වැඩ නෑ කියල තොගෙ ත්‍රෙඩ් ඵකේ ලැගල ඉන්න..තොපි වගේ වහල් බයියො කී දෙනෙක් ඉන්නවද මේකේ උන්ටත් තොට වගේම සලකන්න ඵපැයි..රටම කාපු සක්කිලි..දැන් ඵනව උපාසකයො වෙන්න..අනේ උඹේ මහ ලොකු ගෝතා..ඒ මූසලය අාපු දවසේ ඉඳන් රටටම ප්‍රශ්ණ..තොපිට නම් ඉතිං මොනා හරි උන්ගෙන් ලැබෙනව අැතිනේ ලොවනවට..තොපි වගේ වහල්ලුන්ට මොන තාර්කික උත්තරද..රාජපක්ෂ ට වැඳ වැඳ හිටපන්..නාමල්වත් ජනපති කරන්න ඵපැයි..😁
    තොපි වගේ වහල්ලුන්ට මොන තාර්කික උත්තරද

    මෙන්න සබැ තත්වේ අගේ වයිරය වගේ ගොනා කතාවක් කියලා රෙද්දේ රිගෙන පැනලා යනවා
    උබේ ඔය පොස්ට් එක ආයෙමත් කියෝලා බලපන් ඇයි බන් ලංකාව එක්ක ඔච්චර වයිරයක්

    තොපිට නම් ඉතිං මොනා හරි උන්ගෙන් ලැබෙනව අැතිනේ ලොවනවට
    උබේ මට්ටමෙන් හැමෝම මනින්න එපා උබ වගේ ලොවලා පුරුද්ද ක් නැහැ අපි
    මෙහෙම අය තමයි මේකෙ වැඩිම හරියක් ඉන්නෙ. ඒක කොච්චර ප්‍රභලද කියනව නම් උන්ගෙ කටින්ම ඒක පනිනව සමහර වෙලාවට. හිතේ තියෙන දේවල් ත්‍රෙඩ් වලින් එළියට එනව.
    ඔය උඩ ඉන්නේ
     
    • Like
    Reactions: sithija.h

    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    පව් ඉතිං වහල් බයියා..නාමල් ජනපති කරමුත?😂😂උෟටවත් රට ගොඩ ගන්න පුළුවන් වෙයිත??😂😂
    46ed6e5c51a7e646b39cd3e6ae6e6993--walk-away-renee-lisa-vanderpump.jpg

    💩💩💩
     

    Anatha sinhalu

    Well-known member
  • Jul 10, 2019
    6,496
    13,729
    113
    ඇයි එන්නද ?
    ලොල්.. බදුර්දීන් කෙලිම්ම සම්බන්ධයි කිව්වා.. උගේ මල්ලිත් සම්බන්ධයි කිව්වා.. සතොසේ වාහන වලින් බෝම්බත් ඇද්දයි කිව්වා.. GPS ට්‍රැක් කරපු විස්තර වල සේරම අහු උනා කිව්වා.. බලේට ඇවිත් මාස තුනක් ගියේ නෑ.. ඩබලම නිදහස් කරලා... චමල් පාර්ලිමේන්තුවේ කතාවකුත් කළා මුන් දෙන්න අහිංසකයි කියල. ඊට පස්සේ උත්සව වලටත් එකට ගිහින් කරට අත දාගෙන ආතල් දුන්න. මේවා දැකලත් රාහුලේ කොල්ල තාම හිතාගෙන ඉන්නේ පාස්කුවට රාජපක්ෂලාගේ සම්බන්දයක් නෑයි කියල. :D



    xAx6kjD.jpg


    රනිලත් සම්බන්ධයි කියල හිතන් ඉන්නවා නම් බෝම්බ ගහපු එක සමරන්න දෙන්න ඩිනර් ගන්නවා වෙන්නත් පුළුවන් ;-)

    mNfshJQ.jpg



    අමතක උනා කියන්න.. පාස්කු ප්‍රහාරේ වෙද්දී එවකට හිටපු ජනාධිපති සබාපතිකම් කරන්නේ සජියගේ පක්ෂේවත් අනුරගේ පක්ෂේවත් නෙවෙයි තොපි පුක ලොවන මයිනගේ පක්ෂේ :lol::lol::lol:
     

    nidarsha91

    Well-known member
  • අපි බොහොම උජාරුවට තාමත් පිල් බෙදීගෙන ඇරගන්නවා. අනිත් රටවල් උන් එක රටක් විදියට හිතල දවසින් දවස ගොඩ යනවා. බෝම්බ සිද්ධිය පොඩි එකෙක්ගෙන් අහපල්ල. උන් කියල දෙයි සෝක් පොඩ්ඩට. මට දැන් ඉන්න එකාව කපල උඩට එන්න ඕන. මං කරපු එකම වැඩේ බොරුවට මම බේරගන්නව කියල මිනිස්සු අන්දපු එක. එහෙනං ආයෙ මමම අනතුරක් හදනවා. එතකොට මගෙ හොර වැඩ වැහිල ආරක්ෂාව ඉස්සරහට දාල බලේ ගන්න පුලුවන්නෙ.

    හැබැයි, ස්වභාව ධර්මයෙන් කර්මය දෙනව එහෙම කරන බල්ලන්ට යන්න පුකෙන්. මොකද ඉස්සරහට ඔය හැම එකාගෙම වත්කම් පෙන්නන්න වෙද්දි තමයි… 🙂