Cargills Food City බලු වැඩේ

A. සිරියා

Awrudu Games 2017 - Winners
  • අද cargills food city එකට ගියා ගෙදරට ඕනේ කරන බඩු ටිකක් ගන්න. :cool:

    KIST Tomato Sauce special promotion කියලා දාල තිබ්බා. බෝතල් දෙකක් එකට තියලා එකක් ගත්තම අනිත් එක නොමිලේ කියලා. :P මගෙත් ලාංකිකත්වය උතුරලා ගිහින් පැනපු ගමන් අරගෙන දාගත්තා shopping cart එකට.

    ගෙදර ගෙනත් බලනකොට තමයි තරු පෙනුනේ.

    Manufacturing Date : 2014/06/28
    Expiry Date : 2015/06/28

    Expiry Date බලන්නේ නැතුව ගත්තු එකේ වැරැද්ද මගේ තමයි මචන්. ඒත් මුන් බෝතල් දෙක එකට තියල සෙලෝ ටේප් ගහල එකට set කරලා තිබ්බේ බෝතල් දෙකේම ඉස්සරහ පැත්ත එලියට හිටින විදියට. ඒ නිසා Expiry Date බලන්න විදියක් තිබ්බේ නෑ.

    දැන් ඉතින් මොනවා කරන්නද ඕවා කාල ලෙඩ හදා ගන්න බෑනේ. ඒ නිසා වීසි කරලා දානවා. මේකේ දැම්මේ උඹලටත් දැන ගන්න. ඔය promotional offers දෙන ඒවා ගනිද්දී පරිස්සමින්. ලාබ බඩුවේ හිලක් ඇතේ කියන එක හැම තිස්සෙම ඔලුවේ තියාගෙන ගන්න දෙයක් ගනිල්ලා.... :yes::yes::yes:

    එළ එළ. ටැංකූ.
    එත් අපි කඩවල් වලින් කන මලජරවේ හැටියට ඕව තව හොඳයි මචං
     

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල

    බලු මොලේට ඉතින් තේරෙන විදිය තමයි ඔය..
    මම කියල තියන එක අනික් පැත්තට කියල..
    සෝස් බෝතලේ expire වෙනකන් ඩෙට් ගැන ගැන ඉදල expire වෙන්නෙ නෑ බන්..
    කිරි එහෙම යෝගට් වගේ දාල තියන ඒව බලපන් දවස් තුනක් හතරක් වගේ තියෙන්නෙ හදපු දවසයි expire ඩෙට් එකයි..
    expiredate එක හදන්නෙ..
    බඩුව කුණු වෙලා ඉවර වෙන date එක බලල නෙවේ බන්..

    :lol::lol::lol:

    උඹ කියන එක තේරුණා මට. ඒ කියන්නේ එහෙනම් මේ දෙක කාල දාන්නද? ඔන්න උඹ කියන නිසා කන්නේ. මම මැරුනොත් තෝ තමයි.... :growl::growl:

    නැත්නම් මම මේ දෙක උඹට එවන්න ද? මට අරන් සල්ලි දියන්. :rofl:
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    තව අර KFC එකේ චිකන් බකට්, චිකන් ඩ්‍රම්ලට්ස් කිය කියා එක එක ඔෆර්ස් දෙන්නේ උන්ට උකේ අමාරුවට කියලද උඹලා හිතන්නේ? ස්ටොක් පරණ වුනාම තමා ඔව්වා දෙන්නේ තොපිට කාපල්ලා කියලා. තොපිත් උක උඩ දාගෙන ගිහින් කුකුල්ලෝ කාලා එනවා.
     

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    ඔය එක්ස්පයර් ඩේට් එක එහා මෙහා උනා කියලා මොකුත් අවුලක් වෙන්නේ නෑ බං සමහර ඒවා. විශේශයෙන් සෝයි සෝස් වගේ. හැබැයි ටොමැටෝ නම් ශුවර් නෑ උතුරා යන ටොමැටෝනේ සෝස් එකේ. අනේ හුකේ ලංකාවේ කොහෙද කුකුලෝ ටොමැටෝ සෝස් වල ඒකත් මාලු පාන් වගේ තමා.


    උඹ දන්නැද්ද බන්?
    KIST මාම බොරු කියන් නෑ....
    :rofl:
     

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    මෙහෙමයි බන්. සමහර දේවල් තියනවා විසක් වෙන්නේ නැ. උදාහරනෙකට බිස්කට් පැකට් එකක් ගනින්කො. ඩේට් පැන්නා කියලා වහා නෙමෙයි, ඒත් බිස්කට් එක කොලිටි නැ. කරස් ගාලා හැපෙන්නේ නැ, නිකන් රොටී වගේ.. ඒත් වහා නෙමෙයි.. ඉස්සර මම නෙස්ට්ලේ එකේ ඩිස්ට්‍රිබියුටර් එකේ වැඩ කරන එකෙක් එක්ක රූම් එකක් ශෙයාර් කරන් හිටියා. මිනිහා ගේනවා අම්බානක කැම ඩේට් පැනපුවා. පැනලා කියන්නේ මචන් දවසයි දෙකයි. ඒත් අපි ඉතින් කනවා.

    උඹ කියන කතාවත් ඇත්ත මචන්. අනික අපි කඩවලින් කන කෑමත් එක්ක බලද්දී මේ වගේ දේවල් නම් නොසැලකිය හැකි තරම්. :yes:
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    උඹ කියන එක තේරුණා මට. ඒ කියන්නේ එහෙනම් මේ දෙක කාල දාන්නද? ඔන්න උඹ කියන නිසා කන්නේ. මම මැරුනොත් තෝ තමයි.... :growl::growl:
    නැත්නම් මම මේ දෙක උඹට එවන්න ද? මට අරන් සල්ලි දියන්. :rofl:

    කාපං බන්..
    උබ චුත උනා කියල ලෝකෙට වෙන හානියක් නෑ නෙ ඉතිං

    :(
     

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,896
    10,489
    113
    In the eyes of my girl
    නෑනේ මචන්. Expiry Date එකට තව දවස් 12ක් තියෙනවා නේ. :(

    12 tibbata kamak na yako aran pala...

    mama one taram ohoma seen maru karala tiyenawa

    last week maalu paan gedi dekak gatta keels eken ekak hodata pimbila anik eka akilila nikan huttak wage

    aran giya meka epa wena ekak denna kiwa hodata pimbicha ekak dunna awulak na

    aran palayan okat pissuda umbata expire wecha ewa ganne
     

    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    මම ගාල්ලේ බන්. එකක් නෙමෙයි දෙකම දෙන්නම්. :)
    පොඩි ලමයි ඉන්නවනම් දෙන්න එපා මචන්. ලොකු අය නම් ඔවා කැමට කමක් නැ. ගොඩක් කඩවල ඔවා තමා බන් දෙන්නේ. කඩ කැම චාටර් ඒකනේ..
     

    NextGen

    Well-known member
  • Nov 25, 2011
    1,162
    278
    83
    uba gihilla complain parak dapan... paribogika adikariyata kiyanawa kiyala... nikamna aluth dekak dei....
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    ඔය එක්ස්පයර් ඩේට් එක එහා මෙහා උනා කියලා මොකුත් අවුලක් වෙන්නේ නෑ බං සමහර ඒවා. විශේශයෙන් සෝයි සෝස් වගේ. හැබැයි ටොමැටෝ නම් ශුවර් නෑ උතුරා යන ටොමැටෝනේ සෝස් එකේ. අනේ හුකේ ලංකාවේ කොහෙද කුකුලෝ ටොමැටෝ සෝස් වල ඒකත් මාලු පාන් වගේ තමා.

    :rofl:
     

    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,872
    21,113
    113
    kohe unath lankawe unath usa wunath ausi wunath baduwak ganna kota hodata balapan
    ube mokak hari danne nathnam google eke search karala therum ganing ban
    best of luck may good always bless u