Ldy

Well-known member
  • Oct 6, 2025
    4,081
    6,032
    113
    36
    1790613563958.png
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    44,360
    50,669
    113
    සේදවත්ත
    මොලිස්ටඩ් වගේ දවස් ගානක් බස් එක අස්සෙ , පොත් ඔක්කම කියවන්න මූ ටමිනේටද ymba ලගට එනකොට
     

    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    9,200
    14,348
    113
    උබ පොත් කියවනද?
    ඇත්තටම අපෙ උන්ට පුලුවන් කවි තමයි ලියන්න.
    සින්හල කවි එහෙම නෙක්ස්ට් ලෙවල්
    නවල්ස් නම් අපෙ උන්ට හැරෙන්නවත් බැ. මොඩරන් ලිටරෙචර් තමයි මට නම් සෙට්. එ කිව්වෙ 1950 පස්සෙ ඒවා.