මචන්ලා මට උඹලගේ අත්දැකීම් වලින් උදව්වක් ඕනේ වෙලා තියෙනවා...මේකේ ඇතිනේ හැම වර්ගයේම කොසස් කරපු එවුන්...මෙහෙමයි සීන් එක..
මම දැනට බැංකුවක ජොබ් එකක් කරනවා..තම මට වයසත් 20ක් ලැබුවා විතරයි ...දැන් මම පුළුවන් තරම් ඉක්මනට banking exams ටික ඉවර කරගන්නවා...මම A/L වලට කරේ maths. සාමාන්‍ය මට්ටමේ ප්‍රතිපලයක් ලැබුන (යන්තම් පාසුත් නැහැ ඉහලින්ම ඉංජිනියරින් යන්න තරම් පාසුත් නැහැ)..2nd shy එක කර කර ඉන්න අතරේ බැංකු ජොබ් එක හම්බුනා එකට ගිය මම...මට මෙතන අවුලක් නැහැ
එත් මට අවශ්යි කොහොමහරි ඉක්මනටම ඩිග්රි එකක් කරන්න...ඉස්සෙල්ලම මෙතන බැංකුවේ ස්ථාවර වෙන්න අවශ්‍ය සුදුසුකම් ටික සපුරාල ඊට පස්සේ තමයි ඩිග්රි එක කරන්නේ..
මම බැලුවේ Open University එකේ Bachelor of Software Engineering හරි BIT (University of Colombo) හෝ BIT (University of Moratuwa) හරි කරන්න...මම ඇත්තටම මේක කරන්නේ ජොබ් එකක් බලාපොරොත්තුවෙන්ම නෙමෙයි මට එක කරන්න තියෙන දැඩි ආසාව සහ උවමනාව නිසා...කරලා ඉවර වුනට පස්සේ දැනට වැඩ කරන තැනම IT Department යන එක හෝ ඒ ලබන සුදුසකමෙන් වෙනම දෙයක් කරන එක ඒ කාලෙට බලනවා...
දැනට මට දැනගන්න ඕනේ මම උඩින් කිව්ව ඩිග්රි තුනෙන් වැඩියෙන්ම හොඳ සහ weekends වලදී කරන්න පහසුම ඩිග්රි එක මොකක්ද කියල...මම අහල තියෙනවා IT Field එකේ නම් ඩිග්රි එකටම වඩා වටින්නේ එළකිරි වැඩකාරයෙක් වෙන එකයි කියල...මම හිතනවා ඒ නිසා මෙවයෙන් මොකක් කරත් ජොබ්ස් වලට නම් ප්‍රශ්නයක් නැතිවෙයි කියල මම අනාගතයේදී වෙන ජොබ් එකකට ඉල්ලුම් කරොත්...මට ඕනේ හොඳට ඉගෙනගනන පුළුවන් ඩිග්රි එකක්...මම maths වලට ගොඩක් කැමති, ඒ වගේම මගේ කඩ්ඩත් එලටම තියෙනවා..
Open University එකේ ඩිග්රි කරන එක අමාරුයි කියල මම අහල තියෙනවා...BIT (Moratuwa) එකේ maths පැත්ත වැඩියිද? Open එකේ කරන Bachelor of Software Engineering වල තියෙන දේම BIT (මොරටුව හෝ කොළඹ) වලින් කවර් වෙනවද??? පොඩි අයිඩියා එකක් දියන්කෝ..මට කරන්නේ මොකක්ද කියල හිතාගන්න බැහැ...
ලබන අවුරුද්දේ අප්‍රේල් වලින් පස්සේ තමයි මම මේ ඩිග්රි එකට ලැස්ති වෙන්න යන්නේ...
ත්‍රෙඩ් එක ටිකක් දිග වුන...කියවන්න කම්මැලි නම් බම්ප් එකක්වත් දාගෙන පලයන්කො..
මම දැනට බැංකුවක ජොබ් එකක් කරනවා..තම මට වයසත් 20ක් ලැබුවා විතරයි ...දැන් මම පුළුවන් තරම් ඉක්මනට banking exams ටික ඉවර කරගන්නවා...මම A/L වලට කරේ maths. සාමාන්‍ය මට්ටමේ ප්‍රතිපලයක් ලැබුන (යන්තම් පාසුත් නැහැ ඉහලින්ම ඉංජිනියරින් යන්න තරම් පාසුත් නැහැ)..2nd shy එක කර කර ඉන්න අතරේ බැංකු ජොබ් එක හම්බුනා එකට ගිය මම...මට මෙතන අවුලක් නැහැ
එත් මට අවශ්යි කොහොමහරි ඉක්මනටම ඩිග්රි එකක් කරන්න...ඉස්සෙල්ලම මෙතන බැංකුවේ ස්ථාවර වෙන්න අවශ්‍ය සුදුසුකම් ටික සපුරාල ඊට පස්සේ තමයි ඩිග්රි එක කරන්නේ..මම බැලුවේ Open University එකේ Bachelor of Software Engineering හරි BIT (University of Colombo) හෝ BIT (University of Moratuwa) හරි කරන්න...මම ඇත්තටම මේක කරන්නේ ජොබ් එකක් බලාපොරොත්තුවෙන්ම නෙමෙයි මට එක කරන්න තියෙන දැඩි ආසාව සහ උවමනාව නිසා...කරලා ඉවර වුනට පස්සේ දැනට වැඩ කරන තැනම IT Department යන එක හෝ ඒ ලබන සුදුසකමෙන් වෙනම දෙයක් කරන එක ඒ කාලෙට බලනවා...