ඔය වගේ කැරි සිද්දියක් කරනවා කීල්ස් එකේ. බාගෙට නරක් උන පලතුරු එළවලු නරක් උන පැත්ත කපල තුනී පොලිතින් එකකින් පැකට් කරලා විකුනන්න තියනවා.
ඕව මහා බලු වැඩ.
අඩුම මිලටත් වඩා අඩුවෙන්...

ඔය වගේ කැරි සිද්දියක් කරනවා කීල්ස් එකේ. බාගෙට නරක් උන පලතුරු එළවලු නරක් උන පැත්ත කපල තුනී පොලිතින් එකකින් පැකට් කරලා විකුනන්න තියනවා.
ඕව මහා බලු වැඩ.

මෙහෙමයි බන්. දැන් ඕක කන්න හොඳ නැති වෙන්නේ හරියටම 29 වෙනිදට කියලද හිතන්නේ? දැන් අවුරුද්දක්ම පරණ වෙලානේ බන්. ඒ නිසා ඕක 28 කාවට කමක් නෑ. 29 කෑවොත් තමයි හොඳ නැත්තේ කියල කියන්න පුලුවන්ද? අවුරුද්දක් තමයි කල් තියාගන්න පුළුවන් ඇත්තේ සාමාන්‍යයෙන්. ඒකනේ අවුරුද්දක් දින දාල තියෙන්නේ. ඉතින් ඊට සතියකට කලිනුත් expired වගේ තමයි නේ බන්.

හරියට සෙට් උනොත් ඔක දන උල්පතක් මචන්.. එක්ස්පයර් වෙච්ච බඩු විකුනනවා කියලා මීඩීය එකට දෙනවා කිව්වොත් නොමිලේ ෆුඩ් සිටියෙන් බඩු ගොඩයි. ඒත් ඒකට එක්ස්පයර් වෙලා තියෙන්න ඔනේ. මතකද එකෙක් යොගට් එකක් එක්ස්පයර් වෙලා විකුනල ගිය කේස් එක.
අනේ උකහන් බං.
ලෙඩ වුනොත් බෙහෙත් ගන්න ඩොකාටම දෙන්න වෙනවා ඔය වගේ 3,4 ගුණයක්. දැන් කාලේ ඩොකාලත් ගිනි කාක්කෝ බන් ඉන්නේ.
ප්‍රමොශන් දෙන කේස් ඔහොමයි බන්. මට යාලුවෙක් කිව්වා, මැගී සුප් නූඩ්ල්ස් වගේ එව්වා ලොරිවල අරන් ගිහින් හදලා විකුනන ප්‍රමොශන් එකක් යන්නේ. ඉස්කොලා වලටත් යනවා. ටවුන්වලත් සද්දේ දාලා විකුනනවා. ඒකත් ඔය ස්ටොක් වැඩි උනාම ඩේට් පනින සීන් එකක් නිසාලු කරන්නේ.ඔව් බන්. ඒත් මේක expire වෙලා නෑනේ තාම.
නෑ බන්. මෙතන තනිකරම වැරැද්ද මගේ. මම දැනගන්න ඕනේ date බලල ගන්න. ඒත් මචන් මම සාමාන්‍යයෙන් food city වලින් බදු ගනිද්දී expiry date බලන්නේ නෑ. මොකද උන් කවදාවත් ඒ වගේ ඒවා විකුනන්නේ නෑ කියල හිතේ විශ්වාසයක් තිබ්බ නිසා.
මටත් ඔහොම එකක් උනා වෙජිමයිට් එහෙකට. එකක් ගත්තම තව එකක් නොමිලේ කියලා තිබ්බා. අරන් බැලින්නම් ගෙදර මායියා තමා සිද්දිය කිව්වේ. තුන් වේලටම වෙජිමයිට් කැවා. වෙජිමයිට් බත්, වෙජිමයිට් පාන්, වෙජිමයිට් ක්‍රීම්ක්‍රැකර්, වෙජිමයිට් එලවලු, වෙජිමයිට් රොටි, වෙජිමයිට් ආප්ප. කොටින්ම එලවලු රොතිත් වෙජිමයිට්.

LOL kekiri seen eka hahaoka wesekala dahan ban dane- onama dayak gana kote data eka balanne one anewaraynama. masa 5 kata wadeya parana nam kohomaht kanne hoda na ban. puluwan tharam aluhtma awa ganne eka thamai agata gune.
මටත් ඔහොම එකක් උනා වෙජිමයිට් එහෙකට. එකක් ගත්තම තව එකක් නොමිලේ කියලා තිබ්බා. අරන් බැලින්නම් ගෙදර මායියා තමා සිද්දිය කිව්වේ. තුන් වේලටම වෙජිමයිට් කැවා. වෙජිමයිට් බත්, වෙජිමයිට් පාන්, වෙජිමයිට් ක්‍රීම්ක්‍රැකර්, වෙජිමයිට් එලවලු, වෙජිමයිට් රොටි, වෙජිමයිට් ආප්ප. කොටින්ම එලවලු රොතිත් වෙජිමයිට්.

හරියට සෙට් උනොත් ඔක දන උල්පතක් මචන්.. එක්ස්පයර් වෙච්ච බඩු විකුනනවා කියලා මීඩීය එකට දෙනවා කිව්වොත් නොමිලේ ෆුඩ් සිටියෙන් බඩු ගොඩයි. ඒත් ඒකට එක්ස්පයර් වෙලා තියෙන්න ඔනේ. මතකද එකෙක් යොගට් එකක් එක්ස්පයර් වෙලා විකුනල ගිය කේස් එක.
bill ekath aran gihin ganak ganna puluvan.uba kama hadanna danne nadda?යකෝ sauce බෝතල් 2ක් සති දෙකෙන් කන්න ඇහැකිය බොල?
අද cargills food city එකට ගියා ගෙදරට ඕනේ කරන බඩු ටිකක් ගන්න.
KIST Tomato Sauce special promotion කියලා දාල තිබ්බා. බෝතල් දෙකක් එකට තියලා එකක් ගත්තම අනිත් එක නොමිලේ කියලා.මගෙත් ලාංකිකත්වය උතුරලා ගිහින් පැනපු ගමන් අරගෙන දාගත්තා shopping cart එකට.
ගෙදර ගෙනත් බලනකොට තමයි තරු පෙනුනේ.
Manufacturing Date : 2014/06/28
Expiry Date : 2015/06/28
Expiry Date බලන්නේ නැතුව ගත්තු එකේ වැරැද්ද මගේ තමයි මචන්. ඒත් මුන් බෝතල් දෙක එකට තියල සෙලෝ ටේප් ගහල එකට set කරලා තිබ්බේ බෝතල් දෙකේම ඉස්සරහ පැත්ත එලියට හිටින විදියට. ඒ නිසා Expiry Date බලන්න විදියක් තිබ්බේ නෑ.
දැන් ඉතින් මොනවා කරන්නද ඕවා කාල ලෙඩ හදා ගන්න බෑනේ. ඒ නිසා වීසි කරලා දානවා. මේකේ දැම්මේ උඹලටත් දැන ගන්න. ඔය promotional offers දෙන ඒවා ගනිද්දී පරිස්සමින්. ලාබ බඩුවේ හිලක් ඇතේ කියන එක හැම තිස්සෙම ඔලුවේ තියාගෙන ගන්න දෙයක් ගනිල්ලා....

Expire වෙච්ච සෝස් බෝතලෙකට මේ තරම් නහින්න හදන එකෙක් දැක්කමයි.![]()