Sauce bump:baffled:
dildude Member May 27, 2015 12,540 620 0 🅷🅴🅰V🅴🅽 Oct 4, 2016 #302 ithin ban apahu arana yaman.giin kiyapan date panala kiyala
miyuru4u Well-known member Jan 18, 2007 31,896 10,489 113 In the eyes of my girl Oct 4, 2016 #305 ඇයි බන් මූව සැරෙන් සැරේ ලිදේ ඔබ ඔබ ගන්නේ....
lilman Well-known member May 10, 2009 40,905 54,459 113 Colombo Oct 4, 2016 #306 ado meka thawath bump wenawa
3rdEye Member Mar 21, 2014 4,465 401 0 Oct 4, 2016 #307 miyuru4u said: ඇයි බන් මූව සැරෙන් සැරේ ලිදේ ඔබ ඔබ ගන්නේ.... Click to expand... පව් බන් කුක්කා...මුන් ටික දවසක් ඉදලා බම්ප් කරනවා
miyuru4u said: ඇයි බන් මූව සැරෙන් සැරේ ලිදේ ඔබ ඔබ ගන්නේ.... Click to expand... පව් බන් කුක්කා...මුන් ටික දවසක් ඉදලා බම්ප් කරනවා
waligamaya Well-known member Oct 31, 2012 7,062 597 113 සක්වල ගලේ ගල පල්ල Oct 4, 2016 #308 මේක තාමත් බුම්ප් වෙනවද?
blue_in_rio Well-known member Jul 8, 2011 11,448 1,845 113 අපිත් කොළඹ කොල්ලෝ Oct 12, 2016 #311 මේක තාමත් බුම්ප් වෙනවද?
HKavinda Well-known member Dec 23, 2013 54,320 20,708 113 Panadura Oct 12, 2016 #312 blue_in_rio said: මේක තාමත් බුම්ප් වෙනවද? Click to expand...
sachith19920726 Well-known member Jan 20, 2011 35,672 11,509 113 34 Crynet Solutions Oct 13, 2016 #314
lcrstudio Well-known member May 10, 2008 2,123 523 113 Colombo Oct 13, 2016 #315 පරණ මිනියක් තමා .. ඒත් ගොඩ දාපු එකේ මේකත් කියන්නන්.. ඕකට ෆුඩ් සිටියට බැනලා වැඩක් නෑ.. ඔය මාර්කටින් එක ලංකාවේ විතරක් නෙමෙයි. වෙන රටවල් වලත් සිද්ධ වෙනවා.. ඉතින් ඩේට් පනින්න ලන් වෙලා තියෙද්දි අඩුවට විකුණන එකට ෆුඩ් සිටියට බැනලා වැඩක් නෑ.. ඒ පැත්තෙන් ව්‍යාපාරිකයා සාධාරණයි. කල් පැන්නට පස්සේ සතේකටවත් දෙන්න බැරි එක. ලාබයක් නැතත් වැය වෙච්ච මුදල හරි කවර් කරගන්න බලන්නේ.. රෙස්ටුරන්ට් එකකට වගේ ඔය ඔෆර් එක එල.... දවසට බෝතල් 4 ක් 5 ක් ඉවර වෙන..
පරණ මිනියක් තමා .. ඒත් ගොඩ දාපු එකේ මේකත් කියන්නන්.. ඕකට ෆුඩ් සිටියට බැනලා වැඩක් නෑ.. ඔය මාර්කටින් එක ලංකාවේ විතරක් නෙමෙයි. වෙන රටවල් වලත් සිද්ධ වෙනවා.. ඉතින් ඩේට් පනින්න ලන් වෙලා තියෙද්දි අඩුවට විකුණන එකට ෆුඩ් සිටියට බැනලා වැඩක් නෑ.. ඒ පැත්තෙන් ව්‍යාපාරිකයා සාධාරණයි. කල් පැන්නට පස්සේ සතේකටවත් දෙන්න බැරි එක. ලාබයක් නැතත් වැය වෙච්ච මුදල හරි කවර් කරගන්න බලන්නේ.. රෙස්ටුරන්ට් එකකට වගේ ඔය ඔෆර් එක එල.... දවසට බෝතල් 4 ක් 5 ක් ඉවර වෙන..
MalindhaDR Member Aug 13, 2016 1,962 162 0 Oct 13, 2016 #316 lcrstudio said: රෙස්ටුරන්ට් එකකට වගේ ඔය ඔෆර් එක එල.... දවසට බෝතල් 4 ක් 5 ක් ඉවර වෙන.. Click to expand... අම්බෝ ඔව් කෑන් කෑන් වක්කරන්නෙ කට්ටියට ගිලින්න
lcrstudio said: රෙස්ටුරන්ට් එකකට වගේ ඔය ඔෆර් එක එල.... දවසට බෝතල් 4 ක් 5 ක් ඉවර වෙන.. Click to expand... අම්බෝ ඔව් කෑන් කෑන් වක්කරන්නෙ කට්ටියට ගිලින්න
5tech Well-known member Dec 19, 2008 16,785 2,779 113 ඇයි එන්නද ? අනේ හු" Nov 24, 2016 #320 මගෙත් ලාංකිකත්වය උතුරලා ගිහින් පැනපු ගමන් අරගෙන දාගත්තා shopping cart එකට