වාහනයක් සර්විස් කරගන්න තිබුන හොඳම තැනක් තමයි CarePoint එක.
ඒත් දැන් එතන වෙන වෙන බිස්නස් යනව, වෙනද තරම් බිස්නස් නැතුවද දන්නෙ නැහැ.
එන හැම වාහනේකම Tie Rods සවුත්තුවෙලා කියල ඒව මාරු කරවන්න අහනව, රු. 16,000ක් යයි කියනව, මම දැක්ක එතන කාඩ්බෝඩ් පෙට්ටියක ගලවපු Tie Rods පුරවල.
මිනිස්සුන්ට අමාරු කාලෙ මේ වගේ වැඩ කරන එකනම් හරිම කැතයි නේද?

Last edited: