Cargills Food City බලු වැඩේ

rm1980

Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    අද cargills food city එකට ගියා ගෙදරට ඕනේ කරන බඩු ටිකක් ගන්න. :cool:

    KIST Tomato Sauce special promotion කියලා දාල තිබ්බා. බෝතල් දෙකක් එකට තියලා එකක් ගත්තම අනිත් එක නොමිලේ කියලා. :P මගෙත් ලාංකිකත්වය උතුරලා ගිහින් පැනපු ගමන් අරගෙන දාගත්තා shopping cart එකට.

    ගෙදර ගෙනත් බලනකොට තමයි තරු පෙනුනේ.

    Manufacturing Date : 2014/06/28
    Expiry Date : 2015/06/28

    Expiry Date බලන්නේ නැතුව ගත්තු එකේ වැරැද්ද මගේ තමයි මචන්. ඒත් මුන් බෝතල් දෙක එකට තියල සෙලෝ ටේප් ගහල එකට set කරලා තිබ්බේ බෝතල් දෙකේම ඉස්සරහ පැත්ත එලියට හිටින විදියට. ඒ නිසා Expiry Date බලන්න විදියක් තිබ්බේ නෑ.

    දැන් ඉතින් මොනවා කරන්නද ඕවා කාල ලෙඩ හදා ගන්න බෑනේ. ඒ නිසා වීසි කරලා දානවා. මේකේ දැම්මේ උඹලටත් දැන ගන්න. ඔය promotional offers දෙන ඒවා ගනිද්දී පරිස්සමින්. ලාබ බඩුවේ හිලක් ඇතේ කියන එක හැම තිස්සෙම ඔලුවේ තියාගෙන ගන්න දෙයක් ගනිල්ලා.... :yes::yes::yes:

    මටත් ඔහොම වැඩක් උනා දවසක්. අඳුරන එකෙක් මන්චි එකේ වැඩ කලා ටික කාලෙකට කලින් මු දවසක් කිව්වා හැම බිස්කට් වර්ගයක්ම ගොඩක් අඩුවට උන්ට ගන්න පුළුවන් ඕන නම් මටත් අරන් දෙන්නම් කියල.මමත් මුට rs 500/= ක් දුන්න අරන් වරෙන් කියලා.දවස් 2කට වගේ පස්සේ තඩි බැග් 1ක් පුරවල බිස්කට් වර්ග ගොඩක් ගෙනත් දුන්න.ඔය අපි රු.75ට ගන්න ක්‍රීම් ක්‍රැකර් එක රු 30 වගේ වෙලා තිබුනේ.අනෙක් ඒවත් එහෙමය් ගානෙන් බගෙටත් වඩා ගණන් අඩුය්.

    පස්සේය් දැක්කේ ඔක්කොම කල් පිරෙන්න සතියක් වගේ තිබුනේ.මොනාව කරන්නද උදේ දවල් හවස තුන් වේලම බිස්‌කට් කෑව.ගෙදරට ඒන උන්ටත් දුන්න.office එකේ උන්ටත් දුන්න.අම්මෝ බන් ඒ දවස් වල ගෙදර උන්දැගේ කින්ඩි හිනාව මතක් වෙනකොට අදටත් බිස්කට් කන්න හිතෙන්නේ නැහැ.
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    නෑ බං ඔය වගේ කාලකණ්ණින්ට නිකන් ඉඳන් සල්ලි පුදන්න මම කීයටවත් කැමති නෑ බං. එතකොට මගේ හිතට හරි නෑ. ඒ සල්ලි අරගෙන අහිංසක මිනිහෙක්ට දෙන එක වෙනයි මචං. ඒ උනාට ඔහොම දේවල් වලට කැමති නෑ. :):)

    ඒක නම් ඇත්ත මචන්. ඒත් උන් මට්ටු වෙනවා වෙන කාගෙන් හරි ළඟදීම.
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    යාලුවෙක් කරදරේක වැටුණු වෙලාවක ඔහොමද යකෝ උදව් කරන්නේ? :growl:

    මට එහෙම එන්න පුළුවන් කමක් තිබ්බ නම් ගැන්සියක් පිටින් ඇවිත් තෝව අල්ලාගෙන සෝස් බෝතල් දෙක කටේ ඔබල තියනව ඉවර වෙනකන්..
    තෝ ඊට පස්සෙ දවස් හතර පහක් යනකන් ශරීර කෘත්‍ය කරන්න ගියාම පාන් බාගයක් අරගෙන ගිහින් ගාගෙන කත හැකි සෝස්

    :):)
     
    SLCRI

    Well-known member
  • Feb 28, 2011
    8,076
    1,060
    113
    මචන්, උඹ එන්න ඕනේ නෑ. උඹේ paypal එකට මම සල්ලි දාන්නම්. ඒකෙන් sauce බෝතලයක් අර ගනින්. එහෙම කමක් නැද්ද? :nerd:

    Onna onna wede maga arinawa. Uba visikarawa kiwwa nisai, mama avith ganna heduwe.
    Mama galle thamai. baddegama paratath lagai.
    Ubawa bite karanna boru kiwwe naaaaa

    Ela ela. awulak naa
    salli epa
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?

    සහෝ කවද්ද අනුන්ගේ ගූ කන්න පටන් ගත්තේ??? ඌරන්ට මොන සෞඛ්‍යයද නේහ්? :lol::lol:
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    මට එහෙම එන්න පුළුවන් කමක් තිබ්බ නම් ගැන්සියක් පිටින් ඇවිත් තෝව අල්ලාගෙන සෝස් බෝතල් දෙක කටේ ඔබල තියනව ඉවර වෙනකන්..
    තෝ ඊට පස්සෙ දවස් හතර පහක් යනකන් ශරීර කෘත්‍ය කරන්න ගියාම පාන් බාගයක් අරගෙන ගිහින් ගාගෙන කත හැකි සෝස්

    :):)

    උඹට මොන ගැන්සි ද බන්? :rofl:
     
    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,223
    4,123
    113
    මචන්, උඹ එන්න ඕනේ නෑ. උඹේ paypal එකට මම සල්ලි දාන්නම්. ඒකෙන් sauce බෝතලයක් අර ගනින්. එහෙම කමක් නැද්ද? :nerd:

    ඩොලර් දීලා මූ මාරු වෙන්න යන්නේ..:frown::dull::sorry:
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,747
    3,345
    113
    මචන්, උඹ එන්න ඕනේ නෑ. උඹේ paypal එකට මම සල්ලි දාන්නම්. ඒකෙන් sauce බෝතලයක් අර ගනින්. එහෙම කමක් නැද්ද? :nerd:

    එහෙම හරි නැනේ..උබ නිකන් දෙන්නම් කිව්ව එකේ දිලා දාපන්.. ඌම ඇවිත් අරන් යන්නම් කියලත් කියන්නේ..:)
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    Onna onna wede maga arinawa. Uba visikarawa kiwwa nisai, mama avith ganna heduwe.
    Mama galle thamai. baddegama paratath lagai.
    Ubawa bite karanna boru kiwwe naaaaa

    Ela ela. awulak naa
    salli epa

    නෑ බන් දෙන්න බැරි කමක් නෙමෙයි. කොහොමත් වීසි කරන එක නේ. ඒත් මම කැමති නෑ උඹ අපේ ගෙදර එනවට. මොකද උඹ ඇවිත් මේකේ අනිත් උන්ටත් පාර කියල අන්තිමට වලතරයට වෙච්ච දේම තමයි මටත් වෙන්නේ.

    මුන් මේකේ වලතරය බලන්න යන්න වගේ thread දාල අපේ ගෙදරත් එන්න ලැස්ති වුනොත් මටත් ඌ වගේ ගෙවල් විකුනලා වෙන පලාතක පදිංචියට යන්න වෙනවා. නැත්නම් 3 wheel කාරයෙක් එක්ක සෙට් වෙලා acid බෝතල් තියන් මග බලන් ඉන්න වෙනවා. :sorry:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    එහෙම හරි නැනේ..උබ නිකන් දෙන්නම් කිව්ව එකේ දිලා දාපන්.. ඌම ඇවිත් අරන් යන්නම් කියලත් කියන්නේ..:)

    රිදිච්ච පාර දූවන් ඇවිත් මේකේ ත්‍රෙඩ් එකක් දැම්මට මොකද ඕකා ඔය බෝතල් දෙකම කනවා තව මාස 6ක් විතර තිස්සේ තියාගෙන. බලපන්කෝ. බොරුවට විසික් කරනවයි අරකයි මේකයි ගගා බයිලා ගහන්නේ ඔය. :lol::lol:
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,896
    10,489
    113
    In the eyes of my girl
    මම නම් ඔය වගේ දේවල් වලට අමතන්න යන්නේ නෑ බන්. පාඩුව විඳ දරාගෙන ඉන්නවා.

    දැන් ඔය උඹලයි අක්කට වෙච්ච සිද්දියේදී වුනත් මචන් අක්කට telephone bill එකම යන්න ඇති Rs.100 කට වඩා උන්ට Call කරන්නයි ඒ මදිවට ආපහු යන්නයි තව රස්තියාදුවයි. ඊට වඩා හොඳයි බන් පාඩුව දරාගෙන ඔහේ ඉන්න එක. උඹ මම දරන මතය එක්ක එකඟ වෙන්නේ නැති වෙයි සමහර විට. :)

    හැබැයි ඉතින් සිද්ද වෙන පාඩුව 1000 කට වගේ වඩා වැඩියි නම් ඔන්න අකමැත්තෙන් වුනත් කතා කරන්න සිද්ද වෙනවා මචන්. :yes:

    lajjai do ohoma kata puka wahan innawada

    salli dila sauce botale dunne natat umba idi ne bun paduwa wida daragena

    apita gahana one mekata reply dammata
     
    SLCRI

    Well-known member
  • Feb 28, 2011
    8,076
    1,060
    113
    නෑ බන් දෙන්න බැරි කමක් නෙමෙයි. කොහොමත් වීසි කරන එක නේ. ඒත් මම කැමති නෑ උඹ අපේ ගෙදර එනවට. මොකද උඹ ඇවිත් මේකේ අනිත් උන්ටත් පාර කියල අන්තිමට වලතරයට වෙච්ච දේම තමයි මටත් වෙන්නේ.

    මුන් මේකේ වලතරය බලන්න යන්න වගේ thread දාල අපේ ගෙදරත් එන්න ලැස්ති වුනොත් මටත් ඌ වගේ ගෙවල් විකුනලා වෙන පලාතක පදිංචියට යන්න වෙනවා. නැත්නම් 3 wheel කාරයෙක් එක්ක සෙට් වෙලා acid බෝතල් තියන් මග බලන් ඉන්න වෙනවා. :sorry:

    Mama uba kiyana thenakata ennam. nethnam uba ape gedara waren. joke newei, sirawata kiwwe
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,030
    1
    8,865
    113
    -~උලක් උඩ-~
    Onna onna wede maga arinawa. Uba visikarawa kiwwa nisai, mama avith ganna heduwe.
    Mama galle thamai. baddegama paratath lagai.
    Ubawa bite karanna boru kiwwe naaaaa

    Ela ela. awulak naa
    salli epa
    උඹ සල්ලි ගන්න එපා මචන් .ඒක හරි නෑනෙ. ඒ වුනාට අර සෝස් බෝතලේ නම් අතාරින්න එපා. කොහොම හරි ගෙදර හොයා ගෙන සෝස් බෝතලේ අරගනින්. අතින් ගානක් වියදන් උනත් කමක් නෑ.:nerd:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    මචන්, උඹ එන්න ඕනේ නෑ. උඹේ paypal එකට මම සල්ලි දාන්නම්. ඒකෙන් sauce බෝතලයක් අර ගනින්. එහෙම කමක් නැද්ද? :nerd:

    මෙන්න එකෙක්ට සෝස් නැතුවම රෙවිල
    ඊට මොකද ගමකට ගහන්න කතාව

    :lol::lol:

    සහෝ කවද්ද අනුන්ගේ ගූ කන්න පටන් ගත්තේ??? ඌරන්ට මොන සෞඛ්‍යයද නේහ්? :lol::lol:

    Ridila™ Revila™ කරගන්න තමයි දගලන්නෙ උබ

    :lol::lol::lol:

    උඹට මොන ගැන්සි ද බන්? :rofl:

    දීපං address පෙන්නන්න අනිව එනව ඉතින් අර නෙබුව ගෙ මගුල් ගෙදරට එනව ඔය පැත්තට..

    :yes::yes:
     
    lk-maare

    Well-known member
  • Nov 16, 2014
    4,255
    1,978
    113
    මහනුවර
    තව සතියක් තියෙන්නෙ බන්..
    අරන් ගිහින් කිව්වත් කියයි අනේ පලයන් මහත්තයයො උක නොදී කියල..
    අනික ඉතින් expire date එක ඔහොම තිබ්බට සෝස් බෝතලේ expiredate එකට දවසක් කලින් කෑව කියල මැරෙන්නෙ නෑ..
    ඊට පස්සෙ භාවිතයට නුසුදුසුයි කියල කිව්වට..
    අනික උබ බල්ලෙක් නෙ බන්..
    ඕන මගුලක් දිරවනව නෙ..

    :baffled: :baffled: :baffled: :baffled: :baffled: :baffled: :baffled: :baffled: :baffled: :baffled: :baffled: :baffled: :baffled:

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol: