මම වයින් බොතලයක් ගත්තා. ඒකත් එක්ස්පයර් ඔයි. පස්සේ මාරු කරලා දුන්නා.. මම බැන්නා උන්ට හොදවලින් කියලා.. මම කිව්වා අලුත් බඩු ගෙනෙන්, නිකන් පරන බඩු විකුනන්නේ නැතුව කියලා.. ඇත්තනේ බන්Cargills eke oya wage athal denawa. Shaving foam ekak aran awa. Balanakota expire wenna masayai thibbe. Ara patha size shaving foam ekak kochchara kal use karanwada ban?
Aniwa expiry date balala ganna one.
මෙය කීල්ස් සුපර් විසින් මුදල් ගෙවා පචරානය කල දැන්වීමකි

උඹේ ඩේටා බේස් එකට කොල්ලන්ගේ පින්තූර දාගෙන ඒවා බල බලා අතේ ගහනවද සහෝ කොලු පින්තූර එකතු කරන්නේ.![]()
උඹේ ඩේටා බේස් එකට කොල්ලන්ගේ පින්තූර දාගෙන ඒවා බල බලා අතේ ගහනවද සහෝ කොලු පින්තූර එකතු කරන්නේ.![]()
උබටත් දෙන්නම් ලගදීම ෂොට් එක..
blackmail කරනව මම...
බඩියව එහෙම බය කරන් ඉන්නෙ දැන්..
උබලත් එතකොට බය වෙලා ඉන්න ඕන expose කරයි කියල..
බඩියට දැන් දුප් කිව්වම දුවනව ඉජු කිව්වාම දුවගෙන එනව.. ඌ හරිම කීකරුයි..
උබලවත් කීකරු කරගන්න ඕන එහෙම..

තව සතියක් තියෙන්නෙ බන්..
අරන් ගිහින් කිව්වත් කියයි අනේ පලයන් මහත්තයයො උක නොදී කියල..
අනික ඉතින් expire date එක ඔහොම තිබ්බට සෝස් බෝතලේ expiredate එකට දවසක් කලින් කෑව කියල මැරෙන්නෙ නෑ..
ඊට පස්සෙ භාවිතයට නුසුදුසුයි කියල කිව්වට..
අනික උබ බල්ලෙක් නෙ බන්..
ඕන මගුලක් දිරවනව නෙ..

මම නම් ඔය වගේ දේවල් වලට අමතන්න යන්නේ නෑ බන්. පාඩුව විඳ දරාගෙන ඉන්නවා.
දැන් ඔය උඹලයි අක්කට වෙච්ච සිද්දියේදී වුනත් මචන් අක්කට telephone bill එකම යන්න ඇති Rs.100 කට වඩා උන්ට Call කරන්නයි ඒ මදිවට ආපහු යන්නයි තව රස්තියාදුවයි. ඊට වඩා හොඳයි බන් පාඩුව දරාගෙන ඔහේ ඉන්න එක. උඹ මම දරන මතය එක්ක එකඟ වෙන්නේ නැති වෙයි සමහර විට.
හැබැයි ඉතින් සිද්ද වෙන පාඩුව 1000 කට වගේ වඩා වැඩියි නම් ඔන්න අකමැත්තෙන් වුනත් කතා කරන්න සිද්ද වෙනවා මචන්.![]()

අද cargills food city එකට ගියා ගෙදරට ඕනේ කරන බඩු ටිකක් ගන්න.
KIST Tomato Sauce special promotion කියලා දාල තිබ්බා. බෝතල් දෙකක් එකට තියලා එකක් ගත්තම අනිත් එක නොමිලේ කියලා.මගෙත් ලාංකිකත්වය උතුරලා ගිහින් පැනපු ගමන් අරගෙන දාගත්තා shopping cart එකට.
ගෙදර ගෙනත් බලනකොට තමයි තරු පෙනුනේ.
Manufacturing Date : 2014/06/28
Expiry Date : 2015/06/28
Expiry Date බලන්නේ නැතුව ගත්තු එකේ වැරැද්ද මගේ තමයි මචන්. ඒත් මුන් බෝතල් දෙක එකට තියල සෙලෝ ටේප් ගහල එකට set කරලා තිබ්බේ බෝතල් දෙකේම ඉස්සරහ පැත්ත එලියට හිටින විදියට. ඒ නිසා Expiry Date බලන්න විදියක් තිබ්බේ නෑ.
දැන් ඉතින් මොනවා කරන්නද ඕවා කාල ලෙඩ හදා ගන්න බෑනේ. ඒ නිසා වීසි කරලා දානවා. මේකේ දැම්මේ උඹලටත් දැන ගන්න. ඔය promotional offers දෙන ඒවා ගනිද්දී පරිස්සමින්. ලාබ බඩුවේ හිලක් ඇතේ කියන එක හැම තිස්සෙම ඔලුවේ තියාගෙන ගන්න දෙයක් ගනිල්ලා....

මං එහෙමනං බිලත් පෙන්නලා ගේම අදිනවා තව උන් අමරුවේ වැටෙනවනේ ! මාර බඩු නේ බං විකුනන්න තියෙන්නේ 
අද cargills food city එකට ගියා ගෙදරට ඕනේ කරන බඩු ටිකක් ගන්න.
KIST Tomato Sauce special promotion කියලා දාල තිබ්බා. බෝතල් දෙකක් එකට තියලා එකක් ගත්තම අනිත් එක නොමිලේ කියලා.මගෙත් ලාංකිකත්වය උතුරලා ගිහින් පැනපු ගමන් අරගෙන දාගත්තා shopping cart එකට.
ගෙදර ගෙනත් බලනකොට තමයි තරු පෙනුනේ.
Manufacturing Date : 2014/06/28
Expiry Date : 2015/06/28
Expiry Date බලන්නේ නැතුව ගත්තු එකේ වැරැද්ද මගේ තමයි මචන්. ඒත් මුන් බෝතල් දෙක එකට තියල සෙලෝ ටේප් ගහල එකට set කරලා තිබ්බේ බෝතල් දෙකේම ඉස්සරහ පැත්ත එලියට හිටින විදියට. ඒ නිසා Expiry Date බලන්න විදියක් තිබ්බේ නෑ.
දැන් ඉතින් මොනවා කරන්නද ඕවා කාල ලෙඩ හදා ගන්න බෑනේ. ඒ නිසා වීසි කරලා දානවා. මේකේ දැම්මේ උඹලටත් දැන ගන්න. ඔය promotional offers දෙන ඒවා ගනිද්දී පරිස්සමින්. ලාබ බඩුවේ හිලක් ඇතේ කියන එක හැම තිස්සෙම ඔලුවේ තියාගෙන ගන්න දෙයක් ගනිල්ලා....

Podi Silva - පොඩි සිල්වා;18511649 said:එපා නම් ගෙදරට දීල පලයන් යන ගමන්

කාගිල්ස් / කීල්ස් ඕනා එකක ඔහොම තමා බන්..... මේ ලගදි දෙල්ගොඩ ෆුඩ් සිටි එකේ..... මම 5Kg හාල් කොට්ට දෙකක් අරන් ආවා අනිත් බඩුත් එක්ක.... ගෙදර ඈවිත් චෙක් කරනකොට 5Kg වෙනුවට 10Kg වලින් දෙකක් බිල් කරලා තිබ්බේ.... කෝල් කරලා ඈමතුවා කන් පාත් වෙන්න........![]()