Cargills Food City බලු වැඩේ

Thunderhawk

Well-known member
  • Nov 19, 2013
    2,926
    1,343
    113
    මෙහෙම කරහන්, දැන් උඹ ගත්තේ සෝස් නේ, සෝස් ගන්නේ රෝල්ස් පැටිස් කට්ලට් කනකොට ගාගෙන කන්නනේ. දැන් චුට්ට චුට්ට ගාගෙන කන්න කාලෙකුත් නැහැනේ, දැන් රෝල්ස් පැටිස් සෝස් වල ගාන එක පැත්තක තියල, සෝස් කාපන් රෝල්ස් පැටිස් ගාගෙන.

    ආර්පිකෝ එකේ මම දැක්ක Nutella තියෙනවා බෝතල් දෙකක් එකට අලවලා එකක ගානට දෙනවා, ඔය සංතෑසියමයි, බල්ලන්ට මොන සෞක්‍යද කියල එයින් එකකුත් අරන් කාපං.

    ඒ.... මොකද බන් මේ යුනිකෝඩ් වල කැ# "ස"යන්න කෑල්ලක් අඩුවෙන් වදින්නේ?
     
    Last edited:

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    මෙන්න එකෙක්ට සෝස් නැතුවම රෙවිල
    ඊට මොකද ගමකට ගහන්න කතාව

    :lol::lol:

    Ridila™ Revila™ කරගන්න තමයි දගලන්නෙ උබ

    :lol::lol::lol:

    දීපං address පෙන්නන්න අනිව එනව ඉතින් අර නෙබුව ගෙ මගුල් ගෙදරට එනව ඔය පැත්තට..

    :yes::yes:

    කවුද බන් නෙබුව? එළකිරියේ එකෙක්ද?
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,747
    3,345
    113
    රිදිච්ච පාර දූවන් ඇවිත් මේකේ ත්‍රෙඩ් එකක් දැම්මට මොකද ඕකා ඔය බෝතල් දෙකම කනවා තව මාස 6ක් විතර තිස්සේ තියාගෙන. බලපන්කෝ. බොරුවට විසික් කරනවයි අරකයි මේකයි ගගා බයිලා ගහන්නේ ඔය. :lol::lol:

    :lol::lol:
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    රිදිච්ච පාර දූවන් ඇවිත් මේකේ ත්‍රෙඩ් එකක් දැම්මට මොකද ඕකා ඔය බෝතල් දෙකම කනවා තව මාස 6ක් විතර තිස්සේ තියාගෙන. බලපන්කෝ. බොරුවට විසික් කරනවයි අරකයි මේකයි ගගා බයිලා ගහන්නේ ඔය. :lol::lol:

    මම මේ thread එක දැම්මේ මට වෙච්ච අවනඩුව කියල තොපෙන් උපදෙසක් ගන්න. මීට හොඳයි කට බිම උලා ගත්ත නම්. නොදකින් තොපි. :growl::growl:
     
    miuruhansi

    Active member
  • Apr 27, 2015
    215
    68
    28
    මම මේ thread එක දැම්මේ මට වෙච්ච අවනඩුව කියල තොපෙන් උපදෙසක් ගන්න. මීට හොඳයි කට බිම උලා ගත්ත නම්. නොදකින් තොපි. :growl::growl:

    :lol::lol::lol::lol:dapu modakm kiyala hitenawa neda thread eka:lol::lol::lol:
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,747
    3,345
    113

    Mama uba kiyana thenakata ennam. nethnam uba ape gedara waren. joke newei, sirawata kiwwe

    සිරා සිරා..මු හිතේ දෙගීඩියාවෙන් සොස් කලා ලෙඩ වෙන්න බැරි නැ..ගිහින් ගනින් ඔක..:)
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    මම මේ thread එක දැම්මේ මට වෙච්ච අවනඩුව කියල තොපෙන් උපදෙසක් ගන්න. මීට හොඳයි කට බිම උලා ගත්ත නම්. නොදකින් තොපි. :growl::growl:

    ඕක කාපන් බං අවුලක් වෙන්නේ නෑ ඩේට් පැන්නයි කියලා. :):)
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    මෙහෙම කරහන්, දැන් උඹ ගත්තේ සෝස් නේ, සෝස් ගන්නේ රෝල්ස් පැටිස් කට්ලට් කනකොට ගාගෙන කන්නනේ. දැන් චුට්ට චුට්ට ගාගෙන කන්න කාලෙකුත් නැහැනේ, දැන් රෝල්ස් පැටිස් සෝස් වල ගාන එක පැත්තක තියල, සෝස් කාපන් රෝල්ස් පැටිස් ගාගෙන.

    ආර්පිකෝ එකේ මම දැක්ක Nutella තියෙනවා බෝතල් දෙකක් එකට අලවලා එකක ගානට දෙනවා, ඔය සංතෑසියමයි, බල්ලන්ට මොන සෞක්‍යද කියල එයින් එකකුත් අරන් කාපං.

    ඒ.... මොකද බන් මේ යුනිකෝඩ් වල කැ# "ස"යන්න කෑල්ලක් අඩුවෙන් වදින්නේ?

    උඹට type කරන්න බැරි මොන අකුරද කියපන් කෝ?
     
    Anti BBS

    Member
    Feb 7, 2015
    4,160
    674
    0
    Amsterdam
    ඔය වගේ කැරි සිද්දියක් කරනවා කීල්ස් එකේ. බාගෙට නරක් උන පලතුරු එළවලු නරක් උන පැත්ත කපල තුනී පොලිතින් එකකින් පැකට් කරලා විකුනන්න තියනවා.

    ඕව මහා බලු වැඩ.
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    Expire වෙච්ච සෝස් බෝතලෙකට මේ තරම් නහින්න හදන එකෙක් දැක්කමයි. :rofl:
    හරියට සෙට් උනොත් ඔක දන උල්පතක් මචන්.. එක්ස්පයර් වෙච්ච බඩු විකුනනවා කියලා මීඩීය එකට දෙනවා කිව්වොත් නොමිලේ ෆුඩ් සිටියෙන් බඩු ගොඩයි. ඒත් ඒකට එක්ස්පයර් වෙලා තියෙන්න ඔනේ. මතකද එකෙක් යොගට් එකක් එක්ස්පයර් වෙලා විකුනල ගිය කේස් එක.