Cargills Food City බලු වැඩේ

DVBST

Banned
Apr 25, 2015
199
19
0
Cargills eke oya wage athal denawa. Shaving foam ekak aran awa. Balanakota expire wenna masayai thibbe. Ara patha size shaving foam ekak kochchara kal use karanwada ban?

Aniwa expiry date balala ganna one.
මම වයින් බොතලයක් ගත්තා. ඒකත් එක්ස්පයර් ඔයි. පස්සේ මාරු කරලා දුන්නා.. මම බැන්නා උන්ට හොදවලින් කියලා.. මම කිව්වා අලුත් බඩු ගෙනෙන්, නිකන් පරන බඩු විකුනන්නේ නැතුව කියලා.. ඇත්තනේ බන්
 

kandahar

Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    මෙය කීල්ස් සුපර් විසින් මුදල් ගෙවා පචරානය කල දැන්වීමකි
     

    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    උඹ ඕක අද නම් ගත්තේ ඕකේ ෆොටෝ එකක් එක්ක බිල දැම්ම නම් තවත් හොඳයි නේද....
     

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    උඹේ ඩේටා බේස් එකට කොල්ලන්ගේ පින්තූර දාගෙන ඒවා බල බලා අතේ ගහනවද සහෝ කොලු පින්තූර එකතු කරන්නේ. :rolleyes:

    එළකිරියේ මම දැකපු ජරාම Cut එක බන්.
    :rofl:
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    උඹේ ඩේටා බේස් එකට කොල්ලන්ගේ පින්තූර දාගෙන ඒවා බල බලා අතේ ගහනවද සහෝ කොලු පින්තූර එකතු කරන්නේ. :rolleyes::rofl:

    උබටත් දෙන්නම් ලගදීම ෂොට් එක..
    blackmail කරනව මම...
    බඩියව එහෙම බය කරන් ඉන්නෙ දැන්..
    උබලත් එතකොට බය වෙලා ඉන්න ඕන expose කරයි කියල..
    බඩියට දැන් දුප් කිව්වම දුවනව ඉජු කිව්වාම දුවගෙන එනව.. ඌ හරිම කීකරුයි..
    උබලවත් කීකරු කරගන්න ඕන එහෙම..
     

    Rohantha

    Well-known member
  • Dec 17, 2006
    5,764
    355
    83
    36
    Verona, Italy 🇮🇹
    gaddi expire check karala ganin. ehema daanne short expire thyena ewa. ganna eken wedak ganna puluwan nam witarak gatta nam hari. kohomat onema ekak gaddi expire date check karala ganin short ewa tiyena nisa.
     

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    උබටත් දෙන්නම් ලගදීම ෂොට් එක..
    blackmail කරනව මම...
    බඩියව එහෙම බය කරන් ඉන්නෙ දැන්..
    උබලත් එතකොට බය වෙලා ඉන්න ඕන expose කරයි කියල..
    බඩියට දැන් දුප් කිව්වම දුවනව ඉජු කිව්වාම දුවගෙන එනව.. ඌ හරිම කීකරුයි..
    උබලවත් කීකරු කරගන්න ඕන එහෙම..


    උඹව expose කරලා ළඟදීම thread එකක් දානවා මම. :cool:
     

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,375
    5,818
    113
    ගෙදර/බෝඩිමේ
    තව සතියක් තියෙන්නෙ බන්..
    අරන් ගිහින් කිව්වත් කියයි අනේ පලයන් මහත්තයයො උක නොදී කියල..
    අනික ඉතින් expire date එක ඔහොම තිබ්බට සෝස් බෝතලේ expiredate එකට දවසක් කලින් කෑව කියල මැරෙන්නෙ නෑ..
    ඊට පස්සෙ භාවිතයට නුසුදුසුයි කියල කිව්වට..
    අනික උබ බල්ලෙක් නෙ බන්..
    ඕන මගුලක් දිරවනව නෙ..

    :lol::lol::lol:
     

    Hipapotemas

    Well-known member
  • Dec 22, 2011
    2,198
    1,129
    113
    ඇයි බං Pizza Hut menu එකේ තියනවා Cool Tea කියලා.
    අපි Tea කියන්නේ කිරි වලටනේ. ඒ නිසා ගෙන්නගත්තා.
    මෙන්න බොලේ වේටර් කොලුවා ගෙනත් තිබ්බා "ඇල් කහට" එකක්. ඒක බොන්න පුළුවනෑ.

    මතක හැටියට ඒ ඇල් කහට එක 250ක්ද කොහෙද
     
    Last edited:

    ITapathaya

    Active member
  • Jul 12, 2011
    396
    25
    28
    38
    Nittambuwa
    මම නම් ඔය වගේ දේවල් වලට අමතන්න යන්නේ නෑ බන්. පාඩුව විඳ දරාගෙන ඉන්නවා.

    දැන් ඔය උඹලයි අක්කට වෙච්ච සිද්දියේදී වුනත් මචන් අක්කට telephone bill එකම යන්න ඇති Rs.100 කට වඩා උන්ට Call කරන්නයි ඒ මදිවට ආපහු යන්නයි තව රස්තියාදුවයි. ඊට වඩා හොඳයි බන් පාඩුව දරාගෙන ඔහේ ඉන්න එක. උඹ මම දරන මතය එක්ක එකඟ වෙන්නේ නැති වෙයි සමහර විට. :)

    හැබැයි ඉතින් සිද්ද වෙන පාඩුව 1000 කට වගේ වඩා වැඩියි නම් ඔන්න අකමැත්තෙන් වුනත් කතා කරන්න සිද්ද වෙනවා මචන්. :yes:

    menna me wage ponna manasikathwayak thiyena paaribogikayo hinda thamai cargills wage horu apita uda pana pana arinne :D
     

    chethana kalan

    Well-known member
  • Jan 11, 2011
    3,957
    735
    113
    Kurunegala
    අද cargills food city එකට ගියා ගෙදරට ඕනේ කරන බඩු ටිකක් ගන්න. :cool:

    KIST Tomato Sauce special promotion කියලා දාල තිබ්බා. බෝතල් දෙකක් එකට තියලා එකක් ගත්තම අනිත් එක නොමිලේ කියලා. :P මගෙත් ලාංකිකත්වය උතුරලා ගිහින් පැනපු ගමන් අරගෙන දාගත්තා shopping cart එකට.

    ගෙදර ගෙනත් බලනකොට තමයි තරු පෙනුනේ.

    Manufacturing Date : 2014/06/28
    Expiry Date : 2015/06/28

    Expiry Date බලන්නේ නැතුව ගත්තු එකේ වැරැද්ද මගේ තමයි මචන්. ඒත් මුන් බෝතල් දෙක එකට තියල සෙලෝ ටේප් ගහල එකට set කරලා තිබ්බේ බෝතල් දෙකේම ඉස්සරහ පැත්ත එලියට හිටින විදියට. ඒ නිසා Expiry Date බලන්න විදියක් තිබ්බේ නෑ.

    දැන් ඉතින් මොනවා කරන්නද ඕවා කාල ලෙඩ හදා ගන්න බෑනේ. ඒ නිසා වීසි කරලා දානවා. මේකේ දැම්මේ උඹලටත් දැන ගන්න. ඔය promotional offers දෙන ඒවා ගනිද්දී පරිස්සමින්. ලාබ බඩුවේ හිලක් ඇතේ කියන එක හැම තිස්සෙම ඔලුවේ තියාගෙන ගන්න දෙයක් ගනිල්ලා.... :yes::yes::yes:

    අනේ පුක දියන් බං :no::no: මං එහෙමනං බිලත් පෙන්නලා ගේම අදිනවා තව උන් අමරුවේ වැටෙනවනේ ! මාර බඩු නේ බං විකුනන්න තියෙන්නේ :D
     
    අද cargills food city එකට ගියා ගෙදරට ඕනේ කරන බඩු ටිකක් ගන්න. :cool:

    KIST Tomato Sauce special promotion කියලා දාල තිබ්බා. බෝතල් දෙකක් එකට තියලා එකක් ගත්තම අනිත් එක නොමිලේ කියලා. :P මගෙත් ලාංකිකත්වය උතුරලා ගිහින් පැනපු ගමන් අරගෙන දාගත්තා shopping cart එකට.

    ගෙදර ගෙනත් බලනකොට තමයි තරු පෙනුනේ.

    Manufacturing Date : 2014/06/28
    Expiry Date : 2015/06/28

    Expiry Date බලන්නේ නැතුව ගත්තු එකේ වැරැද්ද මගේ තමයි මචන්. ඒත් මුන් බෝතල් දෙක එකට තියල සෙලෝ ටේප් ගහල එකට set කරලා තිබ්බේ බෝතල් දෙකේම ඉස්සරහ පැත්ත එලියට හිටින විදියට. ඒ නිසා Expiry Date බලන්න විදියක් තිබ්බේ නෑ.

    දැන් ඉතින් මොනවා කරන්නද ඕවා කාල ලෙඩ හදා ගන්න බෑනේ. ඒ නිසා වීසි කරලා දානවා. මේකේ දැම්මේ උඹලටත් දැන ගන්න. ඔය promotional offers දෙන ඒවා ගනිද්දී පරිස්සමින්. ලාබ බඩුවේ හිලක් ඇතේ කියන එක හැම තිස්සෙම ඔලුවේ තියාගෙන ගන්න දෙයක් ගනිල්ලා.... :yes::yes::yes:

    එපා නම් ගෙදරට දීල පලයන් යන ගමන්
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,072
    3,513
    113
    Inside Your Laptop ;)
    කාගිල්ස් / කීල්ස් ඕනා එකක ඔහොම තමා බන්..... මේ ලගදි දෙල්ගොඩ ෆුඩ් සිටි එකේ..... මම 5Kg හාල් කොට්ට දෙකක් අරන් ආවා අනිත් බඩුත් එක්ක.... ගෙදර ඈවිත් චෙක් කරනකොට 5Kg වෙනුවට 10Kg වලින් දෙකක් බිල් කරලා තිබ්බේ.... කෝල් කරලා ඈමතුවා කන් පාත් වෙන්න........ :angry:
     

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,747
    3,345
    113
    Podi Silva - පොඩි සිල්වා;18511649 said:
    එපා නම් ගෙදරට දීල පලයන් යන ගමන්

    සොස් බොතල් 2ම එලකිරි එකෙ කොල්ලේකුට දෙන්න පොරොන්දු වෙලා තියෙන්නෙ මචන්:)
     

    A. සිරියා

    Awrudu Games 2017 - Winners
  • කාගිල්ස් / කීල්ස් ඕනා එකක ඔහොම තමා බන්..... මේ ලගදි දෙල්ගොඩ ෆුඩ් සිටි එකේ..... මම 5Kg හාල් කොට්ට දෙකක් අරන් ආවා අනිත් බඩුත් එක්ක.... ගෙදර ඈවිත් චෙක් කරනකොට 5Kg වෙනුවට 10Kg වලින් දෙකක් බිල් කරලා තිබ්බේ.... කෝල් කරලා ඈමතුවා කන් පාත් වෙන්න........ :angry:


    පොලිසිත් යන්න බං තිබුනෙ :baffled::baffled: