Boru talk danna epa ban. enna puluwanda barida kiyapan. uba visikaranawa kiwwe boruwatada?
ඔය එක්ස්චේජ්න්ජ් හරි ඩේන්ජරස් වැඩ. ඊයෙත් එකෙක් මාට්ටු වෙලා එක වාහනේකින් අනික් වාහනේට කුඩු පටවනකොට. උබලවත් අල්ලන් යයි පාර තොටේ බිස්නස් කරන්න ගිහින්..හරි හරි එහෙනම් කරාපිටියේ cancer ward එක පාරේ තියෙන communication එක ගාවට වරෙන්. මම එතනට එන්නම්. උඹ කවද්ද එන්නේ?

ඔය එක්ස්චේජ්න්ජ් හරි ඩේන්ජරස් වැඩ. ඊයෙත් එකෙක් මාට්ටු වෙලා එක වාහනේකින් අනික් වාහනේට කුඩු පටවනකොට. උබලවත් අල්ලන් යයි පාර තොටේ බිස්නස් කරන්න ගිහින්..![]()

හරි හරි එහෙනම් කරාපිටියේ cancer ward එක පාරේ තියෙන communication එක ගාවට වරෙන්. මම එතනට එන්නම්. උඹ කවද්ද එන්නේ?
තව සතියක් තියෙන්නෙ බන්..
අරන් ගිහින් කිව්වත් කියයි අනේ පලයන් මහත්තයයො උක නොදී කියල..
අනික ඉතින් expire date එක ඔහොම තිබ්බට සෝස් බෝතලේ expiredate එකට දවසක් කලින් කෑව කියල මැරෙන්නෙ නෑ..
ඊට පස්සෙ භාවිතයට නුසුදුසුයි කියල කිව්වට..
අනික උබ බල්ලෙක් නෙ බන්..
ඕන මගුලක් දිරවනව නෙ..
මටත් ඔහොම එකක් උනා වෙජිමයිට් එහෙකට. එකක් ගත්තම තව එකක් නොමිලේ කියලා තිබ්බා. අරන් බැලින්නම් ගෙදර මායියා තමා සිද්දිය කිව්වේ. තුන් වේලටම වෙජිමයිට් කැවා. වෙජිමයිට් බත්, වෙජිමයිට් පාන්, වෙජිමයිට් ක්රීම්ක්රැකර්, වෙජිමයිට් එලවලු, වෙජිමයිට් රොටි, වෙජිමයිට් ආප්ප. කොටින්ම එලවලු රොතිත් වෙජිමයිට්.

ඔය එක්ස්චේජ්න්ජ් හරි ඩේන්ජරස් වැඩ. ඊයෙත් එකෙක් මාට්ටු වෙලා එක වාහනේකින් අනික් වාහනේට කුඩු පටවනකොට. උබලවත් අල්ලන් යයි පාර තොටේ බිස්නස් කරන්න ගිහින්..![]()

SLCRI karaya Jsonnayawa allagani uta narak una ketchup sample genath dunna kiyala mahaa parimaana jawaramakata. 

Dan ennath puluwan , heta ennath puluwan . Ubata hoda vidiyak kiyapan

මටත් ඔහොම එකක් උනා වෙජිමයිට් එහෙකට. එකක් ගත්තම තව එකක් නොමිලේ කියලා තිබ්බා. අරන් බැලින්නම් ගෙදර මායියා තමා සිද්දිය කිව්වේ. තුන් වේලටම වෙජිමයිට් කැවා. වෙජිමයිට් බත්, වෙජිමයිට් පාන්, වෙජිමයිට් ක්රීම්ක්රැකර්, වෙජිමයිට් එලවලු, වෙජිමයිට් රොටි, වෙජිමයිට් ආප්ප. කොටින්ම එලවලු රොතිත් වෙජිමයිට්.

අත අරින්න එපා මචං..
අපේ මිෂන් එක සෝස් බෝතලය සහ ජේසන් ෆුලි exposed මිෂන් එක..
දැන් තියන පින්තූරෙ quality නැහැ hd pic එකක් ඕන මගෙ exposed database එකට..
![]()