Casio 991 EX කැල් එකක් ගන්න තැනක් දන්නවද? (Authorized dealer?)

S.GUNE

Well-known member
  • Feb 21, 2019
    3,801
    5,802
    113
    මාත් ගන්න ඕනේ බන් එකක්. වැඩකට නෙමේ. ඕකට හුරු වෙලා අනිත් කැල්කුලේටර් දැන් මැජික් වගේ.
     
    • Like
    Reactions: EzioAuditore

    EzioAuditore

    Well-known member
  • Jul 2, 2023
    1,485
    950
    113
    මාත් ගන්න ඕනේ බන් එකක්. වැඩකට නෙමේ. ඕකට හුරු වෙලා අනිත් කැල්කුලේටර් දැන් මැජික් වගේ.
    දැන් EX discontinued 🙁 විකුණන්න තියෙනවා නම් fake වෙන්න ලොකු ඉඩක් තියෙනවා. අලුත් එක CW ඒක EX තරම් user friendly නෑ කියල තමයි review වල තියෙන්නේ.
     
    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,801
    5,802
    113
    දැන් EX discontinued 🙁 විකුණන්න තියෙනවා නම් fake වෙන්න ලොකු ඉඩක් තියෙනවා. අලුත් එක CW ඒක EX තරම් user friendly නෑ කියල තමයි review වල තියෙන්නේ.
    Exam එකකට නෙමේනම් cales app එක පාවිච්චි කරන්න. අරතරම්නම් user-friendly නැහැ. හැබයි වැඩක් කර ගන්න පුළුවන්.
     
    • Like
    Reactions: EzioAuditore

    EzioAuditore

    Well-known member
  • Jul 2, 2023
    1,485
    950
    113
    Exam එකකට නෙමේනම් cales app එක පාවිච්චි කරන්න. අරතරම්නම් user-friendly නැහැ. හැබයි වැඩක් කර ගන්න පුළුවන්.
    Cal එකක්ම ඕන බ්‍රෝ.
     
    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,896
    11,402
    113
    මචන්ල, Casio 991 EX එකක් ගන්න බලනකොට discontinued කියලා දැක්කා 🥲 ලංකාවේ පරන stock වත් නැති වෙයිද හොයා ගන්න?
    Authorized dealer කෙනෙක් ඉන්නවද calculator වලට?
    හුත්හ්ටෝ මන් මේ සිරාවට දන්නේ නැති නිසා අහන්නේ . ඕවා ගන්නේ ඇයි ? ෆෝන් එකේ කතන්දරේම තියෙනවනේ බන් . අපි නිකන් ඔරලෝසු එකතු කරනවා වගේ සීන් එකක් ද
     
    • Like
    Reactions: EzioAuditore

    EzioAuditore

    Well-known member
  • Jul 2, 2023
    1,485
    950
    113
    හුත්හ්ටෝ මන් මේ සිරාවට දන්නේ නැති නිසා අහන්නේ . ඕවා ගන්නේ ඇයි ? ෆෝන් එකේ කතන්දරේම තියෙනවනේ බන් . අපි නිකන් ඔරලෝසු එකතු කරනවා වගේ සීන් එකක් ද
    Exam වලට ඕනේ මචන්, මම දැනට idea එකක් නැති උනත් ඉස්සරහට කරන්න ඉන්න exam වගයක් තියෙනවා, මගේ ළග තිබ්බ එක පාවිච්චි නොකර කාලයක් තිබිලා කැඩිලා ගිහින්.

    Bump
    ------ Post added on Jul 24, 2025 at 8:20 PM

    Bump
    ------ Post added on Jul 24, 2025 at 8:20 PM

    Bump
    ------ Post added on Jul 24, 2025 at 8:33 PM
     
    • Love
    Reactions: wissnshaftler

    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,896
    11,402
    113
    Exam වලට ඕනේ මචන්, මම දැනට idea එකක් නැති උනත් ඉස්සරහට කරන්න ඉන්න exam වගයක් තියෙනවා, මගේ ළග තිබ්බ එක පාවිච්චි නොකර කාලයක් තිබිලා කැඩිලා ගිහින්.

    Bump
    ------ Post added on Jul 24, 2025 at 8:20 PM

    Bump
    ------ Post added on Jul 24, 2025 at 8:20 PM

    Bump
    ------ Post added on Jul 24, 2025 at 8:33 PM
    එළකිරි බෝම්ස් බම්ප්
     
    • Like
    Reactions: EzioAuditore

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,445
    113
    හුත්හ්ටෝ මන් මේ සිරාවට දන්නේ නැති නිසා අහන්නේ . ඕවා ගන්නේ ඇයි ? ෆෝන් එකේ කතන්දරේම තියෙනවනේ බන් . අපි නිකන් ඔරලෝසු එකතු කරනවා වගේ සීන් එකක් ද
    මේ නිකං බොරුවට පොඩි ආතල් එකක් ගන්නේ පොර
     
    • Sad
    Reactions: wissnshaftler

    EzioAuditore

    Well-known member
  • Jul 2, 2023
    1,485
    950
    113
    Verify Karaganna vidhihak nedda Original da kiyala.

    Arpico showroom walath cal tiyennawa
    Puluwan widi thiyenawa kipayak, box eke qr ekak thiyenawa, cal eke program karapu qr ekak thiyenawa, thawa tikak complex equation gahalath balanna puluwan. Oya uda ad eke ewa nam fake wenna ona mokada ganan godakma adui. Anika EX version eka discontinue karala 2023 idan.
     
    • Like
    Reactions: Tonto

    EzioAuditore

    Well-known member
  • Jul 2, 2023
    1,485
    950
    113
    Update: FS 991 plus 2nd edition එකක් ගත්තා. දැන් EX එන්නේ නෑ discontinued 🙁 ඒ නිසා market එකේ තියෙනව නම් විකුණන්න fake වෙන්න ලොකු ඉඩක් තියෙනවා. දැන් EX වෙනුවට එන්නේ CW, එකේ user experience එක ගොඩක් අයට සෙට් නෑ කියලා තිබ්බා Reddit එකේ. Steps ගොඩක් වැඩි කියලා තිබුණා EX එකට සාපේක්ෂව. පරණ EX model පාවිච්චි කරපු අය ගොඩක් මේක සෙට් නෑ කියලා දාලා තිබුණා. අලුත් users ලට (පරණ EX model use නොකරපු අය) නම් මේක හොඳයි කියලා කියලා තිබුණා.
     
    • Like
    • Love
    Reactions: wqe123 and S.GUNE

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,808
    12,994
    113
    ලංකාවේ.. ලංකාවේ
    Update: FS 991 plus 2nd edition එකක් ගත්තා. දැන් EX එන්නේ නෑ discontinued 🙁 ඒ නිසා market එකේ තියෙනව නම් විකුණන්න fake වෙන්න ලොකු ඉඩක් තියෙනවා. දැන් EX වෙනුවට එන්නේ CW, එකේ user experience එක ගොඩක් අයට සෙට් නෑ කියලා තිබ්බා Reddit එකේ. Steps ගොඩක් වැඩි කියලා තිබුණා EX එකට සාපේක්ෂව. පරණ EX model පාවිච්චි කරපු අය ගොඩක් මේක සෙට් නෑ කියලා දාලා තිබුණා. අලුත් users ලට (පරණ EX model use නොකරපු අය) නම් මේක හොඳයි කියලා කියලා තිබුණා.
    dan ithin baya nathiwa galola balapan parana eka mama kiwwa widihata.