Brand new ganna one bro 🫠අර නුවර හයර් එක ගියාද? නුවර පැත්තේ අඩුවට පාවිච්චි කරපු කැල්කියුරේටර් එකක් ගන්න
Brand new ganna one bro 🫠අර නුවර හයර් එක ගියාද? නුවර පැත්තේ අඩුවට පාවිච්චි කරපු කැල්කියුරේටර් එකක් ගන්න
පාවිච්චි කරපු එකක් ගන්නBrand new ganna one bro 🫠
දැන් EX discontinuedමාත් ගන්න ඕනේ බන් එකක්. වැඩකට නෙමේ. ඕකට හුරු වෙලා අනිත් කැල්කුලේටර් දැන් මැජික් වගේ.
Exam එකකට නෙමේනම් cales app එක පාවිච්චි කරන්න. අරතරම්නම් user-friendly නැහැ. හැබයි වැඩක් කර ගන්න පුළුවන්.දැන් EX discontinuedවිකුණන්න තියෙනවා නම් fake වෙන්න ලොකු ඉඩක් තියෙනවා. අලුත් එක CW ඒක EX තරම් user friendly නෑ කියල තමයි review වල තියෙන්නේ.
චිරංත අයියේBumpi...
Cal එකක්ම ඕන බ්රෝ.Exam එකකට නෙමේනම් cales app එක පාවිච්චි කරන්න. අරතරම්නම් user-friendly නැහැ. හැබයි වැඩක් කර ගන්න පුළුවන්.
හුත්හ්ටෝ මන් මේ සිරාවට දන්නේ නැති නිසා අහන්නේ . ඕවා ගන්නේ ඇයි ? ෆෝන් එකේ කතන්දරේම තියෙනවනේ බන් . අපි නිකන් ඔරලෝසු එකතු කරනවා වගේ සීන් එකක් දමචන්ල, Casio 991 EX එකක් ගන්න බලනකොට discontinued කියලා දැක්කාලංකාවේ පරන stock වත් නැති වෙයිද හොයා ගන්න?
Authorized dealer කෙනෙක් ඉන්නවද calculator වලට?
Exam වලට ඕනේ මචන්, මම දැනට idea එකක් නැති උනත් ඉස්සරහට කරන්න ඉන්න exam වගයක් තියෙනවා, මගේ ළග තිබ්බ එක පාවිච්චි නොකර කාලයක් තිබිලා කැඩිලා ගිහින්.හුත්හ්ටෝ මන් මේ සිරාවට දන්නේ නැති නිසා අහන්නේ . ඕවා ගන්නේ ඇයි ? ෆෝන් එකේ කතන්දරේම තියෙනවනේ බන් . අපි නිකන් ඔරලෝසු එකතු කරනවා වගේ සීන් එකක් ද
එළකිරි බෝම්ස් බම්ප්Exam වලට ඕනේ මචන්, මම දැනට idea එකක් නැති උනත් ඉස්සරහට කරන්න ඉන්න exam වගයක් තියෙනවා, මගේ ළග තිබ්බ එක පාවිච්චි නොකර කාලයක් තිබිලා කැඩිලා ගිහින්.
Bump
------ Post added on Jul 24, 2025 at 8:20 PM
Bump
------ Post added on Jul 24, 2025 at 8:20 PM
Bump
------ Post added on Jul 24, 2025 at 8:33 PM
මේ නිකං බොරුවට පොඩි ආතල් එකක් ගන්නේ පොරහුත්හ්ටෝ මන් මේ සිරාවට දන්නේ නැති නිසා අහන්නේ . ඕවා ගන්නේ ඇයි ? ෆෝන් එකේ කතන්දරේම තියෙනවනේ බන් . අපි නිකන් ඔරලෝසු එකතු කරනවා වගේ සීන් එකක් ද
Verify Karaganna vidhihak nedda Original da kiyala.මේවා නම් ෆේක් වෙන්න ඕනේ මචන් price බැලුවම.
Puluwan widi thiyenawa kipayak, box eke qr ekak thiyenawa, cal eke program karapu qr ekak thiyenawa, thawa tikak complex equation gahalath balanna puluwan. Oya uda ad eke ewa nam fake wenna ona mokada ganan godakma adui. Anika EX version eka discontinue karala 2023 idan.Verify Karaganna vidhihak nedda Original da kiyala.
Arpico showroom walath cal tiyennawa
dan ithin baya nathiwa galola balapan parana eka mama kiwwa widihata.Update: FS 991 plus 2nd edition එකක් ගත්තා. දැන් EX එන්නේ නෑ discontinuedඒ නිසා market එකේ තියෙනව නම් විකුණන්න fake වෙන්න ලොකු ඉඩක් තියෙනවා. දැන් EX වෙනුවට එන්නේ CW, එකේ user experience එක ගොඩක් අයට සෙට් නෑ කියලා තිබ්බා Reddit එකේ. Steps ගොඩක් වැඩි කියලා තිබුණා EX එකට සාපේක්ෂව. පරණ EX model පාවිච්චි කරපු අය ගොඩක් මේක සෙට් නෑ කියලා දාලා තිබුණා. අලුත් users ලට (පරණ EX model use නොකරපු අය) නම් මේක හොඳයි කියලා කියලා තිබුණා.