මචන්ල, Casio 991 EX එකක් ගන්න බලනකොට discontinued කියලා දැක්කා
ලංකාවේ පරන stock වත් නැති වෙයිද හොයා ගන්න?
Authorized dealer කෙනෙක් ඉන්නවද calculator වලට?
Authorized dealer කෙනෙක් ඉන්නවද calculator වලට?
aiken eken gannawa nam price check karala ganna.Casio dn authorised dealer inne AIKEN kiala company ekak. https://aiken.lk/product-category/calculators/scientific-series/
මගේ පරන එකෙත් display issueසාලා එකේ බඩු හෑව්. කොටුවෙ සම්පත් බෑන්ක් එක ගාව කඩපේලියෙත් තියෙනවා.
Display දාගන්න හැකි නම් මගෙ එක දෙන්නම් නිකම්.
සලා කිව්වේ sala.lk ද bro?සාලා එකේ බඩු හෑව්. කොටුවෙ සම්පත් බෑන්ක් එක ගාව කඩපේලියෙත් තියෙනවා.
Display දාගන්න හැකි නම් මගෙ එක දෙන්නම් නිකම්.
අද හෙට ඕනේ මචන්.AliExpress eke thynva!
මේකේ නෑ.Casio dn authorised dealer inne AIKEN kiala company ekak. https://aiken.lk/product-category/calculators/scientific-series/
Daraz sure na fake ewath thiyenawa.Daraz
EX හරි CW හරි ඕනේ මචන්.
Oya gaththa model eka mokakda machan?aiken eken gannawa nam price check karala ganna.
mama ekak ganna gihin 35,000 kiwwa. passe katha kalama 15,000 de dennam kiwwa e Calculator eka.
kollupitiya Narah eketh thiyanawa. price reasonable. 12,500 mama gaththa eka.
kohen gaththathn allala balala ganna. mokada fake thiyanawa. button press wena eka, build quality eka anuwa thama balanna wene.
1) Financial Calculator FC200V
Oya gaththa model eka mokakda machan?
------ Post added on Jul 24, 2025 at 9:55 AM
unge oya wage wada tianawa. family friend kenek e unata amu kattaya oke owneraiken eken gannawa nam price check karala ganna.
mama ekak ganna gihin 35,000 kiwwa. passe katha kalama 15,000 de dennam kiwwa e Calculator eka.
kollupitiya Narah eketh thiyanawa. price reasonable. 12,500 mama gaththa eka.
kohen gaththathn allala balala ganna. mokada fake thiyanawa. button press wena eka, build quality eka anuwa thama balanna wene.
මේ ලෙඩේ තමයි තියෙන්නේ1) Financial Calculator FC200V
2) Cal wala parana model discontinue karala, kalu pata design ekakin "2nd Edition" enawa parana ekama ita wada optimize karala. eka ganna balanna.
3) Meka nam lede, mama cal 3k repair karagaththa mehema kole maaru karala. eka thaniyen karaganna puluwan.
https://www. youtube .com/watch?v=APpgaBsWVic = Meka thama krame.
![]()
නැති වෙන්න දෙයක් නෑ නේමේ ලෙඩේ තමයි තියෙන්නේ
ට්‍රයි එකක් දෙන්නම් මචන්නැති වෙන්න දෙයක් නෑ නේ
ඔය වීඩියෝ එක බලලා ඒ වගේ තියන තව දෙකක් බලපන් බය නම්.
පරිස්සමට ගලොපන්. ඊට පස්සේ ඔය පිටිපස්සේ තියන කොලේ අයින් කරපන් හීරෙන්නේ නැතිව. සර්ජිකල් ස්ප්රිට් වලින් ගම් එක අයින් කරන්න මොකුත් වෙන්නේ නෑ වීදුරු දෙකක් මැද්දේ තියෙන්නේ තියන දේවල්.උබ ගලවන්නේ වීදුරුවට අලෝපු ස්ටිකර් කොලයක්
රිබන් කේබල් එක ඩැමේජ් නොකර ගන්න එකයි, ඕක හුරගන්නේ නැතිව ගලෝගන්න එකයි තමා වැඩකට තියෙන්නේ
ඊට පස්සේ කිරිපිටි කවරෙක දිලිසෙන පැත්ත වගේ කොලයක් හොයලා නිකන් යටින් තියලා බලපන්. වැඩේ හරි නම් කොටුවේ ඉලෙක්ට්‍රොනික් බඩු කඩේකින් පොලොරයිසර් කොළ කැල්ලක් දාපන්. මම නම් ඒවා දැම්මේ නෑ ඔය ෆොඉල් (බේකින් වලට ගන්නේ ) එකක් දැම්මේ. වැඩේ හරි නොගියොත් කොහොමත් ගන්න හිත හදාගෙන ඉන්න එකනේ
හරි ගියාට පස්සේ ගාස්තුව ගෙවපන් මට