ලන්කාවෙ අය දාන්න පුලුවන්නම් හොඳයි.ඕවයෙ වැඩ කරන්නෙ ඇමරිකාවෙන්, රුසියාවෙන්, චීනෙන් ගෙන්නන ගණිකාවොද
ලන්කාවෙ අය දාන්න පුලුවන්නම් හොඳයි.ඕවයෙ වැඩ කරන්නෙ ඇමරිකාවෙන්, රුසියාවෙන්, චීනෙන් ගෙන්නන ගණිකාවොද
එතකොට ටෑක්ස් රිලීෆ් නෑත්ව කෑසිනො.. බඩුපොට්.. කරාට කමන් නෑ නේද.කැසිනොත් තිබ්බ ගොන් පොටුත් තිබ්බා .... එත් කැසිනෝ කාරයන්ට බදු සහන , දීලා උන්ව නලවුවේ නෑ

දැන් කවුරුහරි එකෙක් , බඩු ගහන එකත් ෂෝයි කියාගෙන ඔක්ත සම්මත කරයි ..... අනේ හුකේඑතකොට ටෑක්ස් රිලීෆ් නෑත්ව කෑසිනො.. බඩුපොට්.. කරාට කමන් නෑ නේද.![]()
දැන් කවුරුහරි එකෙක් , බඩු ගහන එකත් ෂෝයි කියාගෙන ඔක්ත සම්මත කරයි ..... අනේ හුකේ
තියෙන්න ඕනෙ දෙයක් කියන මතේ නම් මම නෑඕව එදා ඉඳල තිබුන. සහ තියෙන්න ඕන දේවල්
. අරක්කු සිගරට් වලින් මෙච්චර විනාසයක් වෙලත් නවත්තන්නෙ නැත්තෙ බදු මුදල් ගැන හිතලා නම්. කැසිනෝ කියන්නෙ අරක්කු සිගරට් තරම් මේ රටට විනාසයක් කරන්න පුළුවන් දෙයක් නෙමෙයි කියලයි මම හිතන්නෙ. ( අර මල්දර්ශන කියපු බඩු කැසිනෝ එක්ක එන්නෙ නැතිනම්). අරක්කු සිගරට් මේ රටේ එදාවේල කන දුප්පතාගේ පොකට් එකටයි වැඩිපුර ගහන්නෙ. කැසිනෝ වලින් පෝසතාගෙ සල්ලි තමයි බදු විදිහට රටට ලැබෙන්නෙ.තියෙනවා එත් බවුධ්ධ රටක රාජ්ය අනුග්රහය රහිතව ,බඩු ගහන්න බඩු පොට් කැසිනෝ කාරයන්ට කැසිනෝ මේ ඔක්කෝම දැනටමත් ලංකාවේ තියෙනවා .
කෝ මේ හු..... මහානායකලා , යකෝ ජාතියේ මුරදෙවතාවොලු මුන් , මුන් ඉන්න ඕනා පඩික්කම් පුරවා පුරවා , තට්ටේ පොලිෂ් කර කර , හොර තක්කඩි පජාත දේශපාලු බලු හැත්තට පිරිත් කඹ ගැට ගහන්නදබැහැපියව් කෝ පාරට මේ විනාශය එපා කියලා
හම්බ රටක උනානම් කරන්න ගිය උන්ගේ ඇටත් නැහැ
තියෙනවා එත් බවුධ්ධ රටක රාජ්ය අනුග්රහය රහිතව ,
ලන්කාවේ සෑහෙන කාලෙක ඉදල කෑසිනො තියේනවා.. හන්දි හන්දි ගානේ බෙටින්ග් සෙන්ටර් තියෙනවා.. බඩු පොට් ඕනෑ තරම්.. අරක්කු විකුනනවා.. සිගරට් විකුනනවා.. ඒවා ඔක්කොම හොදයිද එතකොට? ඈයි මෙච්චර කල් ඒවාට කෑ ගෑහුවේ නෑත්තේ?දැන් කවුරුහරි එකෙක් , බඩු ගහන එකත් ෂෝයි කියාගෙන ඔක්ත සම්මත කරයි ..... අනේ හුකේ

ලොල් ඈහ්.. සියලුම කෑසිනො රෙගිස්ටර්ඩ්. නිකමට වගේ CBSL රිපොර්ට් එක අරගෙන බලපන් ඒවාගෙන් ගන්න බදු ආදායම කොච්චරද කියලා..තියෙනවා එත් බවුධ්ධ රටක රාජ්ය අනුග්රහය රහිතව ,
Casino lankawe thiyenava but international level nemeලන්කාවේ සෑහෙන කාලෙක ඉදල කෑසිනො තියේනවා.. හන්දි හන්දි ගානේ බෙටින්ග් සෙන්ටර් තියෙනවා.. බඩු පොට් ඕනෑ තරම්.. අරක්කු විකුනනවා.. සිගරට් විකුනනවා.. ඒවා ඔක්කොම හොදයිද එතකොට? ඈයි මෙච්චර කල් ඒවාට කෑ ගෑහුවේ නෑත්තේ?
ඔය කෑගහන අය මිනිස්සුන්ට ආදරේට වෙන්ටෑ කෑ ගහන්නෙ.. දේශපාලන වාසියකට එහෙම නෙමේ මයෙ හිතේ![]()

ආහ්.. පොඩි පොට් තිබ්බට කමක් නෑ ලොකු පොට් නෑතිව..Casino lankawe thiyenava but international level neme
meka international level hadana ekek oya podi podi casino pot vage neme
mekata argument karala wadak vennne naa government ekata one nam un kohoma hari karanava eka navathanna baa![]()

Casino lankawe thiyenava but international level neme
meka international level hadana ekek oya podi podi casino pot vage neme
mekata argument karala wadak vennne naa government ekata one nam un kohoma hari karanava eka navathanna baa![]()
විකියා....කැසිනොත් තිබ්බ ගොන් පොටුත් තිබ්බා .... එත් කැසිනෝ කාරයන්ට බදු සහන , දීලා උන්ව නලවුවේ නෑ
)ඊයේ එකෙක් සටන කියන වැඩසටහනට ඇවිත් කිව්වා ඩොලර් මිලියන 850ක් ගෙනවා කියලා පැකර් මේ වැඩේට.. ඒක ලොකු ගානක්ලු.. ආන්ඩුවකට ඩොලර් මිලියන 850කට රටේ සාරදර්මේ විකුනනවා කියන්නේ අනේ මන්දා බන්විකියා....
බදුසහන කතන්දරේ අකුලගෙන ලු (ලු ඈ...)
අළුත් ඇක්ට් එක ගේන්නේ ඒක ලු! (ලු ඈ...නැත්තං තොපි මාව කයි මමත් සපෝට් කියලා)
බඩුපොට් අරක්කු සිගරට් ඕන දෙයක් කවුරුවත් බලෙන් දෙන්නෙ නැහැ. මිනිස්සු හැමෝම තමන්ගෙ සීමාව අඳුනගෙන. එහෙම නැතිවුනාම තමයි ඔය එක එක ලෙඩ හදාගෙන බීලා මැරෙන්නෙ. පාන් කපන පිහියෙන් ඇනගත්තොත් ඕන එකෙක් මැරෙනව. එහෙම කියලා පිහි තහනම් කරන්නෙ නැහැ. අන්න ඒවගෙ තමයි මේවත්.තියෙන්න ඕනෙ දෙයක් කියන මතේ නම් මම නෑ. අරක්කු සිගරට් වලින් මෙච්චර විනාසයක් වෙලත් නවත්තන්නෙ නැත්තෙ බදු මුදල් ගැන හිතලා නම්. කැසිනෝ කියන්නෙ අරක්කු සිගරට් තරම් මේ රටට විනාසයක් කරන්න පුළුවන් දෙයක් නෙමෙයි කියලයි මම හිතන්නෙ. ( අර මල්දර්ශන කියපු බඩු කැසිනෝ එක්ක එන්නෙ නැතිනම්). අරක්කු සිගරට් මේ රටේ එදාවේල කන දුප්පතාගේ පොකට් එකටයි වැඩිපුර ගහන්නෙ. කැසිනෝ වලින් පෝසතාගෙ සල්ලි තමයි බදු විදිහට රටට ලැබෙන්නෙ.
සාරධර්මෙඊයේ එකෙක් සටන කියන වැඩසටහනට ඇවිත් කිව්වා ඩොලර් මිලියන 850ක් ගෙනවා කියලා පැකර් මේ වැඩේට.. ඒක ලොකු ගානක්ලු.. ආන්ඩුවකට ඩොලර් මිලියන 850කට රටේ සාරදර්මේ විකුනනවා කියන්නේ අනේ මන්දා බන්
කැසිනො කියන වචනේ වෙනුවට මේ පාර බිලට දාලා "අනුශාන්ගික" පහසුකම් කියලා. ..
