Carnivor mass daily

Seth Chathu

Junior member
  • Mar 28, 2017
    167
    22
    18
    Carnivor mass එකක් ගත්තා. 1st time use කරන්නෙ, මේකෙ serving එකක calories 750 වගේ තීන්නෙ, දවසට serving දෙකක් ගත්තොත් අවුල්ද?
    Use කල අය පොඩ්ඩක් කියන්නකො මචන්ස් ලා.
     
    • Like
    Reactions: kinkon

    Emarald

    Well-known member
  • Jan 2, 2022
    1,690
    3,330
    113
    Carnivor mass එකක් ගත්තා. 1st time use කරන්නෙ, මේකෙ serving එකක calories 750 වගේ තීන්නෙ, දවසට serving දෙකක් ගත්තොත් අවුල්ද?
    Use කල අය පොඩ්ඩක් කියන්නකො මචන්ස් ලා.
    My recomendation is not to take 2 serving per day machan.
    මොක ද ඕකේ creatine monohydrate තියනවා. එතකොට වැඩපුර creatine උඹ⁣ට එකතු වෙන්න පුළුවන් දෛනික අවශ්‍යතාවයට වඩා...
    බිව්වා වගේ නෙමෙයි 1 scoop එකක් උනත්.. වතුර හොඳට බීපං.. 4L වත්.. kideny දෙක රැකගන්න
     
    • Like
    Reactions: Seth Chathu

    Seth Chathu

    Junior member
  • Mar 28, 2017
    167
    22
    18
    O
    My recomendation is not to take 2 serving per day machan.
    මොක ද ඕකේ creatine monohydrate තියනවා. එතකොට වැඩපුර creatine උඹ⁣ට එකතු වෙන්න පුළුවන් දෛනික අවශ්‍යතාවයට වඩා...
    බිව්වා වගේ නෙමෙයි 1 scoop එකක් උනත්.. වතුර හොඳට බීපං.. 4L වත්.. kideny දෙක රැකගන්න
    Ouneda , 1 serving gannam , mata creatine siddiya touch une nahe, elamah
     
    Voldemort Bro

    Well-known member
  • Jan 1, 2020
    9,820
    13,767
    113
    126
    Hogwarts
    My recomendation is not to take 2 serving per day machan.
    මොක ද ඕකේ creatine monohydrate තියනවා. එතකොට වැඩපුර creatine උඹ⁣ට එකතු වෙන්න පුළුවන් දෛනික අවශ්‍යතාවයට වඩා...
    බිව්වා වගේ නෙමෙයි 1 scoop එකක් උනත්.. වතුර හොඳට බීපං.. 4L වත්.. kideny දෙක රැකගන්න
    Meka ikmanta size weno neda?
     
    gima23

    Active member
  • Aug 1, 2017
    230
    117
    43
    Where?
    mamath serving 1i gatte masa 1 wage. result nehe. ita passe serving 2k gatte. man nam kiyanne carnivor mass ekak gannawanm aduma serving 2k dawasata ganna one hard gainer kenknm. Uda comment eke wage hodata wathura bonna one