මචන්ලා මම හෙට ලර්නස් යනවා ඩ්‍රයිවින් ඉගන ගන්න ..මම auto ගියර් ලයිසන් එක ගන්නේ ඒ නිසා . ඉගන ගන්නෙත් auto ගියර් වාහන පදින හැටි ..
හෙට පලවෙනි දවස නිසා ..යන්න කලින් ..කැලි , බැලි ගැන පොඩි දැනුමක් ලබාගෙන යන්න හැදුවේ ..ඔවායි ඉන්න උන් යක්කු වගේනේ ..
මෙන්න මේ ෆොටෝ එකේ තියෙන මම කියන කොටස් වලින් කරන්නේ මොකද්ද ..කියන්න පුලුවන්ද ?
1.clutch
2.handbrake
3.brake (මේකෙන් වදින්නේ පිටිපස්සේ බ්රේක් ද ? ඉස්සරහා බ්රේක් ද ?)
4.accelerator(gas pedal)- ඉස්සරහට යන්නේ මේකෙන් නේ