Casio 991 EX කැල් එකක් ගන්න තැනක් දන්නවද? (Authorized dealer?)

EzioAuditore

Well-known member
  • Jul 2, 2023
    1,485
    950
    113
    මචන්ල, Casio 991 EX එකක් ගන්න බලනකොට discontinued කියලා දැක්කා 🥲 ලංකාවේ පරන stock වත් නැති වෙයිද හොයා ගන්න?
    Authorized dealer කෙනෙක් ඉන්නවද calculator වලට?
     
    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,984
    13,103
    113
    සාලා එකේ බඩු හෑව්. කොටුවෙ සම්පත් බෑන්ක් එක ගාව කඩපේලියෙත් තියෙනවා.

    Display දාගන්න හැකි නම් මගෙ එක දෙන්නම් නිකම්.
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,808
    12,994
    113
    ලංකාවේ.. ලංකාවේ
    Casio dn authorised dealer inne AIKEN kiala company ekak. https://aiken.lk/product-category/calculators/scientific-series/
    aiken eken gannawa nam price check karala ganna.
    mama ekak ganna gihin 35,000 kiwwa. passe katha kalama 15,000 de dennam kiwwa e Calculator eka.

    kollupitiya Narah eketh thiyanawa. price reasonable. 12,500 mama gaththa eka.
    kohen gaththathn allala balala ganna. mokada fake thiyanawa. button press wena eka, build quality eka anuwa thama balanna wene.
     
    • Like
    Reactions: EzioAuditore

    EzioAuditore

    Well-known member
  • Jul 2, 2023
    1,485
    950
    113
    සාලා එකේ බඩු හෑව්. කොටුවෙ සම්පත් බෑන්ක් එක ගාව කඩපේලියෙත් තියෙනවා.

    Display දාගන්න හැකි නම් මගෙ එක දෙන්නම් නිකම්.
    මගේ පරන එකෙත් display issue 🥲 හදාගන්න බැලුවම තැන් කීපයකින් කිව්ව හදන්න බෑ කියල.

    සාලා එකේ බඩු හෑව්. කොටුවෙ සම්පත් බෑන්ක් එක ගාව කඩපේලියෙත් තියෙනවා.

    Display දාගන්න හැකි නම් මගෙ එක දෙන්නම් නිකම්.
    සලා කිව්වේ sala.lk ද bro?
    ------ Post added on Jul 24, 2025 at 9:33 AM

    AliExpress eke thynva!
    අද හෙට ඕනේ මචන්.
    ------ Post added on Jul 24, 2025 at 9:37 AM

    Casio dn authorised dealer inne AIKEN kiala company ekak. https://aiken.lk/product-category/calculators/scientific-series/
    මේකේ නෑ.
    ------ Post added on Jul 24, 2025 at 9:38 AM

    Daraz sure na fake ewath thiyenawa.
    ------ Post added on Jul 24, 2025 at 9:39 AM

    EX හරි CW හරි ඕනේ මචන්.
    ------ Post added on Jul 24, 2025 at 9:39 AM

    aiken eken gannawa nam price check karala ganna.
    mama ekak ganna gihin 35,000 kiwwa. passe katha kalama 15,000 de dennam kiwwa e Calculator eka.

    kollupitiya Narah eketh thiyanawa. price reasonable. 12,500 mama gaththa eka.
    kohen gaththathn allala balala ganna. mokada fake thiyanawa. button press wena eka, build quality eka anuwa thama balanna wene.
    Oya gaththa model eka mokakda machan?
    ------ Post added on Jul 24, 2025 at 9:55 AM

    මේ කිව්ව එක තැනකවත් බඩු නෑ 🙁
    ------ Post added on Jul 24, 2025 at 10:18 AM
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,808
    12,994
    113
    ලංකාවේ.. ලංකාවේ

    Oya gaththa model eka mokakda machan?
    ------ Post added on Jul 24, 2025 at 9:55 AM
    1) Financial Calculator FC200V
    2) Cal wala parana model discontinue karala, kalu pata design ekakin "2nd Edition" enawa parana ekama ita wada optimize karala. eka ganna balanna.

    3) Meka nam lede, mama cal 3k repair karagaththa mehema kole maaru karala. eka thaniyen karaganna puluwan.
    https://www. youtube .com/watch?v=APpgaBsWVic = Meka thama krame.

    fl2454yj4ls71.jpg
     
    • Like
    Reactions: EzioAuditore

    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,660
    2,346
    113
    aiken eken gannawa nam price check karala ganna.
    mama ekak ganna gihin 35,000 kiwwa. passe katha kalama 15,000 de dennam kiwwa e Calculator eka.

    kollupitiya Narah eketh thiyanawa. price reasonable. 12,500 mama gaththa eka.
    kohen gaththathn allala balala ganna. mokada fake thiyanawa. button press wena eka, build quality eka anuwa thama balanna wene.
    unge oya wage wada tianawa. family friend kenek e unata amu kattaya oke owner
     
    EzioAuditore

    Well-known member
  • Jul 2, 2023
    1,485
    950
    113
    1) Financial Calculator FC200V
    2) Cal wala parana model discontinue karala, kalu pata design ekakin "2nd Edition" enawa parana ekama ita wada optimize karala. eka ganna balanna.

    3) Meka nam lede, mama cal 3k repair karagaththa mehema kole maaru karala. eka thaniyen karaganna puluwan.
    https://www. youtube .com/watch?v=APpgaBsWVic = Meka thama krame.

    fl2454yj4ls71.jpg
    මේ ලෙඩේ තමයි තියෙන්නේ 🙁

    Bump
    ------ Post added on Jul 24, 2025 at 3:13 PM

    Bump
    ------ Post added on Jul 24, 2025 at 3:37 PM

    Bump
    ------ Post added on Jul 24, 2025 at 3:38 PM
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,808
    12,994
    113
    ලංකාවේ.. ලංකාවේ
    මේ ලෙඩේ තමයි තියෙන්නේ 🙁

    නැති වෙන්න දෙයක් නෑ නේ
    ඔය වීඩියෝ එක බලලා ඒ වගේ තියන තව දෙකක් බලපන් බය නම්.
    පරිස්සමට ගලොපන්. ඊට පස්සේ ඔය පිටිපස්සේ තියන කොලේ අයින් කරපන් හීරෙන්නේ නැතිව. සර්ජිකල් ස්ප්රිට් වලින් ගම්‍ එක අයින් කරන්න මොකුත් වෙන්නේ නෑ වීදුරු දෙකක් මැද්දේ තියෙන්නේ තියන දේවල්.උබ ගලවන්නේ වීදුරුවට අලෝපු ස්ටිකර් කොලයක්
    රිබන් කේබල් එක ඩැමේජ් නොකර ගන්න එකයි, ඕක හුරගන්නේ නැතිව ගලෝගන්න එකයි තමා වැඩකට තියෙන්නේ

    ඊට පස්සේ කිරිපිටි කවරෙක දිලිසෙන පැත්ත වගේ කොලයක් හොයලා නිකන් යටින් තියලා බලපන්. වැඩේ හරි නම් කොටුවේ ඉලෙක්ට්‍රොනික් බඩු කඩේකින් පොලොරයිසර් කොළ කැල්ලක් දාපන්. මම නම් ඒවා දැම්මේ නෑ ඔය ෆොඉල් (බේකින් වලට ගන්නේ ) එකක් දැම්මේ. වැඩේ හරි නොගියොත් කොහොමත් ගන්න හිත හදාගෙන ඉන්න එකනේ

    හරි ගියාට පස්සේ ගාස්තුව ගෙවපන් මට
     
    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,989
    10,278
    113
    මේ වගේ එකක් අපේ ගෙදරත් තියනවා. වැඩ නැතුව ඇති දැන්නම්
     
    • Like
    Reactions: EzioAuditore

    EzioAuditore

    Well-known member
  • Jul 2, 2023
    1,485
    950
    113
    නැති වෙන්න දෙයක් නෑ නේ
    ඔය වීඩියෝ එක බලලා ඒ වගේ තියන තව දෙකක් බලපන් බය නම්.
    පරිස්සමට ගලොපන්. ඊට පස්සේ ඔය පිටිපස්සේ තියන කොලේ අයින් කරපන් හීරෙන්නේ නැතිව. සර්ජිකල් ස්ප්රිට් වලින් ගම්‍ එක අයින් කරන්න මොකුත් වෙන්නේ නෑ වීදුරු දෙකක් මැද්දේ තියෙන්නේ තියන දේවල්.උබ ගලවන්නේ වීදුරුවට අලෝපු ස්ටිකර් කොලයක්
    රිබන් කේබල් එක ඩැමේජ් නොකර ගන්න එකයි, ඕක හුරගන්නේ නැතිව ගලෝගන්න එකයි තමා වැඩකට තියෙන්නේ

    ඊට පස්සේ කිරිපිටි කවරෙක දිලිසෙන පැත්ත වගේ කොලයක් හොයලා නිකන් යටින් තියලා බලපන්. වැඩේ හරි නම් කොටුවේ ඉලෙක්ට්‍රොනික් බඩු කඩේකින් පොලොරයිසර් කොළ කැල්ලක් දාපන්. මම නම් ඒවා දැම්මේ නෑ ඔය ෆොඉල් (බේකින් වලට ගන්නේ ) එකක් දැම්මේ. වැඩේ හරි නොගියොත් කොහොමත් ගන්න හිත හදාගෙන ඉන්න එකනේ

    හරි ගියාට පස්සේ ගාස්තුව ගෙවපන් මට
    ට්‍රයි එකක් දෙන්නම් මචන් 🙂

    Bump
    ------ Post added on Jul 24, 2025 at 7:02 PM

    ------ Post added on Jul 24, 2025 at 7:05 PM

    Bump
    ------ Post added on Jul 24, 2025 at 7:06 PM
     
    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,445
    113
    අර නුවර හයර් එක ගියාද? නුවර පැත්තේ අඩුවට පාවිච්චි කරපු කැල්කියුරේටර් එකක් ගන්න
     
    • Like
    Reactions: EzioAuditore