casino ආයෙත් ගේනවා...

Honest-killer

Member
Feb 11, 2012
20,634
1,117
0
ඕවයෙ වැඩ කරන්නෙ ඇමරිකාවෙන්, රුසියාවෙන්, චීනෙන් ගෙන්නන ගණිකාවොද
ලන්කාවෙ අය දාන්න පුලුවන්නම් හොඳයි.
 
amilaxp

Member
Dec 1, 2006
2,370
302
0
කැසිනොත් තිබ්බ ගොන් පොටුත් තිබ්බා .... එත් කැසිනෝ කාරයන්ට බදු සහන , දීලා උන්ව නලවුවේ නෑ
එතකොට ටෑක්ස් රිලීෆ් නෑත්ව කෑසිනො.. බඩුපොට්.. කරාට කමන් නෑ නේද. :lol:
 
WICKILEAKS

Well-known member
  • Jan 5, 2011
    15,008
    1,671
    113
    Lion always in his den
    එතකොට ටෑක්ස් රිලීෆ් නෑත්ව කෑසිනො.. බඩුපොට්.. කරාට කමන් නෑ නේද. :lol:
    දැන් කවුරුහරි එකෙක් , බඩු ගහන එකත් ෂෝයි කියාගෙන ඔක්ත සම්මත කරයි ..... අනේ හුකේ
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    දැන් කවුරුහරි එකෙක් , බඩු ගහන එකත් ෂෝයි කියාගෙන ඔක්ත සම්මත කරයි ..... අනේ හුකේ

    බඩු ගහන්න බඩු පොට් කැසිනෝ කාරයන්ට කැසිනෝ මේ ඔක්කෝම දැනටමත් ලංකාවේ තියෙනවා .
     
    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    :)ඕව එදා ඉඳල තිබුන. සහ තියෙන්න ඕන දේවල්
    තියෙන්න ඕනෙ දෙයක් කියන මතේ නම් මම නෑ:no:. අරක්කු සිගරට් වලින් මෙච්චර විනාසයක් වෙලත් නවත්තන්නෙ නැත්තෙ බදු මුදල් ගැන හිතලා නම්. කැසිනෝ කියන්නෙ අරක්කු සිගරට් තරම් මේ රටට විනාසයක් කරන්න පුළුවන් දෙයක් නෙමෙයි කියලයි මම හිතන්නෙ. ( අර මල්දර්ශන කියපු බඩු කැසිනෝ එක්ක එන්නෙ නැතිනම්). අරක්කු සිගරට් මේ රටේ එදාවේල කන දුප්පතාගේ පොකට් එකටයි වැඩිපුර ගහන්නෙ. කැසිනෝ වලින් පෝසතාගෙ සල්ලි තමයි බදු විදිහට රටට ලැබෙන්නෙ.
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,671
    113
    Lion always in his den
    බඩු ගහන්න බඩු පොට් කැසිනෝ කාරයන්ට කැසිනෝ මේ ඔක්කෝම දැනටමත් ලංකාවේ තියෙනවා .
    තියෙනවා එත් බවුධ්ධ රටක රාජ්‍ය අනුග්‍රහය රහිතව ,
     
    Shaiman

    Member
    Apr 2, 2014
    1,748
    210
    0
    කෝ මේ හු..... මහානායකලා , යකෝ ජාතියේ මුරදෙවතාවොලු මුන් , මුන් ඉන්න ඕනා පඩික්කම් පුරවා පුරවා , තට්ටේ පොලිෂ් කර කර , හොර තක්කඩි පජාත දේශපාලු බලු හැත්තට පිරිත් කඹ ගැට ගහන්නද:angry::angry::angry::angry::angry: බැහැපියව් කෝ පාරට මේ විනාශය එපා කියලා
    හම්බ රටක උනානම් කරන්න ගිය උන්ගේ ඇටත් නැහැ

    Ai echcharamada me rate inne ?
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    තියෙනවා එත් බවුධ්ධ රටක රාජ්‍ය අනුග්‍රහය රහිතව ,

    අනුග්‍රහය නෑ කියන්න බෑ නේ ඔය ලයිසන් එක අලුත් කර කර තාම් පවත්වගෙන යන්නේ කැසිනෝ .එවට බදුත් ගෙවනවා ඇතිනේ ඔනේ නම් ඔව තහනම් කරන්න පුලුවන් නේ .එහෙම බැලුවම ප්‍රේමදාස කාලේ ඉදන් හිටපු හැම ආණ්ඩුවක්ම මේකට දායක වෙලා ‍තියෙනවා
     
    amilaxp

    Member
    Dec 1, 2006
    2,370
    302
    0
    දැන් කවුරුහරි එකෙක් , බඩු ගහන එකත් ෂෝයි කියාගෙන ඔක්ත සම්මත කරයි ..... අනේ හුකේ
    ලන්කාවේ සෑහෙන කාලෙක ඉදල කෑසිනො තියේනවා.. හන්දි හන්දි ගානේ බෙටින්ග් සෙන්ටර් තියෙනවා.. බඩු පොට් ඕනෑ තරම්.. අරක්කු විකුනනවා.. සිගරට් විකුනනවා.. ඒවා ඔක්කොම හොදයිද එතකොට? ඈයි මෙච්චර කල් ඒවාට කෑ ගෑහුවේ නෑත්තේ?

    ඔය කෑගහන අය මිනිස්සුන්ට ආදරේට වෙන්ටෑ කෑ ගහන්නෙ.. දේශපාලන වාසියකට එහෙම නෙමේ මයෙ හිතේ
    :lol:
     
    amilaxp

    Member
    Dec 1, 2006
    2,370
    302
    0
    තියෙනවා එත් බවුධ්ධ රටක රාජ්‍ය අනුග්‍රහය රහිතව ,
    ලොල් ඈහ්.. සියලුම කෑසිනො රෙගිස්ටර්ඩ්. නිකමට වගේ CBSL රිපොර්ට් එක අරගෙන බලපන් ඒවාගෙන් ගන්න බදු ආදායම කොච්චරද කියලා..
     
    DjSpK

    Well-known member
  • Nov 4, 2008
    5,298
    1,005
    113
    I'm Looking for Me !
    ලන්කාවේ සෑහෙන කාලෙක ඉදල කෑසිනො තියේනවා.. හන්දි හන්දි ගානේ බෙටින්ග් සෙන්ටර් තියෙනවා.. බඩු පොට් ඕනෑ තරම්.. අරක්කු විකුනනවා.. සිගරට් විකුනනවා.. ඒවා ඔක්කොම හොදයිද එතකොට? ඈයි මෙච්චර කල් ඒවාට කෑ ගෑහුවේ නෑත්තේ?

    ඔය කෑගහන අය මිනිස්සුන්ට ආදරේට වෙන්ටෑ කෑ ගහන්නෙ.. දේශපාලන වාසියකට එහෙම නෙමේ මයෙ හිතේ
    :lol:
    Casino lankawe thiyenava but international level neme
    meka international level hadana ekek oya podi podi casino pot vage neme
    mekata argument karala wadak vennne naa government ekata one nam un kohoma hari karanava eka navathanna baa :eek:
     
    amilaxp

    Member
    Dec 1, 2006
    2,370
    302
    0
    Casino lankawe thiyenava but international level neme
    meka international level hadana ekek oya podi podi casino pot vage neme
    mekata argument karala wadak vennne naa government ekata one nam un kohoma hari karanava eka navathanna baa :eek:
    ආහ්.. පොඩි පොට් තිබ්බට කමක් නෑ ලොකු පොට් නෑතිව.. :lol:
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    Casino lankawe thiyenava but international level neme
    meka international level hadana ekek oya podi podi casino pot vage neme
    mekata argument karala wadak vennne naa government ekata one nam un kohoma hari karanava eka navathanna baa :eek:

    පොඩි පොඩි එව්ව තමයි නරක එහෙම තිබුනම තමයි ලංකාවේ අය යන්නේ කැසිනෝ ගහන්න ඊට පස්සේ එ සල්ලි ඔක්කෝම පිටරට .ලොකු ලොකු ව හදලා අපේ එවුන්ට තහනම් කරන්න ඔනේ පිටරට එවුන් ඇවිල්ලා ඔනේ රෙද්දක් කරගන්න කියලා
     
    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    http://www.worldcasinodirectory.com/sri-lanka/casino-list

    මේ තියෙන්න ලංකාවේ දැනට තියෙන කැසිනො 10.යුන්පි එක උඩ දාගෙන කෑගහුවට මේ ගොඩක් එව දාලා තියෙන්නේ යුන්පි ආණ්ඩු කාලේ.මෙවයේ ඕන එකක රු.5000 තිබ්බොත් කැසිනො ගහන්න පුළුවන්.ඒත් අලුතින් පටන් ගන්න එකේ $500 ටිකට් එකක් අර ගන්න ඕන.අනිත් දේ තැන් කීපයක තියෙන කැසිනො සියල්ල එක තැනකට ගෙන්න හදන්නේ,ලේක් හවුස් එක තියෙන පාරට.කලින් තිබ්බ පනතෙ තිබ්බ එවා ඕව,ඊයෙ ගෙනාවේ සංශෝදිත එකක්,එකේ තියෙන කරුණු තාම හරියට දන්නෙ නැහැ.

    මහානායක හාමුදුරුවන්ට බනින අයට කියන්න තියෙන්නේ හාමුදුරුවරු විරුද්ධ ගොඩක් දේවල් අද වෙන කොට රට ඇතුළේ යනවා,විල්පත්තු කැලේ තියෙන පැල්පත් ටික අයින් කරන්නෙ නැති ආණ්ඩුවක් කැසිනො එකක් අයින් කරයිද
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    කැසිනොත් තිබ්බ ගොන් පොටුත් තිබ්බා .... එත් කැසිනෝ කාරයන්ට බදු සහන , දීලා උන්ව නලවුවේ නෑ
    විකියා....
    බදුසහන කතන්දරේ අකුලගෙන ලු (ලු ඈ...)
    අළුත් ඇක්ට් එක ගේන්නේ ඒක ලු! (ලු ඈ...නැත්තං තොපි මාව කයි මමත් සපෝට් කියලා:growl:)
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    විකියා....
    බදුසහන කතන්දරේ අකුලගෙන ලු (ලු ඈ...)
    අළුත් ඇක්ට් එක ගේන්නේ ඒක ලු! (ලු ඈ...නැත්තං තොපි මාව කයි මමත් සපෝට් කියලා:growl:)
    ඊයේ එකෙක් සටන කියන වැඩසටහනට ඇවිත් කිව්වා ඩොලර් මිලියන 850ක් ගෙනවා කියලා පැකර් මේ වැඩේට.. ඒක ලොකු ගානක්ලු.. ආන්ඩුවකට ඩොලර් මිලියන 850කට රටේ සාරදර්මේ විකුනනවා කියන්නේ අනේ මන්දා බන්
    කැසිනො කියන වචනේ වෙනුවට මේ පාර බිලට දාලා "අනුශාන්ගික" පහසුකම් කියලා. ..
     
    rrkolla

    Well-known member
  • Mar 24, 2012
    4,415
    204
    63
    hamuduru namakuth aanduwe paththata kathakala bn..maara hamuduruwo dan lankawe inne..
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    තියෙන්න ඕනෙ දෙයක් කියන මතේ නම් මම නෑ:no:. අරක්කු සිගරට් වලින් මෙච්චර විනාසයක් වෙලත් නවත්තන්නෙ නැත්තෙ බදු මුදල් ගැන හිතලා නම්. කැසිනෝ කියන්නෙ අරක්කු සිගරට් තරම් මේ රටට විනාසයක් කරන්න පුළුවන් දෙයක් නෙමෙයි කියලයි මම හිතන්නෙ. ( අර මල්දර්ශන කියපු බඩු කැසිනෝ එක්ක එන්නෙ නැතිනම්). අරක්කු සිගරට් මේ රටේ එදාවේල කන දුප්පතාගේ පොකට් එකටයි වැඩිපුර ගහන්නෙ. කැසිනෝ වලින් පෝසතාගෙ සල්ලි තමයි බදු විදිහට රටට ලැබෙන්නෙ.
    බඩුපොට් අරක්කු සිගරට් ඕන දෙයක් කවුරුවත් බලෙන් දෙන්නෙ නැහැ. මිනිස්සු හැමෝම තමන්ගෙ සීමාව අඳුනගෙන. එහෙම නැතිවුනාම තමයි ඔය එක එක ලෙඩ හදාගෙන බීලා මැරෙන්නෙ. පාන් කපන පිහියෙන් ඇනගත්තොත් ඕන එකෙක් මැරෙනව. එහෙම කියලා පිහි තහනම් කරන්නෙ නැහැ. අන්න ඒවගෙ තමයි මේවත්.
     
    සාරධර්මෙ:lol: