මුලින්ම ඔප්පුවේ කොපියක් ඉල්ලගෙන lawyer කෙනෙකුට දීලා ඔප්පුව බලවල දේන්න කියපං. එතකොට එයා ඒක check කරල බලනවා හොර එකක්ද? නැද්ද කියල.
ගේ විකුණන්නේ ඇයි කියල හොයල බලපන්. මරාලයක් වෙන්න පුලුවන් සමහර විට. ගෙදර මේසන් වැඩ, වඩු වැඩ කරලා තියෙනවා හොඳද බලපන්. නැත්නම් උඹට ආයේ හදන්න වෙයි ගලව ගලව...