Cargills Food City බලු වැඩේ

kellsupun

Member
Feb 12, 2010
61,910
3,299
0
Disce aut Discede
avatar482203_33.gif
 

3rdEye

Member
Mar 21, 2014
4,465
401
0
ඇයි බන් මූව සැරෙන් සැරේ ලිදේ ඔබ ඔබ ගන්නේ....

පව් බන් කුක්කා...මුන් ටික දවසක් ඉදලා බම්ප් කරනවා :rofl:
 

lcrstudio

Well-known member
  • May 10, 2008
    2,123
    523
    113
    Colombo
    පරණ මිනියක් තමා .. ඒත් ගොඩ දාපු එකේ මේකත් කියන්නන්..:rofl:


    ඕකට ෆුඩ් සිටියට බැනලා වැඩක් නෑ..:yes:

    ඔය මාර්කටින් එක ලංකාවේ විතරක් නෙමෙයි. වෙන රටවල් වලත් සිද්ධ වෙනවා..
    ඉතින් ඩේට් පනින්න ලන් වෙලා තියෙද්දි අඩුවට විකුණන එකට ෆුඩ් සිටියට බැනලා වැඩක් නෑ..:eek:

    ඒ පැත්තෙන් ව්‍යාපාරිකයා සාධාරණයි. කල් පැන්නට පස්සේ සතේකටවත් දෙන්න බැරි එක.
    ලාබයක් නැතත් වැය වෙච්ච මුදල හරි කවර් කරගන්න බලන්නේ..

    රෙස්ටුරන්ට් එකකට වගේ ඔය ඔෆර් එක එල.... දවසට බෝතල් 4 ක් 5 ක් ඉවර වෙන..
     

    MalindhaDR

    Member
    Aug 13, 2016
    1,962
    162
    0

    රෙස්ටුරන්ට් එකකට වගේ ඔය ඔෆර් එක එල.... දවසට බෝතල් 4 ක් 5 ක් ඉවර වෙන..

    අම්බෝ ඔව් කෑන් කෑන් වක්කරන්නෙ කට්ටියට ගිලින්න :P